30/05/2026
160cc කැටගරි එකේ ලංකාව ඇතුලේ ගන්න පුළුවන් තවත් reliable බයික් එකක් තමා Hunk කියන්නේ.. වර්ශන් ගානක් පහු කරන් ඇවිත් දැන් අපිට 160R 4V, අලුත්ම Hunk එක රුපියල් 909,900/=ක මුදලකට ගන්න පුළුවන්.
Maintenance, spare parts කොස්ට් එක සහ availability එකත් හොඳ මට්ටමක තියෙනවා..
බයික් එකට නැග්ගම රයිඩින් පොසිශන් එක උනත් රයිඩර්ඩ ස්පෝර්ට්ස් ෆීලින් එකක් වගේම, දුර ගමන් වලට පහසු විදිහට experience කරන්න පුළුවන්.
ශෝව් රූම් එකකට ගිහින් එක්ස්පීරියන්ස් කරලම බලන්න!