Sri Palee College Football

Sri Palee College Football Football Teem

GOOD LUCK PALAYANS 🇪🇦❤️
01/04/2024

GOOD LUCK PALAYANS 🇪🇦❤️

Are You Ready Palians🇪🇸
05/02/2024

Are You Ready Palians🇪🇸

කලුතර දිස්ත්‍රික් පාපන්දු තරගාවලිය පානදුර-අම්බලන්දූව
16/09/2023

කලුතර දිස්ත්‍රික් පාපන්දු තරගාවලිය
පානදුර-අම්බලන්දූව

John tarbet කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බස්නාහිර පළාත් තරඟ 19, 20, 21 යන දිනයන්හිදී බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති...
22/08/2023

John tarbet කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බස්නාහිර පළාත් තරඟ 19, 20, 21 යන දිනයන්හිදී බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී අප විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුසලතා සහතික ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණු අතර එහිදී 15න් පහල බාලක 100m ඉසව්වට සහභාගි වූ දහම් ඉදුසර ක්‍රීඩකයා මීටර් 100 සමස්ථ තරගයෙන් තුන්වන ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණි. මෙම තරගාවලිය සඳහා කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සියලුම පාසල් සහභාගි වූ අතර මෙම මීටර් 100 ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 150 කට වැඩි සංඛ්‍යාවක් ද සහභාගි වන ලදී. මෙතරම් තරගකරුවන් අතරින් මෙම ඉසව්වේ දී සමස්ත තරගයෙන් තුන්වන ස්ථානය දිනාගත් දහම් ඉදුසර ක්‍රීඩකයාට විද්‍යාලයීය පාපන්දු සමූහයේ උණුසුම් සුබපැතුම්.

20 න් පහළ බාලිකා පාපන්දු දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරී පත් වූ ඉමාශා නෙත්මි ක්‍රීඩිකාවට ශ්‍රීපාලි විද්‍යාලයේ පාපන්දු සමූහයේ ...
17/08/2023

20 න් පහළ බාලිකා පාපන්දු දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරී පත් වූ ඉමාශා නෙත්මි ක්‍රීඩිකාවට ශ්‍රීපාලි විද්‍යාලයේ පාපන්දු සමූහයේ උණුසුම් සුබපැතුම්

Champions 🏅❤️
17/08/2023

Champions 🏅❤️

හොරණ කලාප ක්‍රීඩා 2023 ශ්‍රීපාලි විද්‍යාලය වෙනුවෙන් බාලක ක්‍රීඩකයෙකු  ප්‍රථම ස්ථාන 03 ක් ලබාගත් එකම ක්‍රීඩකයා සහ ශ්‍රීපා...
16/08/2023

හොරණ කලාප ක්‍රීඩා 2023 ශ්‍රීපාලි විද්‍යාලය වෙනුවෙන් බාලක ක්‍රීඩකයෙකු ප්‍රථම ස්ථාන 03 ක් ලබාගත් එකම ක්‍රීඩකයා සහ ශ්‍රීපාලි විද්‍යාලය වෙනුවෙන් හිමි වූ එකම අතිශූර ක්‍රීඩකයා බවට පත්වූ 14 න් පහළ බාලක යෝෂිත ලක්ෂාන් හෙට්ටිආරච්චි ක්‍රීඩකයාට ශ්‍රීපාලි විද්‍යාලයේ පාපන්දු සමූහයෙන් උණුසුම් සුබපැතුම්

⚽❤️
16/08/2023

⚽❤️

Horana under 20 best player Haritha pehesara 🏅❤️
16/08/2023

Horana under 20 best player Haritha pehesara 🏅❤️

Address

Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Palee College Football posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share