අභිමානවත් Sri lanka

  • Home
  • අභිමානවත් Sri lanka

අභිමානවත් Sri lanka We disseminate socially favorable informations towards the society. Our main objective is to build up the unity of the society in particular

මෙන්න නියම ශ්‍රි ලාංකිකයෝ.🇱🇰In 1974, when Sri Lanka faced a very serious foreign exchange crisis, Naleem Hajiar donated ...
23/03/2022

මෙන්න නියම ශ්‍රි ලාංකිකයෝ.🇱🇰

In 1974, when Sri Lanka faced a very serious foreign exchange crisis, Naleem Hajiar donated his foreign exchange worth around Rs. 1.5 million dollar to the Government to overcome the economic crisis in Sri Lanka

1974 වසරේදි ඩොලර් අර්බුදකාරි වාතාවරණය තුළ ,ඩොලර් මිලියන 1.5 ක් රට වෙනුවෙන් පරිත්‍යාග කළේය.

Australia cricket legend and the greatest leg-spinner of all-time, Shane Warne, has died, aged 52. Warne’s management re...
04/03/2022

Australia cricket legend and the greatest leg-spinner of all-time, Shane Warne, has died, aged 52. Warne’s management released a brief statement stating that passed away in Thailand of a suspected heart attack.
“Shane was found unresponsive in his villa and despite the best efforts of medical staff, he could not be revived,” the statement reads

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා සහ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පා දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන් වයස අවුරුදු 52 දී අභාවප්‍රාප්ත විය. වෝන්ගේ කළමනාකාරීත්වය කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් තායිලන්තයේදී සැක සහිත හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ බබලවමින් පැතුම් නිස්සංකට ඉහලම ස්ථානයක්ගිය අවුරුද්දේ එනම් 2021 අද වැනි දිනක(21/03/03) ජාත්‍යන්ත...
03/03/2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ බබලවමින් පැතුම් නිස්සංකට ඉහලම ස්ථානයක්

ගිය අවුරුද්දේ එනම් 2021 අද වැනි දිනක(21/03/03) ජාත්‍යන්තර විස්සයි විස්ස පිට්ටනියේ තම මංගල 20/20 තරගය ක්‍රීඩාකරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසිනු පැතුම් නිස්සංක යන විශිෂ්ට ක්‍රිඩකයා අද වන විට ක්‍රිකට් ලෝකයේ ඉහලම ස්ථානයක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයා ඉස්සරහා යලිත් අභිමානවත් ගමනකට ගමන් කිරිමට සැරෙසන බවට අපට වැටහෙයි. ඉතාමත්ම විශිෂ්ට ක්‍රිකට් ඉතිහාසයක් තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි දක්ෂ ක්‍රිඩකයන් සමග යලිත් ක්‍රිකට් ලෝකය හොල්ලන දවස වැඩිය ඈතක නොවෙයි!!

Last year (2021) Pathum Nissanka made his cricketing debut at the International Twenty20 today (21/03/03). We realize that we are getting ready to move on cricketing world again. The day is not far away when Sri Lanka Cricket, which we had a great cricketing history, will shake up the world of cricket again with such talented players for sure !!

#අභිමානවත්srilanka🇱🇰

විදුලි සැපයුම සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්..!අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු...
02/03/2022

විදුලි සැපයුම සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්..!

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු පාර්ශ්වයන් වෙත උපදෙස් ලබා දී තිබේ.

පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මේ අතර එහිදී නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවය.

එසේම දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙනයාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කෙරිණි.

ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ (LTTE) අතර ගැටුම දශක තුනකට ආසන්න කාලයක් පැවතුන අතර එය ආසියාවේ දීර්-කාලීන සිවිල් යුද්ධවලින් එක...
17/05/2020

ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ (LTTE) අතර ගැටුම දශක තුනකට ආසන්න කාලයක් පැවතුන අතර එය ආසියාවේ දීර්-කාලීන සිවිල් යුද්ධවලින් එකකි. දෙමළ කොටින් ලෙස වඩාත් ප්‍රචලිත LTTE හට දිවයිනේ දෙමළ සුළුතරය සඳහා ස්වාධීන රාජ්‍යයක් අත් පත් කරගැනිමට ඔවුන්ගෙ අරමුන විය.,දශක තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ සමාජ දේශපාලනික ආර්ථික මෙන්ම සංස්කෘතික ප‍්‍රපංචයන්ට බරපතල හානි සිදු කළ ත‍්‍රස්තවාදය 2009.05.18 වන දින එම ත්‍රස්ත කල්ලියේ නායක වේලු පිල්ලෛ ප්‍රභාගරන් ව ඝාතනය කරමින් යුධමය වශයෙන් පරාජය කළේය. එය මුළු ආණ්ඩුව පමණක් නොව රාජ්‍යම ලැබූ ජයග‍්‍රහණයකි.

හිටපු ජනාදිපති එනම් වත්මන්(2020) අගමැති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවයිනට පැමිනි එම අභිමානවත් මොහොත පහත පින්තූරයේ අපට දක්නට ලැබේ

The conflict between the Sri Lankan government and the Liberation Tigers of Tamil Eelam (LTTE) has lasted nearly three decades and is one of the longest-running civil wars in Asia. More commonly known as the Tamil Tigers, the LTTE wants an independent state for the island’s Tamil minority. Following a fierce, year-long military offensive, the Sri Lankan government claimed A huge victory on 18 May 2009 By assasinating its leader Vellupillai Prabhakaran.

12/05/2020

A Must watch video for every proud citizen of Sri Lanka

ලෝකයේ කිසි රටකට සමකල නොහැකි අප රටේ තිබෙන විශේෂත්වය ??
අභිමානවත් ශ්‍රි ලාන්කිකයෙකු වශයෙන් විනාඩි 3.19 ක ස්වල්ප කාලයක් පමනක් වැය කළ යුතු අප විසින් අනිවාර්‍යයෙන්ම බැලිය යුතු වටිනාම වීඩියොවකි .

07/05/2020

දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මන්ගල්‍යක් වේවා!!🙏🇱🇰

May all beings be well &happy..
wish you all a very Happy Vesak Day!!

அனைவருக்கும் இனிய வேசக் நாள் வாழ்த்துக்கள் !!!

ගම්පොල වික්‍රමබාහු ආදී ශිෂ්‍ය , ගම්පොල තරුණ බෞද්ධ සංගමයේ ක්‍රියාකාරී සාමාජීක නුවන් අනුරුද්ධ මහතා විසින් වෛද්‍ය ක්ෂේත්‍රය...
04/05/2020

ගම්පොල වික්‍රමබාහු ආදී ශිෂ්‍ය , ගම්පොල තරුණ බෞද්ධ සංගමයේ ක්‍රියාකාරී සාමාජීක නුවන් අනුරුද්ධ මහතා විසින් වෛද්‍ය ක්ෂේත්‍රයට දායාද කළ සුවිශේෂී නිර්මාණය..අභිමානවත් ලන්කාවේ බිහිවු අභිමානවත් සම්පතක්!🇱🇰
ඔබගේ ඉදිරි ගමනට අපෙන් සුභ පැතුම්!!🤝

Nuwan Anuruddha, Member of Gampola Wickramabahu Old Boys Association and Member of Gampola Young Buddhist Association has made a
unique contribution to the field of medicine .. We wish you all the best

කොරෝනා  වසන්ගතය හේතුවෙන් මේ අවුරුද්දේ වෙසක්  උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු උපදෙස් මාලාවක්🇱🇰රටේ පවතින කොවිඩ් - 19  රෝගය...
02/05/2020

කොරෝනා වසන්ගතය හේතුවෙන් මේ අවුරුද්දේ වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු උපදෙස් මාලාවක්🇱🇰

රටේ පවතින කොවිඩ් - 19 රෝගය සම්බන්ධව බරපතල තත්ත්වය හේතුවෙන් , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බෞද්ධාගමික නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝයා වහන්සේලා හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවය සැමරීමේදී අනුගමනය කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇත.

සියලුදෙනා කොවිඩ් - 19 රෝගයෙන් ආරක්ෂාවීම පිණිස මෙම උපදෙස් මාලාව ලබා දි ඇති බව එම අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳහන් වේ.

අදාල නිවේදනය පහත පරිද වේ

01/05/2020

"දැන් පෙට්‍රල් රු. 75ටත්"
"ඩීසල් රු 52ටත්"
දෙන්න පුලුවන්!!
(තෙල් සන්ස්තා පොදු සේවක සන්ගමයෙ ලේඛම් ආනන්ද පාලිත)

Now can give Petrol at 75/=rs ,
Diesel for 52/= rs
(Secretary of Jathika Sevaka Sangamaya (JSS) officials of
the Ceylon Petroleum Corporation ,Ananda Palitha)

"ලන්කාවේ🇱🇰 කොල්ලෙක් හැදු ලක්ෂ නවයේ කාර් එක"."ඉන්ජිනේරු හීනය දකිමින් කාරයක් හැදු ගම්පොල ශානක"  අප රජය මෙවැනි නිෂ්පාදනවලට ...
29/04/2020

"ලන්කාවේ🇱🇰 කොල්ලෙක් හැදු ලක්ෂ නවයේ කාර් එක".

"ඉන්ජිනේරු හීනය දකිමින් කාරයක් හැදු ගම්පොල ශානක"

අප රජය මෙවැනි නිෂ්පාදනවලට වැඩි ප්‍රමුඛත්වයක් යොමු කළ යුතුයි

"The lankan🇱🇰 boy who made 9 lakhs worth of car",

"The Shanaka who is from Gampola made this car with a dream of becoming an engineer"

our government should give more priority for these kinds of manufacturings

#අභිමානවත්පුරවැසියෙක්🇱🇰
🇱🇰

කවුද මේ රණතුන්ග  කරුණානන්ද කියෙන්නෙ??ශ්‍රී ලංකා  ඔලිම්පික් වන්ශ කතාවේ  නිහන්ඩ  වීරයෙකුගේ අපි නොදන්නා  කතාවක් 1964 ඔලිම්ප...
27/04/2020

කවුද මේ රණතුන්ග කරුණානන්ද කියෙන්නෙ??

ශ්‍රී ලංකා ඔලිම්පික් වන්ශ කතාවේ නිහන්ඩ වීරයෙකුගේ අපි නොදන්නා කතාවක්

1964 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයෙකු ලෙස ඔහු තම උපරිම දායකත්වය ලබා දුන්නේය . ඔහුගේ කතාව ජපන් පාසල් පෙළපොත් වල පරිච්ඡේදයක් බවට පත්කිරීමට තරම් මුලු ලොවටම ආදර්ශවත් චරිතයක් ලෙස හැදින්වු ක්‍රීඩකයෙකි.
අවාසනාවට, ඔහු කළ එම දායකත්වය පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් නොදැන සිටිති.

“ජයග්‍රහණය කිරීමට නොව සහභාගී වීමට”යන තේමාවෙන් තම රට නියෝජනය කල කරුගේ නොපසුබට උත්සාහය ජපානයේ පුරවැසියන් සහ මුළු ලෝකයම පෙලඹවිය. ඔහුට මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවක් නොතිබුණි, නමුත් ඔහු තම රට නියෝජනය කරමින්, ඉසව්වට සහභාගී වී ගෞරවනීය මලල ක්‍රීඩකයෙකු ලෙස තරමක් ක්‍රීඩා කළේය, මන්ද ඔලිම්පික් යනු එයයි. විලියම් මර්වින් “බිලී” මිල්ස් තරඟයේ ජයග්‍රාහකයා වුවද, ජනතාවගේ සැබෑ ජයග්‍රාහකයා වූයේ රණතුංග කරුණානන්ද ය.

ජපානයේ පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි මධ්‍යස්ථාන සහ ලොව බොහෝ රටවල් වල කරුගේ ධෛර්යය සහ ඔහුගේ ආත්ම විශ්වාසය ගැන කතා කළ අතර ජපානයේ පාසල් පෙළපොත් වලට ඔහු පිළිබඳ පරිච්ඡේදයක් දරුවන්ට ජීවන පාඩමක් ලෙස එක් කරන ලදී.

https://www.google.com/amp/s/www.yamu.lk/amp/blog/ranatunge-karunananda-the-unsung-story-of-a-sri-lankan-olympic-hero

අභිමානවත් දේශයේ බිහිවූ තවත් අභිමානවත් චරිතයක්🇱🇰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අභිමානවත් Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share