Sri Lanka in Europe Vibes

Sri Lanka in Europe Vibes ​"Bringing the island vibes to the cold streets 🇱🇰❄️"

05/12/2025

"සුද්දගේ කාලේ ඉඳන් එන 'ගොටු' ජාන! 🧬🤣

මේ වගේ අය නැති තැනක් ලංකාවේ නැතුව ඇති. ඇත්තද බොරුද?"

Video එක අවසානයේ ඇති දේ කියවා තේරුම් ගන්නෝ!!!

Sri Lanka in Europe Vibes

හදවතට සවන් දෙන්න.. ❤️🤏🤏💯👇🙏LifeQuotes
04/12/2025

හදවතට සවන් දෙන්න.. ❤️🤏🤏💯👇🙏

LifeQuotes

සිතන්න යමක්.... 🫰🫰🫰🤏👇💯LifeQuotes
04/12/2025

සිතන්න යමක්.... 🫰🫰🫰🤏👇💯

LifeQuotes

03/12/2025

ඇත්තම BEAST කෙනෙක් කියන්නේ හැමදාම ජයග්‍රහණය කරන කෙනා නෙවෙයි! 🚀
​වැටුනට පස්සේ... බිම පෙරළුනට පස්සේ... පරදින්න බැරිම තැනදි වුණත්... ආයෙත් නැගිටින්න හයිය තියෙන කෙනා! 💯
​ඔයාගෙ ජීවිතේ අමාරුමම දවසේ ඔයාට ලැබුණු ශක්තිය අදත් ඔයා ළඟ තියෙනවා. ඒක පාවිච්චි කරන්න!
​අද ඔයා මේ වෙද්දී කොච්චර ලොකු ගේමක් ගහලා තියේද? 👇 පහළින් Comment එකක් දාන්න.
​ #ජීවිතය #ධෛර්යය

03/12/2025

"කයිවාරු නැත, වැඩ පමණි! 🔥
වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරපු අපේ කාලේ
කොල්ලෝ ටිකක්. බොක්කෙන්ම Respect මචංලා..!! 🫡❤️

"මේ සෙට් එකට ආදරේ අය කෝ බලන්න ❤️"

​ ゚videoviralシallシ2025 Dinesh Kumara 3පෝශ family

"රඟපාන වීරයෝ අතරේ, මනුස්සකම වෙනුවෙන් ඇත්තටම බැහැලා වැඩ කරපු උඹලා තමයි සැබෑ වීරයෝ! ❤️​රටින් ඈත හිටියත්, රට ගැන හිත හිත වද...
02/12/2025

"රඟපාන වීරයෝ අතරේ, මනුස්සකම වෙනුවෙන් ඇත්තටම බැහැලා වැඩ කරපු උඹලා තමයි සැබෑ වීරයෝ! ❤️
​රටින් ඈත හිටියත්, රට ගැන හිත හිත වද විඳපු අපිට උඹලා දුන්නු ඒ සැනසීම කවදාවත් අමතක නෑ. බොක්කෙන්ම Respect කොල්ලනේ! 🇱🇰🙏

02/12/2025

"අයහපත් කාලගුණයෙන් පීඩා විඳින හැමෝටම ඉක්මන් සුවය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමු! 🙏 පරිස්සමෙන් ඉන්න.
"

"ගතින් දුර රටක හිටියත්, 😥හිත තියෙන්නේ මහ වැස්සට තෙමෙන, පීඩා විඳින මගේ රටේ මිනිස්සු ළඟ. මේ විපතින් රටම ඉක්මනින් සුවපත් වේ...
29/11/2025

"ගතින් දුර රටක හිටියත්, 😥හිත තියෙන්නේ මහ වැස්සට තෙමෙන, පීඩා විඳින මගේ රටේ මිනිස්සු ළඟ. මේ විපතින් රටම ඉක්මනින් සුවපත් වේවා! හැමෝම පරිස්සමින් ඉන්න. 🙏🥺🇱🇰"

​"Even though I am miles away, my heart is with my people in Sri Lanka suffering from this extreme weather. Praying for everyone's safety! 🙏🇱🇰"

28/11/2025

ජීවිතේ ලේසි වෙන්න ඕනෙද? නැත්නම් අමාරු වෙන්න ඕනෙද? 🤔
​අද සුවපහසු වෙන්න තෝරගත්තොත් හෙට අනිවාර්යයෙන්ම අමාරු වෙයි.
ඒත්, අමාරු දේවල් කරලා නැගිටලා දුවනවනම්, ඔයාගේ ජීවිතේ බොහොම පහසු වෙනවා.
​ඔයා තාමත් ඇඳේමද? නැත්තම් නැගිටලා දුවන්න පටන් අරන්ද? ගැම්මක් අල්ලපු කෙනෙක් විදියට ඔයාගේ අදහස Comment කරන්න! 👇

27/11/2025

🌎 ලෝක සිතියමේ විසිරුණු අපේ බැඳීම! ❤️

​"ඒ දවස්වල අපි ගත කරපු හවස්වරු ... කවදාවත් වෙන් නොවෙමු කියලා හිතුවත්, අද අපි කොයිතරම් නම් දුරද නේද බං?"

​🌍 අද අපි ලෝක සිතියමේ තැන් තැන් වල.
​සමහරවිට එක්කෙනෙක් සිංහලෙන් කතා කරනකොට, තව කෙනෙක් ඉන්නේ එංගලන්තේ රැයක. සමහරවිට එක්කෙනෙක් ඉන්නේ Business Suit එක ඇඳගෙන High-Rise Building එකක, තව කෙනෙක් ඉන්නේ Chef's Coat එක ඇඳගෙන ලෝකෙම රස බලන කුස්සියක.
​අපි හැමෝම අපේම ගමනක ඉන්නවා.
​නමුත් කෝල් එකක්, වට්ස්ඇප් මැසේජ් එකක් ආවම... එදා හිටපු අපේ සෙට් එකේ ෆීල් එක එහෙම්මමයි. 🫂
​ජීවිතේ අපි කොයි තරම් වෙනස් වුණත්, දුරස් වුණත්, ඒ පුංචි කාලේ බැඳීම කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
​දැන්ම ඔයාගේ ඒ වටිනම යාළුවෝ ටික Tag කරන්න!
​මේ මොහොතේ ඔබ ඉන්නේ කොහේ වුණත්, අපේ බැඳීම ගැන මතක් කරන්න! 👇
​ #වෘත්තීයජීවිතය #අමතකනොවෙනබැඳීම

"ඔයා ඉන්නේ මේ පින්තූරේ කොයි පැත්තේද? 🤔​වම් පැත්තේ වගේ තනියම application දදා ප්‍රතික්ෂේප වෙනවද? නැත්නම් දකුණු පැත්තේ වගේ ...
20/11/2025

"ඔයා ඉන්නේ මේ පින්තූරේ කොයි පැත්තේද? 🤔
​වම් පැත්තේ වගේ තනියම application දදා ප්‍රතික්ෂේප වෙනවද? නැත්නම් දකුණු පැත්තේ වගේ යාළුවෝ, connections හරහා ඉක්මනින්ම හරි තැනට යනවද?
​මතක තියාගන්න: Your Network is your Net Worth. අදම එළියට බැහැලා මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගන්න."

Address

Bucharest

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0752219176

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka in Europe Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka in Europe Vibes:

Share