04/09/2026
🌿 උරුමයෙන් • රිද්මයට • දස්කමෙන් • අනාගතයට 🌿
“පහතරට නර්තනයේ හස්ත චලනත් පාද චලනත් එකම තාලයකට ගලපමින් නර්තනය හැඩගැන්වීම පහසු කාර්යයක් නොවෙයි..ඒ පිටුපස ඇත්තේ කාලය කැප කරමින් කළ නොනවතින පුහුණුවයි.” ❤️🥁
අපේ පන්තිවල උගන්වන්නේ පහතරට නර්තන චලන පමණක් නොවෙයි… වෙනස් ශෛලීන් අතරින් තමන්ගේ අනන්‍යතාවය සොයාගන්නත්, සෑම වෙනසක්ම නව දක්ෂතාවයකට හරවන්නත් දරුවන්ට අපි කියා දෙමු.” ❤️
🔸 පහතරට නර්තනයේ මූලික පියවර හා සාම්ප්‍රදායික ඉරියව්
🔸 පා සරඹ සහ ශරීර චලන නිවැරදිව පුහුණු කිරීම
🔸 බෙර තාලය, ලය සහ නර්තන රිද්මය හඳුනාගැනීම
🔸 Guidance from Experienced Instructor
🔸 Small Groups, Personal Attention
🔸 Beginner Friendly — All Ages Welcome
🔸 Improves Focus, Posture and Discipline
✨ Learn the Dance. Feel the Culture. Preserve the Tradition. ✨
📩 [email protected]�🔗 facebook.com/pabadanceacademy�🔗 tiktok.com/�📞 +64 22 198 0452�💬 https://wa.me/64221980452�📍 Auckland, New Zealand
🌟 අදම අප සමඟ එක්වී, ඔබේ දරුවාට අපේ සාම්ප්‍රදායික නර්තන උරුමය අත්විඳින්න අවස්ථාව ලබාදෙන්න. ❤️
#පහතරටනර්තනය