𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫

  • Home
  • Sri Lanka
  • Yakwila
  • 𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫

𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫 �TUG OF WAR�

30/05/2026

✨යක්විල 🅰️ කොල්ලො ටික ගේමට Enter වෙන්නේ ඔහොමයි🫂💀😍


❤️‍🔥

29/05/2026

💫අවුරුදු ගණනාවක් බස්නාහිර පළාත තුළ වැජඹෙමින් තිබූ 640kg සිවිල් කඹ ආධිපත්‍යය 🪢🏆 2026 - 05 - 16 දින වයඹ පළාත තුළට යක්විල ටයිටන්ස් අප විසින් රැගෙන එන ලදී🥇🫵💥❤️‍🔥….

𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫😍✅
👹🌟

😎💀

29/05/2026

✨පිටිපස්සෙන් කිසි කලබලයක් නැතුව හිරේ අරන් ගියපු ඒවා🫵💀❤️‍🔥👹
𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫🥰
❤️

😎🫂

28/05/2026

🔹යක්විල 🅱️ කොල්ලො ටික ගේමට Enter වෙන්නෙ ඔහොමයි💀😜🪢😎
𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫💥


🏆🦾

28/05/2026

✨ඉස්සරහා උඩ තියලා පිටිපස්ස බර තියලා පාගපුවා🫵😍🦾
𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫🪢
👹

💀🫂

27/05/2026

🔰යක්විල ටයිටන්ස් 🦾 🆚 කැකිල්ලපිටිය 🫂

2026 - 05 - 03🏆

𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫🪢
💥

❤️🥰

26/05/2026

✨කොහොමද යක්විල ටයිටන්ස් පොඩි Front එක😍💀
⁣පොඩි උනාට යකෙක්👺
𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫👹
💥

🦾❤️

25/05/2026

🔰 යක්විල ටයිටන්ස් 🦾 🆚 කලුඅග්ගල ලයන් හාර්ට්🦁

2026 - 05 - 10 🥇🪢
#යුතුකමේ #වසන්ත #උදානය
𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫💥
🏆

🇱🇰🫂😍

🇱🇰🪢❤️
25/05/2026

🇱🇰🪢❤️

𝟐𝟐වන ජාතික කඹ ඇදීමේ තරගාවලිය 𝟐𝟎𝟐𝟔
මෙවර අති උත්කර්ෂවත් අන්දමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සූදානම් කර ඇත.
දිනය ජුලී 18
ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩා පිටිය

ලංකාව පුරා සිටින දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔබ සැමට කෙරෙන ආරාධනයයි.
ක්‍රීඩාකයන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමගින් සහභාගිවන්න

කිලෝ 640 බර පන්තිය පිරිමි
කිලෝ 560 බර පන්තිය කාන්තා

අවුරුදු 23න් පහල පිරිමි කිලෝ 600 (2004 න් පසු
අවුරුදු 23න් පහල කාන්තා කිලෝ 500

අවුරුදු 19න් පහල පිරිමි කිලෝ 480 (2008 න් පසු )
අවුරුදු 19න් පහල කාන්තා කිලෝ 460

බරසීමාවක් නොමැති කාන්ඩය කාන්තා/ පිරිමි

අදම අයදුම් කරන්න
වැඩි විස්තර සදහා - ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ සභාපති ශ්‍රීනාත් ඇපාසිංහ +94 76 161 6817

Sri Lanka Tug of War Federation Tug of war Sri Lanka

24/05/2026

💥අපේ උන් 640kg න් 800kg ට පොළවෙ Heel ගැලවුනු ගමන් Arm Power එකෙන් ඉල්ලන ගේම පිස්සුවක්..🫣👹💀

බරට බර අහු උනොත් නම් ම⁣ොනා වෙයිද❓…🤯🧨
𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫😈
😍
2026 - 05 - 23🪢

❤️🦾🫂

Address

Bowatta
Yakwila
60202

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐓𝐢𝐭𝐚𝐧𝐬 𝐒𝐩𝐨𝐫𝐭 𝐂𝐥𝐮𝐛 𝐘𝐚𝐤𝐰𝐢𝐥𝐚 - 𝐓𝐮𝐠 𝐎𝐟 𝐖𝐚𝐫 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category