Wil Sports

Wil Sports This is Official Page of Sports in Divisional Secretariat,Wilgamuwa The Official Sports page In Divisional Secretariat, Wilgamuwa

36 වන යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල - විල්ගමුව
22/06/2026

36 වන යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල - විල්ගමුව

50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 සමගාමිව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අන්තර් ක්‍...
10/06/2026

50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026
50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 සමගාමිව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා හා නෙට්බෝල් තරඟ 2026/06/14 දින පෙ.ව. 9.00 සිට නාමිණීඔය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සියලුම ක්‍රිඩක ක්‍රිඩිකාවන් ලියාපදිංචි කටයුතු පෙ.ව. 8.30ට ආරම්භ වන අතර නියමිත වේලාවට පැමිණ ලියාපදිංචි වන්න.
වැඩි විස්තර : ක්‍රීඩා නිලධාරී 0757449702

29/05/2026
13/11/2025
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2025 ( ප්‍රථම අදියර )විල්ගමුව අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල වොලිබෝල් , නොට්බෝල් හා මළල ක...
14/05/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2025 ( ප්‍රථම අදියර )
විල්ගමුව අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රීඩා උළෙල වොලිබෝල් , නොට්බෝල් හා මළල ක්‍රීඩා තරග ඉසව් සමග 2025.05.17 වන සෙනසුරාදා දින මාරක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කණ්ඩායම් හා මළල ක්‍රීඩා අයදුම්පත් පහතින් දක්වා ඇති අතර එය සම්පූර්ණ කර තරග දිනට ප්‍රථම හෝ තරග දින උදෑසන 08.30 ට ප්‍රථම ක්‍රීඩා නිලධාරි වෙත ලැබීමට කටයුතු කරන ලෙස දැනුම් දෙමු.
ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙලෙහි ප්‍රථම අදියර ජයග්‍රහණ සමග ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට ඉහල දක්ෂතා විදහා දැක්වීමට සුබපැතුම් එක් කරමු..🏆

Address

Divisional Secretariat
Wilgamuwa

Telephone

0719503570

Website

Alerts

Be the first to know and let us send you an email when Wil Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category