WELLDONE Spot Club

WELLDONE Spot Club You are not a loser until you stop trying

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏🙏
04/06/2025

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏🙏

වෙල්ඩන් බක්මහ උලෙල.. 🥳 අපගේ ප්‍රදාන සංවිදායක මදුසංක මහත්මා හා එක්ව වෙල්ඩන් ක්‍රීඩා සාමාජිකයින් හා ගම්වාසින්ගේ උදව් උපකාර...
17/04/2025

වෙල්ඩන් බක්මහ උලෙල.. 🥳 අපගේ ප්‍රදාන සංවිදායක මදුසංක මහත්මා හා එක්ව වෙල්ඩන් ක්‍රීඩා සාමාජිකයින් හා ගම්වාසින්ගේ උදව් උපකාර ඇතිව අති සාර්තකව 7 වෙනි වරටත් උත්සවත්ශ්‍රීයෙන් පවත්වන ලදි.. උදව් උපකාර කර සැමට අපගේ ස්තූතිය.. 🙏

සුබ මොහොතින් ආරම්භ උන අපේ වෙල්ඩන් බක්මහා උලෙල... ඔබ සැමට පැමිනෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු... 🙏
14/04/2025

සුබ මොහොතින් ආරම්භ උන අපේ වෙල්ඩන් බක්මහා උලෙල... ඔබ සැමට පැමිනෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු... 🙏

වෙල්ඩන් අපේ අවුරුදු උත්සවේට ඔබ සැමට සතුටු සිතින් ආරාධනා...🙏
12/04/2025

වෙල්ඩන් අපේ අවුරුදු උත්සවේට ඔබ සැමට සතුටු සිතින් ආරාධනා...🙏

වෙල්ඩන් ක්‍රීඩා සමාජය විසින් 5 වන වරටත් අති සාර්ථකව පැවැත්වූ මහා බත් දන්සල සදහා වෙහෙස මහන්සි වී නන් අයුරින් උදව් උපකාර ක...
22/06/2024

වෙල්ඩන් ක්‍රීඩා සමාජය විසින් 5 වන වරටත් අති සාර්ථකව පැවැත්වූ මහා බත් දන්සල සදහා වෙහෙස මහන්සි වී නන් අයුරින් උදව් උපකාර කර සියලු දෙනාට හද පිරි ස්තූතිය.. 🙏🙏

බැති සිතින් ඔබ සැමට ආරාධනා 💫
07/06/2024

බැති සිතින් ඔබ සැමට ආරාධනා 💫

උතුම් වූ අමාමහ නිවනින් නිවී සැනසීම ලබත්වා අපේ ලොකු හාමුදුරුවනේ..🙏🙏
02/03/2024

උතුම් වූ අමාමහ නිවනින් නිවී සැනසීම ලබත්වා අපේ ලොකු හාමුදුරුවනේ..🙏🙏

වෙල්ඩන් ක්‍රිඩා සමාජයේ මගින්  කටින මහා පුජෝත්සවයට  සමගාමීව ඇටිකෙහෙල්ගල්ල විහාරස්ථානයේ සංවිධානය කල ශ්‍රම දානය සහයෝගය දුන්...
06/11/2023

වෙල්ඩන් ක්‍රිඩා සමාජයේ මගින් කටින මහා පුජෝත්සවයට සමගාමීව ඇටිකෙහෙල්ගල්ල විහාරස්ථානයේ සංවිධානය කල ශ්‍රම දානය සහයෝගය දුන් ඔබ සැමට ස්තූතී..

සියනෑව හොල්ලන්න තව දින 3 යි 😍🥳
29/08/2023

සියනෑව හොල්ලන්න තව දින 3 යි 😍🥳

09/08/2023

වෙල්ඩන් අපගේ තාරුන්‍ය... 🎶 අවසන් ලියුමයි ඔබට ලියන්නේ..Cover.. 🥀

සියනෑ කෝරලේ එතෙක් මෙතෙක් පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍රසංගය.. YOUN LION SUPER NIGHT 🍾🍻අප සහෝදර Young Lion Sports Club විස...
06/08/2023

සියනෑ කෝරලේ එතෙක් මෙතෙක් පැවැත්වෙන දැවැන්තම සංගීත ප්‍රසංගය.. YOUN LION SUPER NIGHT 🍾🍻

අප සහෝදර Young Lion Sports Club විසින් සංවිධනය කරන , සැප්තැම්බර් 1 වැලිවේරිය ඇටිකෙහෙල්ගල්ල සඳසිරි ක්‍රීඩාංගණයට රෑ 8 වෙනකොට හැමෝම එන්න.කලකට පසුව සියනෑවේ පැවැත්වෙන මෙම දැවැන්ත FLASHBACK සංගීත ප්‍රසංගය මඟ හැරගන්න එපා ❤🙏 Kingsley Peiris Damith Asanka Gunarathna Chamara Weerasinghe Hana Shafa Chandrasena Hettiarachchi Nilan Hettiarachchi සොඳුරු කලාකරුවන් ගීතවත් වන ප්‍රවීණ නිවේදක Jagath Naththandige ආමන්ත්‍රණයෙන් Shine Arrows Dancing Group නර්තනයෙන් හැඩගැන්වෙන ප්‍රසංගයේ මිදුල මෙගා වේදිකාවේ Stage Kat Ganemulla දැවැන්ත LED පුළුල් තිර මතින් ගොඩ නැගෙන සොඳුරු අත්දැකීමට ජීවයක් එක්කිරීමට Yohan Aravinda ඇතුළු Uncommon Fireworks by අරා දැවැන්ත මල්වෙඩි සංදර්ශනයක් වැලිවේරිය අහසේ සූදානම්.. Designed By:- Excellent DesignWork Asitha Madusanka ❤💥

ගම්පහ හොල්ලන Super Night Show එක. 🥳 අපේ සහෝදර YOUNG LION ක්‍රීඩා සමාජය විසින් එතෙක් මෙතෙක් පැවති විශාලම Show එක ඇටිකෙහෙල...
25/07/2023

ගම්පහ හොල්ලන Super Night Show එක. 🥳 අපේ සහෝදර YOUNG LION ක්‍රීඩා සමාජය විසින් එතෙක් මෙතෙක් පැවති විශාලම Show එක ඇටිකෙහෙල්ගල්ල සදසිරි ක්‍රීඩාංගනයේ සංවිදානය කරනවා. 🤩 සැප්තැම්බර් 01 එහෙනම් හැමොම එන්න. 😍🍾

Address

No. 226 , Atikehelgalla
Weliweriya
11710

Website

Alerts

Be the first to know and let us send you an email when WELLDONE Spot Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category