Dambavinna saranankara Old Boys' Association

Dambavinna saranankara Old Boys' Association චිරං ජයතු ශ්‍රී සරණංකර මෑණී.

06/11/2025

Good morning 😍

24/10/2025

සරණංකර විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිතුමෙක්වන් " ගෝපි ගෝනදූව. (ගෝපි සර්) " අභාවප්‍රාප්ත වී ඇති බව ඉතාමත් සන්වේගයෙන් දැනුම් දෙමි.🙏

12/10/2025
12/10/2025

💪😍

2008 o/l batch. "පොඩි වැඩක් ලොකු ප්‍රතිඵලයක්" පළමු ව්‍යාපෘතිය සාර්ථකව නිමාකරමින් සිටි. 💪💪😍
07/10/2025

2008 o/l batch. "පොඩි වැඩක් ලොකු ප්‍රතිඵලයක්"
පළමු ව්‍යාපෘතිය සාර්ථකව නිමාකරමින් සිටි. 💪💪😍

06/10/2025

මීලඟ සමිතිවාරය අපගෙ
whatsapp group එකෙන් පැවැත්වීමට තීරණය කර ඇති අතර, එම නිසා හැමෝම whatsapp group එකට add වෙන්න. Link එක 👇

දෙවන සමිති වාරය ඉතා සාර්ථකව අවසන් විය. පාසලේ ඵලදායිතා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන " සුන්දර පාසලක්  ප්‍රීතිමත් දරුකැල...
06/10/2025

දෙවන සමිති වාරය ඉතා සාර්ථකව අවසන් විය. පාසලේ ඵලදායිතා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන " සුන්දර පාසලක් ප්‍රීතිමත් දරුකැලක් " ව්‍යාපෘතිය ආදිශිෂ්‍ය සංගමයේ ලේකම්වරයාට විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ලබාදුන් අවස්ථාව පහත ඡායාරූපයේ දක්වා ඇත. 🤝 Saranankara O B Welimada Sri Saranankara School

06/10/2025

අද හවස 3ට ස්කෝලෙට එන්න ආදිශිෂ්‍ය හැමෝම.🤝

Address

Welimada
Welimada Town

Telephone

+94766444967

Website

Alerts

Be the first to know and let us send you an email when Dambavinna saranankara Old Boys' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share