Legacy Fist Shotokan Karate Academy

Legacy Fist Shotokan Karate Academy Affiliated with Black Eagle Shotokan Karate-Do Association

08/07/2026

Karate is not just a martial art; it is a beautiful journey that strengthens your whole life. In this journey, whenever you feel tired or whenever you fall, remember that I am always here, waiting to hold your hand and lift you up..


2026-07-05 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලියේ අවුරුදු 8 පහළ වයස් කාණ්ඩයෙන් ව...
07/07/2026

2026-07-05 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලියේ අවුරුදු 8 පහළ වයස් කාණ්ඩයෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ජයග්‍රහණය කළ අප සංගමය රිශිනි දියණියට අපගේ උණුසුම් සුබ පැතුම්!

2026-06-27 දින මහනුවර සුදුහුම්පල නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති මධ්‍යම පළාත් කනිෂ්ඨ පාසල් ශූරතාවලිය සඳහා තරග කර ජයග්...
27/06/2026

2026-06-27 දින මහනුවර සුදුහුම්පල නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැති මධ්‍යම පළාත් කනිෂ්ඨ පාසල් ශූරතාවලිය සඳහා තරග කර ජයග්‍රහණය ලබා සමස්ත ලංකා පාසල් කරතේ ශූරතාවලිය සඳහා තේරී පත් වූ අප සංගමය දරුවන් .


14/06/2026

💐15 වන සමස්ත ලංකා ෂෝටෝකාන් කරාතේ ශූරතාවලිය  2026-04-04🚩සමාධි නවෝදනී 14-15 Girls Kumite Level 3 සමස්ත ලංකා   තුන්වන ස්ථාන...
05/04/2026

💐15 වන සමස්ත ලංකා ෂෝටෝකාන් කරාතේ ශූරතාවලිය 2026-04-04

🚩සමාධි නවෝදනී 14-15 Girls Kumite Level 3 සමස්ත ලංකා තුන්වන ස්ථානය. 🥉

🚩මංසදී සුහංසා 14 -15 Girls Kumite Level 4 සමස්ත ලංකා දෙවන ස්ථානය.🥈

🚩අනුත්තරා සුභසිංහ 16-17 Level 4 Best 8🏅

🚩ආශ්චර්යා රණසිංහ 14-15 Level 4 Best 8 🏅

゚viralシalシ

වත්තේගම බාලිකා පාසලේ ක්‍රීඩා උත්සවයේ කරාතේ  සංදර්ශනය.   ゚viralシalシ
21/03/2026

වත්තේගම බාලිකා පාසලේ ක්‍රීඩා උත්සවයේ කරාතේ සංදර්ශනය.

゚viralシalシ

16/03/2026

ශරීරයේ අත්,පාද,උදරයේ මාංශ පේශි භාවිතා කරමින් උළු කැට 3න බැගින් බිඳ දමන අවස්ථාවක්

゚viralシalシ

01/03/2026

ගුවන් පා පහරින් ලෑලි කැබැල්ලක් බිද දැමීම.🥋

🛑චමත්ක සුවහස්
🛑වයස අවුරුදු 13
🛑දුඹුරු පටි ශ්‍රේණි ධාරි

🔺සෑම සෙනසුරාදා,
ඉරිදා
සදුදා දිනවල නවක සිසුන් බදවා ගනු ලැබේ.

🚩වත්තේගම BOC ගොඩනැගිල්ල උඩු මහල

📞දුරකථන 0773069985




゚viralシalシ

🥋15 වන සමස්ත ලංකා shotokan කරාතේ  ශූරතාවලිය📍වත්තේගම ලංකා බැංකුව(BOC) ඉහළ මහල         ゚viralシalシ Legacy Fist Shotokan Kar...
21/02/2026

🥋15 වන සමස්ත ලංකා shotokan කරාතේ ශූරතාවලිය

📍වත්තේගම ලංකා බැංකුව(BOC) ඉහළ මහල

゚viralシalシ
Legacy Fist Shotokan Karate Academy

TEAM  LFKA🥋📍වත්තේගම ලංකා බැංකුව(BOC) ඉහළ මහල         ゚viralシalシ Legacy Fist Shotokan Karate Academy
20/02/2026

TEAM LFKA🥋

📍වත්තේගම ලංකා බැංකුව(BOC) ඉහළ මහල

゚viralシalシ
Legacy Fist Shotokan Karate Academy

Address

Wattegama

Website

Alerts

Be the first to know and let us send you an email when Legacy Fist Shotokan Karate Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share