APL - Animal Zone Premier League

  • Home
  • APL - Animal Zone Premier League

APL - Animal Zone Premier League සුරතලුන්ට ආදරය කරන්නන්ගේ කුසලානය 🏏🏆

DYMEC Pet Care
15/09/2026

DYMEC Pet Care

මෙව්ව කාගෙ වෙයිද 😯 කාට කියන්න පුලුවන් ද 🥳
15/09/2026

මෙව්ව කාගෙ වෙයිද 😯 කාට කියන්න පුලුවන් ද 🥳

බංචි ❤You Were My Favorite Hello    And My Hardest Goodbye         ~ Dudley Sirisena ~
15/09/2026

බංචි ❤

You Were My Favorite Hello
And My Hardest Goodbye
~ Dudley Sirisena ~

🔥🐾 මාසයක් ඇතුළත 1 MILLION VIEWS! 🏏🔥❤️ THANK YOU EVERYONE! ❤️APL – APL - Animal Zone Premier League සමඟ මේ ගමන ආරම්භ කරලා...
15/09/2026

🔥🐾 මාසයක් ඇතුළත 1 MILLION VIEWS! 🏏🔥

❤️ THANK YOU EVERYONE! ❤️

APL – APL - Animal Zone Premier League සමඟ මේ ගමන ආරම්භ කරලා මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත 1 MILLION Views සීමාවට පැමිණීමට අපට හැකි වුණා! 🙏🔥

මේ ජයග්‍රහණය පිටුපස ඉන්නේ ඔයාලා හැමෝමයි. ❤️

අපේ හැම Post එකක්ම බලපු, Like ❤️ කරපු, Share 🔄 කරපු, Comment 💬 කරපු සහ APL එක්ක එකතු වෙලා අපිව ඉදිරියට ගෙන ගිය හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏

🚀 ඔයාලා නිසයි APL මෙතරම් වේගයෙන් මේ තැනට ආවේ.

මේ 1 MILLION Views අපේ අවසාන ඉලක්කය නෙවෙයි…
🔥 මේක තවත් විශාල ගමනක ආරම්භය විතරයි!

🏆 APL Season 03
🐾 From the Animal Field… For the Animal Field.

එකතුවෙලා තවත් ඉහළට යමු! ❤️🔥

15/09/2026

අයිය මගේ පණ ❤
මං අයියගෙ පණ 😌

මොකක්ද ඉතින් අවුල 😒
14/09/2026

මොකක්ද ඉතින් අවුල 😒

14/09/2026

විනිසුරු නිහඩයි - ක්‍රීඩකයා හඩයි 😂

14/09/2026

බලපු වාර ගනන මතක නැති වීඩියො 🥹❤✨️

අපේ එකෙක් ලෝකෙන්ම එක 👑 🇱🇰 🌎

🏆 APL SEASON 03 — THE FINAL STAGE ✨️ශ්‍රී ලංකාවේ Animal Field එකේ අභිමානය වෙනුවෙන්… අවසන් කණ්ඩායම් 08 දැන් සූදානම්! 🐾🔥AP...
14/09/2026

🏆 APL SEASON 03 — THE FINAL STAGE ✨️

ශ්‍රී ලංකාවේ Animal Field එකේ අභිමානය වෙනුවෙන්… අවසන් කණ්ඩායම් 08 දැන් සූදානම්! 🐾🔥

APL Season 03 දැන් පැමිණෙන්නේ එහි අවසන් අදියරටයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ Animal Field එක නියෝජනය කරමින් තරග කළ කණ්ඩායම් අතරින්, අවසන් කණ්ඩායම් 08 තමන්ගේ ස්ථානය තහවුරු කරගෙන අවසන් සටනට පැමිණ ඇත.

🐶 Dog Breeders
🐱 Cat Breeders
🦜 Exotic Bird Enthusiasts
🕊️ Pigeon Teams
🐟 Fish & Aquatic Teams
🏪 Pet Shops
🏥 Veterinary Clinics
🏭 Animal Food & Nutrition Brands
💊 Animal Vitamin Brands
🐕 Kennels
🏠 Boarding Centres
📱 Animal Media Pages
🤝 Animal Associations & Communities
🌱 Animal NGOs
🦁 Wildlife & Zoo Communities
🐍 Reptile Communities
…සහ Animal Field එකේ ඕනෑම අංශයක් නියෝජනය කරන කණ්ඩායමකට මේ වේදිකාව විවෘතයි.

නමුත් අවසානයේ…

👑 එක් කණ්ඩායමකට පමණයි මේ අභිමානය හිමිවන්නේ!

මෙය ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාග මුදල ගැන පමණක් නොවේ.

🇱🇰 ශ්‍රී ලංකාවේ Animal Field එකේ ගෞරවය වෙනුවෙන්.
🏆 තමන්ගේ Team එකේ නම වෙනුවෙන්.
🔥 තමන්ගේ Brand එකේ අභිමානය වෙනුවෙන්.
🐾 Animal Community එකේ ගෞරවය වෙනුවෙන්.

අවසන් කණ්ඩායම් 08 අතරින්…
කවුද ශ්‍රී ලංකාවේ Animal Field එකේ අභිමානය තමන් සතු කරගන්නේ? 👑

⏳ තවත් දින 47යි!

🏆 APL SEASON 03
🔥 THE FINAL STAGE IS HERE
🐾 THE FINAL 08 ARE READY
🇱🇰 THE PRIDE OF SRI LANK’S ANIMAL FIELD

One Field. One Passion. One Tournament.
One Champion. One Pride. 🏆🔥

APL - Animal Zone Premier League 🏆

💐

APL - Animal Zone Premier League Season 03 - wildcard round battle🏆 Album 05 ✨️
13/09/2026

APL - Animal Zone Premier League
Season 03 - wildcard round battle🏆

Album 05 ✨️

Address

No. 365/3A, Posonwatta Road, Wanawasala

11300

Telephone

+94719011300

Website

Alerts

Be the first to know and let us send you an email when APL - Animal Zone Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share