Great Lions Sports Club

Great Lions Sports Club Just play. Have fun. Enjoy the life

General Meeting
08/01/2018

General Meeting

Blood Donation 2018
08/01/2018

Blood Donation 2018

23/04/2017
ග්‍රේට් ලයන්ස් ක්‍රීඩා සමාජයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් හා නවක සාමාජිකයින් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සාමාජික ඔබ සැමගේ ...
11/04/2017

ග්‍රේට් ලයන්ස් ක්‍රීඩා සමාජයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් හා නවක සාමාජිකයින් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සාමාජික ඔබ සැමගේ උපරිම ජවය හා ශක්තිය ලබාදෙමු.

ග්‍රේට් ලයන් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කදවුර සාර්ථකව 2017/01/14 වන දින වල්පොල සිරි සුදත්තාරාම විහා...
18/01/2017

ග්‍රේට් ලයන් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කදවුර සාර්ථකව 2017/01/14 වන දින වල්පොල සිරි සුදත්තාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. ඒ සදහා සහය දැක්වු ක්‍රීඩා සමාජයේ සියලුම සාමාජිකයින්ටත් එම පවුල් වල සාමාජිකයින්ටත් රාගම රෝහගේ සෞඛ්‍ය පරීක්ෂක තුමා ඇතුලු කාර්යය මණ්ඩලයටත් , වල්පොල සිරි සුදත්තාරාම විහාරස්ථානයේ විහාරාධිකාර ස්වාමීන් වහන්සේටත් ලේ දන්දීමේ කටයුතු සදහා පැමින සහය දැක්වූ රාගම සෙලින්කෝ ලයිෆ් ආයතනයේ සොයුර සොයුරියන්ටත් රුධිර දායකයන් වූ සැමටත් අපගේ විශේෂ ස්තූතිය.

Married & Unmarried cricket tournament
23/11/2016

Married & Unmarried cricket tournament

Blood Donation 2015 August 08 at walpola Siri Sudattarama Temple
01/08/2015

Blood Donation 2015 August 08 at walpola Siri Sudattarama Temple

අනාගතයට සවියක් යන තේමාව යටතේ සිදුකළ දානමය කටයුතු සදහා සහභාගි වූ අප  ක්‍රීඩා සමාජයේ සමාජිකයින් හා නන් අයුරින් සහය දැක්වූ ...
12/03/2015

අනාගතයට සවියක් යන තේමාව යටතේ සිදුකළ දානමය කටයුතු සදහා සහභාගි වූ අප ක්‍රීඩා සමාජයේ සමාජිකයින් හා නන් අයුරින් සහය දැක්වූ පිරිසටත් තලගොල්ල ළමාසංවර්ධන මධ්‍යස්ථානයේ කාර්යයමණ්ඩලයටත් අපගේ විශේෂ ස්තූතිය...

12/03/2015
03/08/2014

Address

Walpola

Website

Alerts

Be the first to know and let us send you an email when Great Lions Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Great Lions Sports Club:

Share