WNS Legends League 2025

WNS Legends League 2025 WNS Legends League 2025

DSI Supersport Schools Volleyball Championship 2025 | 11 | 16.   Time - 10.00 A.M To be held tomorrow at the Sugathadasa...
15/11/2025

DSI Supersport Schools Volleyball Championship 2025 | 11 | 16. Time - 10.00 A.M

To be held tomorrow at the Sugathadasa Indoor Stadium
Walasmulla n.s vs Ruwanwalla c.c
Under 17 🏐❤️

29/08/2025

"වලස්මුල්ල උණුසුම් වන කාලෙ ක්‍රිකට් වාරෙ ඇවිල්ලා ❤️"

Relive the passion, the moments, and the memories…
Presenting the official After Movie of WNS Legends League 2025!

A Film By Dash production

Videography. - Dasnula Binadith
- Dinal Aloka
Drone Oparetor - Vimukthi Weerasinghe

Official Theme Song

Prefomens :- Chamod Lahiru ft.Shehani Rashmika ft. Suren Malinga ft. Tharaka Sadeep

Lyrics :- Suren malinga, Tharaka sadeep

Producer :- Leon M. Zack
Mix And Master :- Leon M. Zack

WNS Legends Leage 2025 තරඟාවලියේ අයවැය වාර්ථාව වලස්මුල්ල ජාතික පාසලේ වත්මන් විදුහල්පති S.P. දිසානායක මහතා හට නිළ වශයෙන් ...
22/08/2025

WNS Legends Leage 2025 තරඟාවලියේ අයවැය වාර්ථාව වලස්මුල්ල ජාතික පාසලේ වත්මන් විදුහල්පති S.P. දිසානායක මහතා හට නිළ වශයෙන් භාරදුන් වගයි.. ❤️

- සංවිධායක මණ්ඩලය -

WNS Legends League 2025අති සාර්ථක ලෙස පවත්වනු ලැබූ2025 ආදිශිෂ්‍ය තරඟාවලිය අවසානයේ පාසලේ අභිවෘද්ධිය සහ අනාගත ව්‍යාපෘති සඳ...
22/08/2025

WNS Legends League 2025

අති සාර්ථක ලෙස පවත්වනු ලැබූ
2025 ආදිශිෂ්‍ය තරඟාවලිය අවසානයේ
පාසලේ අභිවෘද්ධිය සහ අනාගත ව්‍යාපෘති සඳහා
නව සංවිධායක මණ්ඩලය විසින් සුරැකි මුදල
රුපියල් මිලියන 1.6+

21/08/2025
අති සාර්ථක ලෙස පසුගිය අගෝස්තු 09 වන දින දිවා රාත්‍රී තරඟාවලියක් ලෙස පැවැත් වූWNS Legends League 2025 තරඟාවලියේ අමතක නොවන...
16/08/2025

අති සාර්ථක ලෙස පසුගිය අගෝස්තු 09 වන දින දිවා රාත්‍රී තරඟාවලියක් ලෙස පැවැත් වූ
WNS Legends League 2025
තරඟාවලියේ අමතක නොවන මතක සිතුවිලි කිහිපයක්...

කාර්ය මණ්ඩලයේ කැපවීම, සහභාගීවූ සැමගේ
නොමසුරු සහයෝගය සහ උනන්දුව සමග
තරඟාවලිය සාර්ථක කරගැනීමට
සහාය දුන් සැමට අපගේ හදපිරි ප්‍රණාමය...

Here are a few unforgettable moments from the highly successful WNS Legends League 2025!
Massive shoutout to everyone who participated, supported, and made this event truly legendary! 🏆✨

WNS Legends League 2025Runners-Up
11/08/2025

WNS Legends League 2025
Runners-Up

WNS Legends Leage 2025 Champions
11/08/2025

WNS Legends Leage 2025
Champions

Address

Walasmulla
82450

Website

Alerts

Be the first to know and let us send you an email when WNS Legends League 2025 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category