05/11/2025
සිරස මාද්‍ය ජාලයේ සහ ශ්‍රී ලංකා රක්ශණ සංස්තාවේ සේවය කල වාද්දුව යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සහ Grand royal ක්‍රීඩා සමාජයේ ඉතා හොද දක්ශ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ තිශාන්ත කොටපොල ආරච්චි සහෝදරයාගේ දේහය වාද්දූව මොරොන්තුඩුව පාර වත්තේ හන්දිය පිහිටි නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු නොවැම්බර් මස 06 වන දින සවස වාද්දූව පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.