කුණ්ඩලනි ශක්ති අංගම් ශිල්ප කලායතනය මොට්ටුන්න

  • Home
  • Sri Lanka
  • Veyangoda
  • කුණ්ඩලනි ශක්ති අංගම් ශිල්ප කලායතනය මොට්ටුන්න

කුණ්ඩලනි ශක්ති අංගම් ශිල්ප කලායතනය මොට්ටුන්න Martial art school

🙏🙏🙏🙏🙏🙏
01/01/2026

🙏🙏🙏🙏🙏🙏

02/09/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

12/07/2025
පැරණි සටන් රහස්"  ජීවිත කුරින්ජිපිහි ඇනුමකට ප්‍රායෝගිකම විසදුම----------------------------------------------------------...
09/06/2025

පැරණි සටන් රහස්" ජීවිත කුරින්ජි
පිහි ඇනුමකට ප්‍රායෝගිකම විසදුම

---------------------------------------------------------------------------------------------------------------------------
FOLLOW ME ON SOCIAL :
⚔️ Facebook :https://www.facebook.c...​
--------------------------------------------------------------------------------------------------------------------------
මඩුගල්ල නිලමේ 01
• මඩුගල්ල නිලමේ 01 (Madu... ​
https://youtu.be/JtDJbrz4JOQ?si=nUKxw8UdvuLtB6fA

මඩුගල්ල නිලමේ 02
• මඩුගල්ල නිලමේ 02 | Mad... ​
https://youtu.be/jql7ORyfLzk?si=iuUDwP95ua8eRT5E

අංගම් ශල්පය යල් පැනලද
• "අංගම් ශිල්ප යල්පැනලද"... ​
https://youtu.be/jkLwOEwL-rk?si=IydOCgw0CPW2LMXn
Contact Us :
⚔️ 076 669 9501.
---------------------------------------------------------------------------------------------------------------------------
SPECIAL CREDITS :
🔴අපේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පැවති හෙළයන්ගේ සටන් ශිල්පය...අංගම් සටන් ශිල්පය.

♦මෙම වැඩසටහන සමඟ සහභාගී වූ ගුරුතුමා - මොට්ටුන්න කුණ්ඩලනි ශක්ති අංගම් කලායතනාධිපති කලා භූෂණ සෙනෙවිරත්න රණවීර ගුරුතුමා, ප්‍රසාද් සෙනෙවිරත්ත ගුරුතුමා , ලහිරු ගුරුතුමා සම්බන්ධ කරගෙන ඔබහට මොට්ටුන්න කුණ්ඩලනි ශක්ති අංගම් කලායතනයේ අංගම් ශිල්පය හැදෑරීමට කැමැත්තක් ඇත්නම් සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය - 0711287607 /0766699501/ 0716672066
---------------------------------------------------------------------------------------------------------------------------
RELATED TAGS











​ ​
​ ​

"පැරණි සටන් රහස්" ජීවිත කුරින්ජිපිහි ඇනුමකට ප්‍රායෝගිකම විසදුම----------------------------------------------------------------------------------------------...

මොට්ටුන්නෙ සෙනෙවිරත්ත ගුරුතුමා🙏🙏
04/06/2025

මොට්ටුන්නෙ සෙනෙවිරත්ත ගුරුතුමා🙏🙏

මාරාන්තික පහර (01කොටස)

මාරුවලිය හුදලිය නිති ගෙන්   නාසීරු කරති හරඹට උන් දන්        නාමාරු වෙමින් වම දකුණට පන්  නාපේරු වෙලා රුපු කෙටුමට දුන්  නා...
03/05/2025

මාරුවලිය හුදලිය නිති ගෙන් නා
සීරු කරති හරඹට උන් දන් නා
මාරු වෙමින් වම දකුණට පන් නා
පේරු වෙලා රුපු කෙටුමට දුන් නා
https://youtube.com/?si=cP7-c1l3aVO8foHw
srilankamartialart​










​ ​
​ ​


fans

සෞන්දර්යයන්ගේ අංගම් ශිල්ප දැක්ම(සෞන්දර්ය විශ්ව විද්‍යාලය සහ මොට්ටුන්න අංගම් ශිල්පකලායතනය එක්ව ඉදිරිපත් කරන ලද ශිල්ප පෙළහ...
28/03/2025

සෞන්දර්යයන්ගේ අංගම් ශිල්ප දැක්ම
(සෞන්දර්ය විශ්ව විද්‍යාලය සහ මොට්ටුන්න අංගම් ශිල්පකලායතනය එක්ව ඉදිරිපත් කරන ලද ශිල්ප පෙළහැර)
https://youtube.com/?si=U56pP75e3Tyn5-Lb
srilankamartialart​










​ ​
​ ​


fans

සබරගමු නරතන අධ්‍යනාංශය මගින් සංවිධානය කරන අංගම් ශල්ප දැක්ම ​​​  ​​​  ​​​  ​​​ ​​​ ​​​ ​​​ ​​මොට්ටුන්න අංගම් ශල්ප කලායතනය...
18/03/2025

සබරගමු නරතන අධ්‍යනාංශය මගින් සංවිධානය කරන අංගම් ශල්ප දැක්ම
​​​ ​​​ ​​​ ​​​
​​​
​​​
​​​
​​
මොට්ටුන්න අංගම් ශල්ප කලායතනය මගින් ඉදිරිපත් කරන අභියෝගාත්මක අංගම් දැක්ම
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේදී මාර්තු මස 20 වන දින සවස 5.00ට
FOLLOW ME ON SOCIAL :
⚔️ Facebook :https://www.facebook.c​...

සබරගමු නරතන අධ්‍යනාංශය මගින් සංවිධානය කරන අංගම් ශල්ප දැක්ම ​​ ​​ ​​ ​​ ​​ ​​ ...

Address

Mottunna, Veyangoda
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when කුණ්ඩලනි ශක්ති අංගම් ශිල්ප කලායතනය මොට්ටුන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share