01/09/2026
අග්බෝපුර එක්සත් ක්‍රිඩා සමාජයේ සාමාජිකයෙකු මෙන්ම වවුනියා 19 න් පහල ක්‍රිකට් කන්ඩායමේ සහ වවුනියා සුපර් කිංග්ස් කන්ඩායමේ සාමාජිකයෙකු වූ Nirmala Shasidu ගේ 18 වෙනි උපන් දිනය අදයි 💖😇
Cheers to 18! 🥂✨
New age, new dreams, new memories. Happy 18th Birthday! 🎂🤍