KA/MA S.P.V Sports Unit

KA/MA S.P.V Sports Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KA/MA S.P.V Sports Unit, Sports League, කෑ/මාව සුධර්මාලංකාර විද්‍යායතනය උස්සාපිටිය, Ussapitiya.

2026 කොට්ඨාස මළල ක්‍රිඩා තරඟාවලියේ  සුදම්ලකරයන් තම අනන්‍යතාව විදහා දැක්වූ වගයි ❤️❤️
29/04/2026

2026 කොට්ඨාස මළල ක්‍රිඩා තරඟාවලියේ සුදම්ලකරයන් තම අනන්‍යතාව විදහා දැක්වූ වගයි ❤️❤️

සුධර්මාලංකාර විද්‍යාතනයේ sports Jersey එලි දක්වමින් ❤️
10/04/2026

සුධර්මාලංකාර විද්‍යාතනයේ sports Jersey එලි දක්වමින් ❤️

චෙස් ක්‍රිඩාවන්  පෙරට යන විද්‍යායතන සිසුහු..2025 වර්ෂයේ මැයි මස සිට ආරම්භ වු චෙස් ක්‍රිඩාව නූතන වන විට දැඩි තරඟකාරි චෙස්...
22/03/2026

චෙස් ක්‍රිඩාවන් පෙරට යන විද්‍යායතන සිසුහු..

2025 වර්ෂයේ මැයි මස සිට ආරම්භ වු චෙස් ක්‍රිඩාව නූතන වන විට දැඩි තරඟකාරි චෙස් ක්‍රිඩක ක්‍රිඩිකාවන් ප්‍රමාණයක් බිහිකර ඇති අතර මෙහිදි විශේෂ ලක්ෂණයක් වනුයේ නවක ක්‍රිඩක ක්‍රිඩිකාවන්ද දක්ෂතා අතරට පැමිනිමත් ඔවුන් පාසල් මට්ටමින් අභියෝග කරන්නාවු ස්ථානයකට විද්‍යායතනය ඔසවා තැබිමත් ය.

2026 නිවාසාන්තර ක්‍රිඩා උළෙල 🏆️🥇 විජය🏆️🥈 ගැමුණු
22/03/2026

2026 නිවාසාන්තර ක්‍රිඩා උළෙල
🏆️🥇 විජය
🏆️🥈 ගැමුණු

Address

කෑ/මාව සුධර්මාලංකාර විද්‍යායතනය උස්සාපිටිය
Ussapitiya
71510

Website

Alerts

Be the first to know and let us send you an email when KA/MA S.P.V Sports Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share