Titans Sport Club - Nagoda

Titans Sport Club - Nagoda NEVER GIVE UP 😌✌️

Last sunday match results ❤️‍🔥
18/08/2026

Last sunday match results ❤️‍🔥

This Sunday.. 😎🎾
13/08/2026

This Sunday.. 😎🎾

2026 අන්තර් ක්‍රීඩා සමාජ අත්තනගල්ල කොට්ඨාස ක්‍රිකට් තරගාවලියේ... 2026 ශූරතාවය NAGODA TITANS ක්‍රීඩා සමජය විසින් දිනාගත් ...
25/04/2026

2026 අන්තර් ක්‍රීඩා සමාජ අත්තනගල්ල කොට්ඨාස ක්‍රිකට් තරගාවලියේ... 2026 ශූරතාවය NAGODA TITANS ක්‍රීඩා සමජය විසින් දිනාගත් බව සතුටින් දන්වා සිටිමු.. 🏏🏆✨❤️

TITANS අපි 🏆❤️

නාගොඩ ටයිටන්ස් ක්‍රීඩා සමාජය හා යෞවනසමාජය විසින් ගම්වාසීන්ගේ.. ආධාර අනුග්‍රහයෙන් පවත්වනු ලැබු.. 2026 මහා බක්මහ උළෙල...  ...
20/04/2026

නාගොඩ ටයිටන්ස් ක්‍රීඩා සමාජය හා යෞවනසමාජය විසින් ගම්වාසීන්ගේ.. ආධාර අනුග්‍රහයෙන් පවත්වනු ලැබු..

2026 මහා බක්මහ උළෙල... අතිසාර්ථක අයුරින් පැවත්වුනා... ✨

Titans අපේ වැඩක්.. 👊❤️

නාගොඩ ටයිටන්ස් ක්‍රීඩා සමාජය හා යෞවනසමාජය විසින් ගම්වාසීන්ගේ.. ආධාර අනුග්‍රහයෙන් පවත්වනු ලබන.. බක්මහ උළෙල.. 🔥එදින..     ...
26/03/2026

නාගොඩ ටයිටන්ස් ක්‍රීඩා සමාජය හා යෞවනසමාජය විසින් ගම්වාසීන්ගේ.. ආධාර අනුග්‍රහයෙන් පවත්වනු ලබන.. බක්මහ උළෙල.. 🔥
එදින..
🔅සිගිති අවුරුදි කුමරා/කුමරිය
🔅ලිස්සන ගස
🔅බනිස්කෑම
🔅ගම හරහා දිවීම
🔅කොට්ටා පොර
🔅වාසානා මුට්ටිය
🔅පොල්අතු විවීම ඇතුලු ජන ක්‍රීඩා රැසක් සමගින්..
( සියලුම තරග ගම්වාසීන්ට පමණක විවෘතවේ..)

2026 අප්‍රේල් 19 වන දින.. නාගොඩ ටයිටන්ස් ක්‍රීඩා පිටියේදී..දවස පුරා.. පැවැත්වේ.. ඔබ සැමට ආරාධානා... ❤️

Titans අපේ වැඩක්.. 👊❤️

19 වන ජාතික වුෂු ශූරතාවලියේ 52kg බර පන්තියේ තරඟ වැදී දෙවන ස්ථානය හිමිකරගත්නගොඩ ටයිටන්ස් ක්‍රීඩා සමාජයේ ශමික දසනායක සහෝදර...
07/02/2026

19 වන ජාතික වුෂු ශූරතාවලියේ 52kg බර පන්තියේ තරඟ වැදී දෙවන ස්ථානය හිමිකරගත්
නගොඩ ටයිටන්ස් ක්‍රීඩා සමාජයේ ශමික දසනායක සහෝදරයාට
අපගේ හෘදයාංගම සුබ පැතුම්! 🏆

මෙය ඔබගේ කැපවීම, ශක්තිය සහ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක්.
ඉදිරියටත් තවත් විශිෂ්ට ජයග්‍රහණ ලබාගනිමින් ගමටත් රටටත්, සමාජයටත් ගෞරවය ගෙන එන්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ජයවේවා! 🇱🇰🔥

🇹🇩           🇹🇩          🇹🇩         🇹🇩☸️   අප ලොකු හාමුදුරුවන් වහන්සේගේ පැවිදි දිවියට වසර 45ක් සපිරීම නිමිති කොට ගෙන සිද...
03/11/2025

🇹🇩 🇹🇩 🇹🇩 🇹🇩

☸️ අප ලොකු හාමුදුරුවන් වහන්සේගේ පැවිදි දිවියට වසර 45ක් සපිරීම නිමිති කොට ගෙන සිදු කෙරෙන නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විහාරස්ථානයට වැඩමවීම ඇතුලු, පහත පිංකම් මාලාවට **හෙට දින ** එනම් ඉල් පොහෝ දින, මෙම පිං කටයුතු වලට සහභාගී වන ලෙස පිං කැමති ගම්වාසී / ප්‍රදේශවාසී ඔබ සැමට කෙරෙන බැතිබර ආරාධනයයි මේ 🙏🙏

-ලලිත් නිශ්ශංක මහතා ඇතුලු සංවිධායක කමිටුව-

ලස්සන සල්පිල් රාත්‍රියක් ගත කරන්න..  "ගමේ සල්පිලට"                 20වෙනිදාට හැමෝම එන්න. 🥰🥰
15/09/2025

ලස්සන සල්පිල් රාත්‍රියක් ගත කරන්න..

"ගමේ සල්පිලට"

20වෙනිදාට හැමෝම එන්න. 🥰🥰

මෙවරත් අති සාර්ථක ලෙස නාගොඩ බත් දන්සැල පවත්වන ලදී....සහය දැක්වූ සැමට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කර සිටිමු..... 💓*...
03/06/2025

මෙවරත් අති සාර්ථක ලෙස නාගොඩ බත් දන්සැල පවත්වන ලදී....සහය දැක්වූ සැමට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කර සිටිමු..... 💓

*Titans අපේ වැඩක්* ❤️✊

Address

6/A/2 NAGODA
Urapola

Telephone

+94717618301

Website

Alerts

Be the first to know and let us send you an email when Titans Sport Club - Nagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Titans Sport Club - Nagoda:

Shortcuts

Share

Category