Divestroke Swimming Academy.

  • Home
  • Divestroke Swimming Academy.

Divestroke Swimming Academy. ..

🌊 ඇයි පිහිනීම ඉගෙන ගත යුතු?**පිහිනීම යනු ශරීර සෞඛ්‍යය, විවේකය සහ ආත්ම විශ්වාසය එකට ගැළපෙන අගනා ක්‍රීඩාවක්. දැන් ඔබටත්, ඔ...
14/10/2025

🌊 ඇයි පිහිනීම ඉගෙන ගත යුතු?
**පිහිනීම යනු ශරීර සෞඛ්‍යය, විවේකය සහ ආත්ම විශ්වාසය එකට ගැළපෙන අගනා ක්‍රීඩාවක්. දැන් ඔබටත්, ඔබේ දරුවන්ටත් — ආරක්ෂිතව හා විනෝදජනකව පිහිනීම ඉගෙනගැනීමට අවස්ථාව ලැබී ඇත! 🏊‍♂️💦

👶👨‍🦱 දරුවන් සහ වැඩිහිටියන් සඳහා —

*මුල සිටම නිවැරදි පිහිනීමේ තාක්ෂණය.

*ජලයේ ආරක්ෂාව සහ විශ්වාසය වර්ධනය කිරීම.

*සම්පූර්ණ ශරීර ව්‍යායාමයක් ලෙස පිහිනීම.

*විනෝදජනක හා මිතුරන්ගෙන් පිරුණු පංති පරිසරයක්.

📅 පංති පැවැත්වෙන දින සහ වේලාවන්:

සෙනසුරාදා සහ ඉරිදා
🕙 පෙ.ව. 10.00 සිට 11.30 දක්වා
🕑 ප.ව. 2.00 සිට 3.30 දක්වා

📍 ස්ථානය: Opal Hotel Swimming Pool, Rikillagaskada
📞: 075 370 0124

💧ඔබේ දරුවාට ජලය සම්බන්ධයෙන් ආරක්ෂාව සහ විශ්වාසය ලබාදෙන්න.
💧ඔබටත් ශරීර සෞඛ්‍යය හා විවේකය ලබාගන්න.
අදම එකතු වෙන්න — DriveStroke Swimming Academy සමඟ ඔබේ ජීවිතයට නව පියවරක් අරඹන්න! 🏊‍♀️✨..

🏊‍♂️💧 ඔබත් ඔබේ දරුවාත් පිහිනන්න ඉගෙන ගන්න! 💧🏊‍♀️අපගේ පිහිනුම් පංතිය දැන් ලියාපදිංචිවීමට විවෘතයි!👧👦 දරුවන් සඳහා වැදගත්කම:...
01/07/2025

🏊‍♂️💧 ඔබත් ඔබේ දරුවාත් පිහිනන්න ඉගෙන ගන්න! 💧🏊‍♀️
අපගේ පිහිනුම් පංතිය දැන් ලියාපදිංචිවීමට විවෘතයි!

👧👦 දරුවන් සඳහා වැදගත්කම:
✅ ජලය තුළ ආරක්ෂාව
✅ ශරීර සංවර්ධනය
✅ නව දේවල් ඉගෙනීම
✅ විශ්වාසය වැඩිවීම
✅ සතුටුදායක ක්‍රීඩාවක්

👨👩 වැඩිහිටියන් සඳහා වාසි:
✅ ශරීර හැඩය තබා ගැනීම
✅ ආතතිය අඩු කිරීම
✅ හදවත් සෞඛ්‍යය
✅ ශක්තිය වැඩි කිරීම
✅ සෞඛ්‍ය යහපත්ව තබා ගැනිමට හැකි විම

📍ස්ථානය: OPAL HOTEL SWIMMING POOL RIKILLAGASKADA
📞 විමසීම්: 0753700124 ISANKA
0723779545 THARUNDI
📅 නව පංති ආරම්භය මැයි 08 අගහරුදවා
අවුරුදු 04 සිට ඕනෑම වයස් සිමාවක් සදහා

Join with us08th july onward 🏊🏊🏊🏊🏊🏊More information Tharundi 0723779545Isanka 0753700124
13/06/2025

Join with us
08th july onward
🏊🏊🏊🏊🏊🏊

More information
Tharundi 0723779545
Isanka 0753700124

13/06/2025

පිහිණුම් පන්ති 🏊🏊
මැයි මාසයේ 08වන අගහරුදවා සිට
සෑම සතියකම

අගහරුදවා 09.00AM-10.00AM /03.00PM-04.00PM
බදාදා 09.00AM-10.00AM /03.00PM-04.00PM
සිකුරාදා 09.00AM-10.00AM /03.00PM-04.00PM
සෙනසුරාදා 09.00AM-10.00AM /03.00PM-04.00PM

රිකිල්ලගස්කඩ OPAL HOTEL SWIMMING POOL
හිදී පැවැත්වේ
අවුරුදු 04 සිට ඕනෑම වයස් සිමාවක් සදහා

වැඩිදුර තොරතුරු සදහා
Tharudi 0723779545
Isanka 0753700124

පිහිණුම් පන්ති ජූලී මස 08 වන අගහරුදවා දින සිටරිකිල්ලගස්කඩ OPAL HOTEL swimming pool හීදි ආරම්භ කෙරේ...More information 07...
11/06/2025

පිහිණුම් පන්ති
ජූලී මස 08 වන අගහරුදවා දින සිට
රිකිල්ලගස්කඩ
OPAL HOTEL swimming pool හීදි
ආරම්භ කෙරේ...

More information
0753700124
0723779545

07/06/2025

ජූලී මාසයේ සිට.........
Opal hotel swimming pool..

පිහිණුම් පන්ති . අවුරුදු 04 සිට ඕනෑම වයස් සිමාවක දරුවන් සහා වැඩිහිටියන් සදහා විශේෂ පන්ති.*ජූලී මාසයේ සිට #රිකිල්ලගස්කඩ  ...
06/06/2025

පිහිණුම් පන්ති
.

අවුරුදු 04 සිට ඕනෑම වයස් සිමාවක දරුවන් සහා වැඩිහිටියන් සදහා විශේෂ පන්ති.

*ජූලී මාසයේ සිට

#රිකිල්ලගස්කඩ
#හගුරන්කෙත
#අධිකාරිගම
#හේවහැට
#පදියපැලැල්ල
#මතුරට
#මන්දාරම්නුවර අවට සිටින සියලුම ළමා සහා වැඩිහිටි සියලුදෙනාටම සහභාගි විය හැක

වැඩිදුර තොරතුරු 0753700124 ISANKA
0723779546 THARUNDI
Location - OPEL HOTEL SWIMMING POOL RIKILLAGASKADA.



Address


Telephone

+94753700124

Website

Alerts

Be the first to know and let us send you an email when Divestroke Swimming Academy. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Divestroke Swimming Academy.:

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share