Marble Waves - Trincomalee

  • Home
  • Marble Waves - Trincomalee

Marble  Waves - Trincomalee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Marble Waves - Trincomalee, Professional Sports Team, Trincomalee, .

MUSIC ON. WORLD OFF. 🎧Marble Waves Restaurant Grand Opening....With DJ sachinLet's have a blast!🔥
31/12/2023

MUSIC ON. WORLD OFF. 🎧
Marble Waves Restaurant Grand Opening....
With DJ sachin
Let's have a blast!🔥

2023ට Bye කියල 2024ට Welcome  කරමු!      MARBLE WAVES RESTAURANT🌊🌊🌊🌊GRAND OPENING 🌊🌊🌊🌊🌊Here we are all crazy!!!Boost you...
21/12/2023

2023ට Bye කියල 2024ට Welcome කරමු!
MARBLE WAVES RESTAURANT
🌊🌊🌊🌊GRAND OPENING 🌊🌊🌊🌊🌊
Here we are all crazy!!!
Boost your 2024🎧

DJ night with DJ SACHIN
Marble Beach Junction, Dimuthugama
At 6️⃣ p.m. onwards

Are U Ready!Fun &Relax with Marble  Waves -  Trincomalee Dj night!
19/12/2023

Are U Ready!
Fun &Relax with Marble Waves - Trincomalee
Dj night!

සාගරය තරමි පැටවුන්ට ආදරය අවශ්‍යය!ඔවුන්ට සතුට සැහැල්ලුව දෙන්න.....!!!🐬Happy Children's Day, 🌊Marble  Waves -  Trincomalee
01/10/2023

සාගරය තරමි පැටවුන්ට ආදරය අවශ්‍යය!
ඔවුන්ට සතුට සැහැල්ලුව දෙන්න.....!!!
🐬Happy Children's Day, 🌊

Marble Waves - Trincomalee

25/09/2023

Be prepared & get the real guidance for a best moment in life with us!
🇱🇰

Happy customer- Happy movements!
25/09/2023

Happy customer- Happy movements!

Be prepared & get the real guidance for a best moment in life with us!         🇱🇰
25/09/2023

Be prepared & get the real guidance for a best moment in life with us!
🇱🇰

13/09/2023

Special celebration of Happy customers 🎈🐬💐
Come and feel your vacation!!!!
Call to us!
📱👉 0777909025 ☎️👉 0262233414
Marblewaves #

Our Happy customers 🌊🐬🦞🎈👒Special celebration in our Iceland!Call to us your special vacation!ඔයාගේ ඊලග සෙල්ෆිය මෙහෙම ගහන...
13/09/2023

Our Happy customers 🌊🐬🦞🎈👒
Special celebration in our Iceland!
Call to us your special vacation!
ඔයාගේ ඊලග සෙල්ෆිය මෙහෙම ගහන්න!
රැල්ල වදින මායිමේ...
සතුටු පිරෙන යාමයේ...
පිස්සු වැටෙන ඉර එක්ක මුහුද හැප්පෙන විදිහ බලන්න...
රැළි එක්ක තනිවෙන්න....
තව ගොඩක් පුදුම දේවල්!
ඇත්තටම කලබලකාරී ජීවිතෙන් එක දවසකට මිදෙන්න!එන්න ත්‍රීකුණාමලේට!අපි පෙන්නන්නමි හිත නිදහස් කරගන්න හොඳම විදිහ!
කතාකරන්නකො....දවස වෙන්කරගන්න!
📱👉 0777909025 ☎️👉 0262233414
Marblewaves #

ඔයාගේ ඊලග සෙල්ෆිය මෙහෙම ගහන්න!රැල්ල වදින මායිමේ...සතුටු පිරෙන යාමයේ...පිස්සු වැටෙන ඉර එක්ක මුහුද හැප්පෙන විදිහ බලන්න...ර...
16/08/2023

ඔයාගේ ඊලග සෙල්ෆිය මෙහෙම ගහන්න!
රැල්ල වදින මායිමේ...
සතුටු පිරෙන යාමයේ...
පිස්සු වැටෙන ඉර එක්ක මුහුද හැප්පෙන විදිහ බලන්න...
රැළි එක්ක තනිවෙන්න....
තව ගොඩක් පුදුම දේවල්!
ඇත්තටම කලබලකාරී ජීවිතෙන් එක දවසකට මිදෙන්න!එන්න ත්‍රීකුණාමලේට!අපි පෙන්නන්නමි හිත නිදහස් කරගන්න හොඳම විදිහ!
කතාකරන්නකො....දවස වෙන්කරගන්න!
📱👉 0777909025 ☎️👉 0262233414
Marblewaves #

එහේ මෙහේ නොගිහින් නිවාඩුවටත්‍රීකුණාමලේ එකම තැනකින් ඔක්කොම විඳින්න...නිවාඩුවක් ලැබූනගමන් ඇවිල්ලම බලන්නකෝ🐬 ඩොල්ෆින්ලා බලන්...
16/08/2023

එහේ මෙහේ නොගිහින් නිවාඩුවට
ත්‍රීකුණාමලේ එකම තැනකින් ඔක්කොම විඳින්න...
නිවාඩුවක් ලැබූනගමන් ඇවිල්ලම බලන්නකෝ
🐬 ඩොල්ෆින්ලා බලන්න🌊මුහුද යට කිමිදෙන්න, SEAFOOD 🦞 🍢 රසම රස බත් වේලක් කන්න, හොඳම තැනක නවතින්න 🛏️හැම දේටම වඩා මේ වෙනුවෙන් කැප වෙච්ච ආචාරශීලී පළපුරුදු දෙස් විදෙස් පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් ඔයා වෙනුවෙන්ම ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ නිවාඩුවේ හොඳම සතුට ඔයාලට දෙන්න....!!!!
කතාකරල ඔයාගේ ඉඩ වෙන්කරගන්න!
📱👉 0777909025 ☎️👉 0262233414

Address

Trincomalee

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777909025

Website

Alerts

Be the first to know and let us send you an email when Marble Waves - Trincomalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Gym/sports Facility?

Share