Power House Fitness Club

Power House Fitness Club "We were Born to change your Body" "අපි ශරීර වෙනස්කිරිමට උපන්හපන්නෙමු"

25/08/2026

Exercise is not just about building your body; maintaining good health is also a key objective. So, why wait any longer? Join us today.

Dimuthu Nirosh
Coach malsha
Weerasinghe Dilshan
Malsha Widanapathirana

කොතෙකුත් කායවර්ධන ආයතන තිස්සමහරාම පුරවරයේ විහිදී තිබුනත්, එදා සිට අද දක්වාම ජාතික ජාත්‍යන්තර  මට්ටමේ ක්‍රීඩකයින් බිහිකල ...
03/07/2026

කොතෙකුත් කායවර්ධන ආයතන තිස්සමහරාම පුරවරයේ විහිදී තිබුනත්, එදා සිට අද දක්වාම ජාතික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බිහිකල "එකම ආයතනයෙන්" mr novice 2026 තරගාවලියටත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉදිරිපත් වු අයුරු..
Weerasinghe Dilshan Dimuthu Nirosh Widhanapathirana Nipuna Lakshan Prabash Malsha

24/06/2026

ශක්තිමත් ගමනක ඇරඹුම. ✨
Beginning of a Stronger You. ⚡
Dimuthu NiroshhWeerasinghe DilshannPrabash MalshaaMalsha Widanapathiranaa








මෙවරත් ජාතික ක්‍රීඩාසැනකෙලියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කායවර්ධන අංශයේ වැඩිම සහතික ප්‍රමාණයක් අපෙන්..සෝසල් මීඩියා සෝ නැති...
29/05/2026

මෙවරත් ජාතික ක්‍රීඩාසැනකෙලියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කායවර්ධන අංශයේ වැඩිම සහතික ප්‍රමාණයක් අපෙන්..සෝසල් මීඩියා සෝ නැති වැඩවිතරක් කරන අපි ඉදිරියේදීත් ජාතික ජ්‍යාන්තර සහතික සම්මාන ගෙනෙනා ක්‍රීඩකයින් බිහිකරන්නෙමු..
Weerasinghe Dilshan
Widhanapathirana Nipuna Lakshan
Dimuthu Nirosh
Dhanushka Ranaweera
Prabash Malsha

විද්‍යාවේදී ක්‍රීඩා උපාදියක් සහිත ගුරුවරියක් විසින් මෙහෙයවන සුම්බා සහ ඇරොබික් පන්තිය පෙබරවරි 9 වෙනිදා සිට..
06/02/2026

විද්‍යාවේදී ක්‍රීඩා උපාදියක් සහිත ගුරුවරියක් විසින් මෙහෙයවන සුම්බා සහ ඇරොබික් පන්තිය පෙබරවරි 9 වෙනිදා සිට..

On a memorable night inside the Powerhouse Fitness Club gym.💪🤍😊
04/02/2026

On a memorable night inside the Powerhouse Fitness Club gym.💪🤍😊

Address

Tissmaharama
Tissamaharama
82600

Website

Alerts

Be the first to know and let us send you an email when Power House Fitness Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share