Camping Tools Rent House Tissamaharama

Camping Tools Rent House Tissamaharama camping equipment,camping tents rent,camping equipments

Yala Nature safari🐾️
28/09/2025

Yala Nature safari🐾️

Your Vacation in Island Paradise 🌴 Be Like 🙈
Experience the Mesmerizing 🐾️Yala National Park safari In SriLanka with Yala Nature Safari in srilanka 😇☎️(+94)70 723 8259 ☎️ 070 723 8259
☎️077 823 8259
https://wa.me/message/FENQGQ7RE375N1
Yala Nature Safari Jeep Tour In SriLanka Jeep Tour !
🌐[email protected]

🇱🇰

Yala Nature Safari

Shall we go? 🇱🇰Yala Safari Jeep Tour Come and join us to experience the wonder of nature..morning or evening or all day ...
16/07/2025

Shall we go? 🇱🇰
Yala Safari Jeep Tour

Come and join us to experience the wonder of nature..morning or evening or all day in Yala forest.
Call us and enjoy the safari experience..
☎077 823 8259
Whatsapp +9470 723 825 9

According to you, those who really like to see leopards, those who like to see elephants, many birds.

Come guys.. let's have the best safari experience together. Call us and reserve a day 🇱🇰🇱🇰🇱🇰

Srilanka 🇱🇰Yala National Park Safari🔥Embark on an unforgettable safari in Sri Lanka, where lush jungles and open plains ...
15/10/2024

Srilanka 🇱🇰
Yala National Park Safari🔥
Embark on an unforgettable safari in Sri Lanka, where lush jungles and open plains come alive with wildlife. Spot majestic elephants, elusive leopards, and colorful birds in their natural habitat. Explore diverse national parks like Yala and Bundala, Udawalawe, and witness nature's raw beauty up close.

𝐘𝐚𝐥𝐚 𝐒𝐚𝐟𝐚𝐫𝐢 𝐉𝐞𝐩𝐩 𝐓𝐨𝐮𝐫 contact Call or Whatsapp
+9470 723 825 9

𝐘𝐚𝐥𝐚 𝐒𝐚𝐟𝐚𝐫𝐢🐾🦅🦚🦩🐘Discover the raw beauty of nature like never before at Yala National Park. 🐾 From majestic leopards on t...
26/08/2024

𝐘𝐚𝐥𝐚 𝐒𝐚𝐟𝐚𝐫𝐢🐾🦅🦚🦩🐘

Discover the raw beauty of nature like never before at Yala National Park. 🐾 From majestic leopards on the prowl to the serene water bodies teeming with life, every moment at Yala nature safari


Do you like to enjoy the beauty of ?🤔🐘🐋🦚🦜🍃🐳

So, join with us to plan your in a comfortable way.... Green tour Ready to support you any time ❤

Our awesome 👇👇👇

🍃 All (Half day, day, multiple days)
🍃 &
🍃 &
🍃 Island wide (Car, Van, Bus, Tuk tuk etc.)
🍃 ( , , , )
🍃

Plan your journey as a comfortable , journey according your 🍃❤🦚

Contact us : +94 70 723 825 9 ( )

🦚❤🍃__Green Tour__ 🦚🍃❤
__Enjoy Your Life with Us__

ශ්‍රි ලංකාවේ සුන්දරත්වය විදින්න ඔබ කැමතිද ?🤔🐘🐋🦚🦜🍃🐳

එබැවින්, ඔබගේ #සංචාර සැප පහසු ආකාරයෙන් සැලසුම් කිරීමට අප හා එක්වන්න.... හරිත චාරිකාව ඔබට ඕනෑම වේලාවක සහය වීමට සූදානම් ❤

අපගේ නියම #සේවා 👇👇👇

🍃 සියලුම #සංචාර සැලසුම් (දින භාගයක්, දිනක්, දින කිහිපයක්)
🍃 #නවාතැන් සහ #ආහාරපාන
🍃 #ගුවන්තොටුපළ පිකප් සහ #ගුවන්තොටුපළ
🍃 දිවයින පුරා ප්‍රවාහන සේවා (කාර්, වෑන්, බස්, ටුක් ටුක් ආදිය)
🍃 සෆාරි ( යාල , බුන්දල,උඩවලව, ලුණුගම්වෙහෙර )
🍃 ගමේ සංචාරය

ඔබේ අයවැයට අනුව ඔබේ ගමන සුවපහසු, ප්‍රීතිමත් ගමනක් ලෙස සැලසුම් කරන්න 🍃❤🦚

අප අමතන්න: +94 70 723 825 9( )

🦚❤🍃__හරිත චාරිකාව__ 🦚🍃❤
__ඔබේ ජීවිතය අප සමඟ භුක්ති විඳින්න__

Yala Nature Safari
☎077 823 825 9

Join us for the 𝐘𝐚𝐥𝐚 𝐒𝐚𝐟𝐚𝐫𝐢 𝐓𝐨𝐮𝐫 .. Our company joins you with a valuable price reduction🇱🇰|🐾🦇🐘🦊🐊🍃 .☎077 823 825 9☎070 7...
25/07/2024

Join us for the 𝐘𝐚𝐥𝐚 𝐒𝐚𝐟𝐚𝐫𝐢 𝐓𝐨𝐮𝐫 .. Our company joins you with a valuable price reduction🇱🇰|🐾🦇🐘🦊🐊🍃 .
☎077 823 825 9
☎070 723 825 9 (𝐆𝐚𝐲𝐚𝐬𝐡𝐚𝐧)

Yala Nature Safari 👑🐾🦚

❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්...❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්...❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්...❌අරාබියේ වග...
26/06/2024

❌ඇමරිකාවේ වගේ දරුණු සුළි කුණාටු නැති රටක්...
❌චීනේ වගේ භූමි කම්පා නැති රටක්...
❌ජපානේ වගේ ගිණි කඳු නැති රටක්...
❌අරාබියේ වගේ කාන්තාර නැති රටක්...
❌එංගලන්තයේ ශීත කාලේ වගේ හිම වැටෙන්නේ නැති රටක්...
❌ඔස්ට්‍රේලියාවේ ගිම්හාන කාලේ වගේ පිච්චෙන්නේ නැති රටක්...

❌සිංගප්පූරුවේ වගේ පානීය ජලය ආනයනය නොකරන රටක්...

❌ඉන්දියාව හා පකිස්ථානය අතර වගේ දේශ සීමා නොමැති රටක්...

✅365 දවසෙම හිරු එළිය වැටෙන රටක්...
✅ගංඟා, දිය ඇලි, ඇල, දොල, ඔය බහුල රටක්...
✅බීජයක් විසිකලත් පැලවෙන සාරවත් පොළොවක් ඇති රටක්...
✅වියළි, තෙත් හා අතරමැදි දේශගුණික කලාප තියෙන රටක්...
✅ආවේණික වූ ද දුර්ලභ වූ ද ශාක හා සතුන් බහුල රටක්...
✅ස්වභාවික වරායන් හා සුන්දර වෙරළ තීරයන් සහිතව මුහුදෙන් වටවුන රටක්...

✅ලෝකේ හොඳම නිල් මැණික් ඇතුළු වටිනා මැණික් වර්ග රාශියක් තිබෙන රටක්...

✅පොස්පේට් නිධි, ඛනිජ වැලි නිධි, යපස් නිධි, මිනිරන් නිධි තිබෙන රටක්...

⁣👑වෙදකම, වාස්තු විද්‍යාව, වාරි තාක්ෂණය ඇතුළු ඉතා දියුණු විද්‍යාවන් හා තාක්ෂණයන් ද කාලය මැනීම, අවකාශය මැනීම ආදී දේශීය දැනුම් සම්බාරයක් ද අතීතයේ සිට උරුම වුනු රටක්...

💪කෘෂි කර්මාන්තය, මැටි කාර්මාන්තය වැනි දේශීය කර්මාන්ත රැසක් ද අංගම්පොර වැනි දේශීය සටන් ක්‍රම ද පාරම්පරිකව පවත්වාගෙන ආපු රටක්...

🏆විදේශයන්වල පවා ජය ගත්තු පුද්ගලයන් හිටපු සහ ඉන්න රටක්...

🌏ස්වභාවික සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ලොව ප්‍රකට රටක්...

🇱🇰ශ්‍රී ලංකාව නිසි කළමනාකරණයකින් පාලනය කලා නම් සංවර්ධිත රටක් වීමත්, ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් වීමත්, රුපියලේ වටිනාකම ඩොලරයට වඩා වැඩි කර ගැනීමත් හීනයක් නොවෙනු ඇත...

✍️ නිපුන කිරිඇල්ල
🖼 අන්තර්ජාලය෴

One day camping with uFollow 12:00 PM
01/06/2024

One day camping with u
Follow 12:00 PM

බල්ලන් හෙවත් මාරයන් සමග Hiking බල්ලෙක් එක්ක Hike එකක් යන එක, නැත්නම් ගමේ බල්ලෙක් පස්සෙන් එන එක සුදුසුද? නැත නැත නැත1). බ...
17/04/2024

බල්ලන් හෙවත් මාරයන් සමග Hiking

බල්ලෙක් එක්ක Hike එකක් යන එක, නැත්නම් ගමේ බල්ලෙක් පස්සෙන් එන එක සුදුසුද? නැත නැත නැත

1). බල්ලත් එක්ක යන එක අනවශ්‍ය අවධානමක් ..
මොකද බල්ලා නිසා අපිට කොහේවත් නැති කරදරයක් එන්න පුලුවන්. මොකද බල්ලව ගොදුරු කර ගන්න එන සත්තු නිසා අපිට හානියක් වෙන්න පුලුවන්.
උදාහරණයක් විදියට, කොටි ඉන්න පැත්තක Hike එකක් යද්දි, Normally කොටියා මිනිස්සුන්ට attack කරනවා අඩුයි.
හැබැයි අපි එක්ක බල්ලෙක් ගියොත් ඌට attack කරන්න පුලුවන්.
මතක ඇති කාලේට අවාරෙක ශ්‍රී පාදේ බල්ලෙක් එක්ක යද්දි කොටියා ඇවිල්ලා බල්ලා අල්ලගෙන ගිහිල්ලා තියනවා.
ඒ වගේ තමා හෝර්ටන්තැන්න, හරිතකන්ද, Knuckles, Hanthana වගේ කොටි ඉන්න පැත්තක ඉද්දි බල්ලන් අරගෙන ගියොත් තමන්ටත් හානියක් වෙන්න පුලුවන්.
විශේෂයෙන් තනියෙන් යන කෙනෙක් ආරක්ෂාවට කියලා බල්ලෙක් අරන් යනවා නම් ඒක පට්ටම අවධානයක්.

බල්ලා රෑට අපේ Tent එක ඉස්සරහා නිදා ගෙන හිටියත් කොටියා ඇවිල්ලා ඒක කුදලන් යන්න පුලුවන්.

කිබුල්ලු ඉන්න වැවක් ගඟක් අයිනෙත් බල්ලෙක් හිටියත් ඕකම තමා 😑

කොහේවත් නැති සතෙක් කුලප්පු කරලා ඒක අපිට කරදරයක් වෙන්න පුලුවන්.
කොහේවත් නැති සතෙක් අව්ස්සලා සතාව අපි වෙත අරගෙන එන්න පුලුවන්.
උදාහරණක් විදියට ගත්තොත් අලියෙක් අලිමංකඩ දිගේ යනවා නම්, මේකා ගිහිල්ලා බුර බුරා ඉන්න කොට අලියට මල පැනලා මුගේ පස්සේ පන්නලා, ඒ තරහට අපි ඉන්න තැනට ඇවිල්ලා attack කරන්න පුලුවන්.
නැත්නම් අපි ඉන්න තැන ඉදන් කොහේ වත් නැති සතෙක්ට බිරුවම ඒ සතා අපි ඉන්න තැනට එන්න පුලුවන්. ඒ කියන්නේ අනවශ්‍ය අවධානමක්.
(මතක ඇති නේ උඩදියලුම සිද්ධිය, සමහර විට බල්ලා හිටියේ නැත්නම් අලියා පාඩුවේ යන්නත් තිබ්බා.)

මේක කුලු හරකට, කොටියට, අලියට, වල් ඌරට, වලහටත්, ගෝනටත් පොදුයි. ඒ කියන්නේ බල්ලා නිසා අපිට මේ සත්තුන්ගෙන් අනවශ්‍යය අවධානමක් එන්න පුලුවන්.

2) යන්න අමාරු තැනකින්, හසිදි අවස්ථාවක දී බල්ලව අරගෙන යාමට නොහැකි වීම.
කන්දක අමාරුම තැනකින් යද්දි, ගහක් දිගේ එල්ලිලා බඩ ගාද්දි,

3).තව දෙයක් කොහේවත් නැති සතෙක් අපි ස්වාභාවික පරිසරයකට ගෙනෙල්ලා අතාරිනවා කියන්නේ ඒක පරිසර සමතුලිතතාවයට බලපෑමක්. මොකද කොහේවත් නැති බල්ලෙක් ඇවිල්ලා රක්ෂිතයක ඉන්න පොඩි පොඩි සත්තු අල්ලලා මරනවා කියන්නේ ඒක ආහාර දාමයකට පොඩි හරි බලපෑමක්. මොකද අපි ස්වාභාවික පරිස්සමට ඇතුල් වෙද්දිම ඒකෙන් හානියක් වෙනවා. අපි බලන්න ඕනේ ඒ හානිය අවම කර ගන්න.

4).තව දෙයක් බල්ලට උගේ area එක අහිමි වෙන්න පුලුවන්. මොකද අපි ශ්‍රී පාදේ හැටන් පාරෙන් ගිහිල්ලා, රත්නපුරෙන් බහිනවා නම් අපිත් එක්ක ආපු බල්ලා අපිට අතාරින්න වෙන්නේ රත්නපුරෙන්.

මේ හේතු සහ තවත් හේතු නිසා ලෝකයේ (ලංකාව ඇතුලුව) වනෝද්‍යාන, රක්ෂිත වලට, Hiking Trail වලට බල්ලන් ඇතුලු සුරතල් සතුන් අරගෙන යෑම සපුරා තහනම්.
බල්ලෙක් පස්සෙන් ආවත් තඩි ගලකින් ගහලා එලවගන්න්. ඇගට ගහන්න එපා ඉතින් 😉🥱

සැ.යු - කොහොම ගියත් කැලේ කියන්නේ අවධානම වැඩි තැනක්.එහෙමයි කියලා ඉල්ලන් කන්න ඕනේ නෑ.
📷 - එකක් හෝර්ටන්තැන්නේදි බල්ලන් තහනම් කියලා ගහපු පුවරුව.
Unknown Hiker

Camping Dream 😍🥰
15/04/2024

Camping Dream 😍🥰

මතු පරපුරට දෙවල් ඉතුරු කරන්න..🍃සොබාදහම රැකගන්න දායක වන්න🍃
12/04/2024

මතු පරපුරට දෙවල් ඉතුරු කරන්න..
🍃සොබාදහම රැකගන්න දායක වන්න🍃

Sri Lanka♥
01/03/2024

Sri Lanka♥

Address

32/5, Kandiyawatte, Kachcheriyagama
Tissamaharama
82600

Telephone

+94714796090

Website

Alerts

Be the first to know and let us send you an email when Camping Tools Rent House Tissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Camping Tools Rent House Tissamaharama:

Share