Tns Old Boys Cricket Society

Tns Old Boys Cricket Society Tns Old Boys Cricket society

Coming Soon❤️
12/02/2026

Coming Soon❤️

තිහගොඩ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති TNS OLD BOYS CRICKET LEAGUE තරගාවලියෙන් ආදී ශිෂ්‍යයන්ගෙ කණ්ඩායම් තුලින් ලද මුදල...
31/12/2025

තිහගොඩ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති TNS OLD BOYS CRICKET LEAGUE තරගාවලියෙන් ආදී ශිෂ්‍යයන්ගෙ කණ්ඩායම් තුලින් ලද මුදලින් පාසලේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අඩුපාඩුවක්ව පැවති ක්‍රිකට් භාණ්ඩ සහ Patrice Traveling Net එකක් රුපියල් ලක්ෂ තුනක්(300,000/=) වටිනා මුදලක් වැය කර එය විදුහල්පති තුමා වෙත පිරිනමන ලදි.

"හිතක් පිරෙන්න පොතක් දෙන්න"සංකල්පය යටතේ තිහගොඩ ජාතික පාසලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කල "දිට්වා" සුළි කුණාටු...
29/12/2025

"හිතක් පිරෙන්න පොතක් දෙන්න"

සංකල්පය යටතේ තිහගොඩ ජාතික පාසලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කල "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ඇති ව්‍යසනකාරී තවත්වයට මුහුණ දුන් පාසල් දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමේ වැඩ සටහන...
2025.12.28 වන දින අපි බදුල්ල දිස්ත්‍රික්කයට ගොස් එම දරුවන් හට ඒ පාසල් උපකරණ බෙදා දුනී...නම් වශයෙන් සදහන් නොකල හැකි තරමේ පිරිසක් මේ වැඩේ එක්ක එකතු උනා ඒ වගේම මුදලින් බඩු බාහිරාදියෙන් ශ්‍රමයෙන් දිවා රෑ නොබලා වෙහෙස උන හිටියා ඒවගේම අවදානම මැද මෙම ගමනට සහභාගි වෙච්ච පිරිසක් ඉන්නවා ඉතිං කොහොම නමුත් ඒ හැමෝගෙම අදහස උනේ පුංචි පැටව්න්ගෙ සිත් සතන් මේ පොඩි දෙයින් හරි සතුටු කරන්න ඒක අපි කලා ඒක සියැසින්ම මේ සදහා ගිය පිරිස දැකගත්තා.අපි TNS විදියට ලොකු දායකත්වය දුන් අපේ Tns Old Boys & Girls Association විශාල සහෝදර සහෝදරියන් පිරිසක් සිටියා ...ඒ හැම දෙනාගේ දායකත්වය කැප කිරීම මත මේ වැඩ සටහන සාර්ථකව නිමා කිරීමට අපිට හැකි උනා...ඒ වගේම අප සමග මේ ගමනට තිහගොඩ ජාතික පාසලේ වැඩබලන විදුහල් පති තුමාද ගණිත ගුරුවරයෙකුද සහභාගි උනා එතුමන්ලාටද ස්තූති වන්ත වෙනවා
තවද මේ වැඩසටහනට ලොකු ශක්තියක් උනා අපේ සහෝදරිය.බදුල්ල අධ්‍යාපන කලාපයේ එම කොට්ඨාසයේ සේවය කරන Chandima Wanasinghe ඔයාට බෝහෝම ස්තුතියි ...අපට දුන්න support එකට...ඒ වගේම අපි හිතුවටත් වඩා හොදට එම වැඩ සටහන සංවිධානය කර තිබුණා...ඒ හැම දේටම අපේ ආදී ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අපි ඔයාට ස්තුතියි කරනවා...🙏🙏🙏ඒ වගේම මහින්දගිරි විහාරස්ථානයේ විහාරාධිපති Weherayaye Chandawansha හිමියන්ටත් ගොඩක් පිං ඔබ වහන්සේ අපිට මේ වැඩ ටික කරගන්න පන්සලේ ඉඩ ලබා දීම වෙනුවෙන් සහ සංග්‍රහ කිරීම වෙනුවෙන්🙏
දින තුනක් තිහගොඩ ජාතක පාසල ඉදිරිපිට පාසල් උපකරණ එක් රැස් කල අවස්ථාවේ අප හට නන් අයුරින් සහයෝගය දුන් සැමට ස්තුතියි 🙏🙏🙏
තිහගොඩ ජාතික පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ සිටින මෙම වැඩසටනට මුදලින්, ශ්‍රමයෙන් සහයෝගය දුන් සැමට නැවතත් ස්තුතියි 🙏🙏🙏🤍🤍🤍

Process time❤️Donation Project (TNS OLD BOYS & GIRLS)
26/12/2025

Process time❤️

Donation Project (TNS OLD BOYS & GIRLS)

START ❤️Donation Project (TNS OLD BOYS & GIRLS)
26/12/2025

START ❤️

Donation Project (TNS OLD BOYS & GIRLS)

16/12/2025

ගංවතුරින් පීඩාවට පත් දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමට TNS OLD BOYS & GIRL විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන සති දෙකක් තුලදි අති සාර්ථකව අවසන් කලා❤️🫡

🙏
05/12/2025

🙏

04/12/2025
TNS ආදීන් අපි එකතු වෙලා මේක කරමු❤️🫡
02/12/2025

TNS ආදීන් අපි එකතු වෙලා මේක කරමු❤️🫡

02/12/2025

TNS ආදී ශිෂ්‍ය කොල්ලො කෙල්ලො ටික එක් අයෙක්ගෙන් රුපියල් 1000ක් වෙන්න එකතු කරලා
ගංවතුරෙන් අවතැන් වෙච්ච ළමයින්ට පාසල් උපකරණ ද්‍රව්‍ය අරන් දෙමුද?
මොකද කියන්නෙ කට්ටිය

Address

Matara
Thihagoda
81280

Website

Alerts

Be the first to know and let us send you an email when Tns Old Boys Cricket Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category