Thambuttegama Central Old Boys

Thambuttegama Central Old Boys Old Boys' Association of Thambuttegama Central College

05/05/2026

නුවර කලාවියේ මහා ක්‍රිකට් තරඟාවලිය 2026 🏏🔥

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය සහ නොච්චියාගම විද්‍යාදර්ශ ජාතික පාසල අතර පිති හරඹයෙන් ගැටෙන මහා ක්‍රිකට් සංග්‍රාමය ⚔️🏏

📅 මැයි 09 & 10
📍 තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගනයේදී දවස පුරා...

ක්‍රිකට් උණුසුම විඳගන්න 🔥
ඔබ සැමට ආරාධනා! 🙌🎉

We Are Hiring Cricket Coachesආදි ශිෂ්‍ය සංගමයතඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසල
10/01/2026

We Are Hiring Cricket Coaches

ආදි ශිෂ්‍ය සංගමය
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසල

තඹුත්තේගම මැදි විදුහල් 41 වන සංවත්සර සැමරුම 🔰තඹුත්තේගම මැදි විදුහල් මාතාවගේ 41 වන සංවත්සර සැමරුම මූලක කරගෙන ආදි ශිෂ්‍ය ස...
29/10/2025

තඹුත්තේගම මැදි විදුහල් 41 වන සංවත්සර සැමරුම 🔰

තඹුත්තේගම මැදි විදුහල් මාතාවගේ 41 වන සංවත්සර සැමරුම මූලක කරගෙන ආදි ශිෂ්‍ය සංගමය විසින්

"පාසල් සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ වැඩසටහනක්" සංවිධානය කර ඇත.

ඒ සඳහා දායකත්වය ලබාදීමට පරිත්‍යාගශීලී ආදි සිසු ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ.. 💚💛

විමසීම් - 071 628 3636

ආදි ශිෂ්‍ය සංගමය
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසල

Sirasa TV - Elephant House Super Heroes අවසන් මහා තරගයේ Super Entrepreneur අංශයේ ප්‍රථමස්තානය ජයග්‍රහණය කල තඹුත්තේගම ජාත...
18/10/2025

Sirasa TV - Elephant House Super Heroes අවසන් මහා තරගයේ Super Entrepreneur අංශයේ ප්‍රථමස්තානය ජයග්‍රහණය කල තඹුත්තේගම ජාතික පාසලේ වරුෂි ඉඳුරංගනා දියණියට
ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබපැතුම්..!!

🔰🎉🏆

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතු...
19/09/2025

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුලු ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන් එක්ව පාසලේ සහ ආදි ශිෂ්‍ය සංගමයේ ඉදිරිකටයුතු සම්බන්ධව අද දින සිදු කල සාකච්ඡාව අතරතුර....

2025 සැප්තැම්බර් 19

🙏💚 A Big Thank You to All Who Made It Possible! 💚🙏ආදි සිසු ක්‍රිකට් ගැටුම - 2025 අවසානය මෙලෙස සටහන් කරන අතර, මෙම තරගාවලි...
07/09/2025

🙏💚 A Big Thank You to All Who Made It Possible! 💚🙏

ආදි සිසු ක්‍රිකට් ගැටුම - 2025 අවසානය මෙලෙස සටහන් කරන අතර, මෙම තරගාවලිය අති සාර්ථක කරගැනීමට දායකත්වය ලබාදුන් සියලුම අනුග්‍රහාකභවතුන්, ආදි සිසු ඔබ සැමට, ප්‍රදේශවාසීන් ඇතුලු සියලුම දෙනා හට අපගේ හද පිරි ස්තූතිය පුද කරන්නෙමු...

ආදි සිසු ක්‍රිකට් ගැටුමෙහි අති සාර්තක තුන්වන අදියරෙන් නැවත හමුවෙමු...!! 🎉

ආදි ශිෂ්‍ය සංගමය,
තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය 💛💚

--------------------------------------------

Old Boys’ Cricket Carnival – 2025 comes to a close with unforgettable moments and pure Centralian pride!

A heartfelt THANK YOU to all our sponsors, old boys, well-wishers, villagers, and everyone who contributed to making this tournament a resounding success.

Together, we created memories that last forever – and we can’t wait to see you all again in the third phase! 🎉

Past Pupils’ Association,
Thambuttegama Central College 💛💚

--------------------------------------------

பழைய மாணவர்கள் கிரிக்கெட் போட்டி – 2025 வெற்றிகரமாக நிறைவுற்றது! 🏏✨

இந்த போட்டியை சிறப்பாக நடத்த உதவிய அனைத்து ஆதரவளிப்பாளர்கள், பழைய மாணவர்கள், உள்ளூர் மக்கள் மற்றும் நேரடியாகவும் மறைமுகமாகவும் துணை நின்ற அனைவருக்கும் எங்கள் இதயம் கனிந்த நன்றிகள்! 🙏

நாம் ஒன்றிணைந்து உருவாக்கிய இந்த மறக்கமுடியாத தருணங்களை தொடர்ந்து,
வரவிருக்கும் மூன்றாவது கட்டத்தில் மீண்டும் சந்திப்போம்! 🎉

பழைய மாணவர்கள் சங்கம்
தம்புத்தேகம மத்திய மகா வித்தியாலயம் 💛💚

2000 සාමාන්‍ය පෙළ කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් විසින් රු.100,000.00 ක මුදලක් සහ 1989 සාමාන්‍ය පෙළ කණ්ඩායමේ ආදී ශිෂ්‍යයන් වීසින...
07/09/2025

2000 සාමාන්‍ය පෙළ කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් විසින් රු.100,000.00 ක මුදලක් සහ 1989 සාමාන්‍ය පෙළ කණ්ඩායමේ ආදී ශිෂ්‍යයන් වීසින් රු.75,000.00 ක මුදලක් තඹුත්තේගම මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය වෙත පරිත්‍යාග කිරීමේ මොහොත..

ඔබට ආදි ශිෂ්‍ය සංගමයේ නිහතමානී ස්තූතිය පුද කරන්නෙමු.. ❤️

🏆🔥 CHAMPIONS OF THE FUTURE! 🔥🏆Hats off to the 2011 O/L Team for their outstanding performance and becoming CHAMPIONS of ...
07/09/2025

🏆🔥 CHAMPIONS OF THE FUTURE! 🔥🏆

Hats off to the 2011 O/L Team for their outstanding performance and becoming CHAMPIONS of the "Junior League" at the Old Boys Cricket League – Thambuttegama Central College! 🎉💪

Your energy, teamwork, and never-give-up spirit lit up the field. This is just the beginning, greater victories await! 💛💚

Address

Central College National School, School Lane
Thambuttegama
50240

Alerts

Be the first to know and let us send you an email when Thambuttegama Central Old Boys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share