Teldeniya National School Wrestling Club.

Teldeniya National School Wrestling Club. Wrestling club

Congratulations Young Wrestlers  💪🤼‍♂️💪Mother TNS🙏💙🙏
22/06/2026

Congratulations Young Wrestlers 💪🤼‍♂️💪
Mother TNS🙏💙🙏

CENTRAL PROVINCE SCHOOL GAMES
2026
WRESTLING CHAMPIONSHIP
Provincial Indoor Sports Complex - Digana
2026 june 10/11/12

Achievements achieved by Theldeniya National School,
🏆️ Under 20 Boys - Champion
🏆️ Under 20 Girls - Champion
🏆️Under 16 Girls - Runner-up

Boys Medals List
Under 16
1)W.M.S.Wijerathna (30Kg-34Kg) - Gold Medal 🥇
2)H.A.G.V Maduranga (48Kg-57Kg) - Bronze Medal 🥉

Under 18
1)S.G.S.P Chandrasekara (71kg-80kg) - Gold Medal🥇

Under 20
1)K.M.N.S.B.Konara (54kg-57kg)- Gold Medal🥇
2)S.G.V.L Subhavikrama (74Kg-79Kg)- Gold Medal🥇
3)K.G.K.H.Bandara (57kg-61kg)- Silver Medal🥈
4)H.M.S.D.Gunathilaka(54Kg-57Kg)- Silver Medal🥈

Girls Medals List
Under 16
1) W.M.S.A. wijebandara (39-42Kg) - Gold medal🥇
2) S.R.A.Siriwardana (46-50Kg) - silver medal🥈
3) I.P.G.M.H.Senarathna (33-36Kg) -Silver medal🥈

Under 18
1) R.K.K.G.K.N.Rankubura (36-40Kg) - Brozen medal🥉
2) W.D.H.N.Weerasingha (40-43Kg) - Gold medal🥇
3) A.G.G.L.Bandara (43-46Kg) - Gold medal 🥇

Under 20
1) R.N.G.T.P.Rajapaksha (44-47Kg) - Brozen medal🥉
2) R.N.M.P.M.Senawirathna (47-50Kg) - Brozen medal🥉
3) G.W.E.N.K.Galahitiyawa (53-55Kg) - Gold medal🥇
4) M.P.L.K. Prasadini (58-61Kg) - Gold medal🥇
5) H.M.H.G.P.Thathsarani (61-65Kg) - Gold medal🥇
6) W.M.Y.B.Wijekoon (65-68kg) - Silver medal🥈

Warm congratulations to the winning athletes and coaches

12/06/2026

තෙල්දෙණිය ජාතික පාසලේ ආදී ශිෂ්‍යාවක වන
T.D වත්තේගෙදර ක්‍රීඩිකාවට,
තෙල්දෙණිය ජාතික පාසල් ආදි මල්ලවපොර කණ්ඩායමේ
උණුසුම් සුබ පැතුම්!!!🙏🇦🇲️️💙

CONGRATULATIONS MOTHER TNS💙TELIYANZ CRICKET 🏏🏆️
06/06/2026

CONGRATULATIONS MOTHER TNS💙
TELIYANZ CRICKET 🏏🏆️

03/06/2026

💛BATTLE OF THE YELLOWS💛

Teldeniya NS vs DS Senanayaka College kandy

Asgiriya International Cricket Stadium , Kandy

2026 June 06

🏆️Our warmest wishes for a great victory.🏆️

🏏Teliyanz Cricket 🏏

🤼‍♂️-Team Wrestling Teldeniya-🤼‍♂️

03/05/2026

තෙල්දෙණිය ජාතික පාසලේ 2014(A/L) මල්ලවපොර කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රිඩා පිටිය තුල දස්කම් දැක්වූ , Tharaka Gunasekara

රංගනය වෙනුවෙන් පළමු ජාත්‍යන්තර සම්මානයෙන් Asian Achievers Award'26 🏆️

වසරේ විශිෂ්ඨතම නැගී එන ටෙලිනාට්‍ය නළුවා සම්මානය🏆️ හිමි කර ගැනීමට සමත් විය.

ඔහුට උණුසුම් සුබ පැතුම් !!!
💙🤼‍♂️💙
Go For The Goal

゚viralシfypシ゚viralシalシ ゚ #පිරිමිළමයි

03/05/2026
14/04/2026

2026
ආසියානු මල්ලවපොර ශූරතාවය
🇹🇭 තායිලන්තය - 15 න් පහල, 20න් පහල (බාලක /බාලිකා)
🇻🇳 වියට්නාමය - 17න් පහල,23න් පහල (බාලක /බාලිකා)

මෙහි තේරීම් තරගාවලිය 2026.04.06/07/08 යන තෙදින දිගන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති අතර

එහිදී,
⭕23න් පහල බාලිකා
සිතුමිණි කපුකොටුව-65 kg ප්‍රථම ස්ථානය
(2024 ප්‍රධාන ක්‍රීඩා නායිකාව)

⭕20න් පහල බාලක
සන්සිත් සෙනෙවිරත්න - 74kg ප්‍රථම ස්ථානය
(2025 ප්‍රධාන ක්‍රීඩා නායක)

⭕20න් පහල බාලිකා
කාවින්ද්‍යා ඒකනායක -57kg ප්‍රථම ස්ථානය
(2025 ප්‍රධාන ක්‍රීඩා නායිකාව)
ලිහිනි කාව්‍යා-59kg දෙවන ස්ථානය
ප්‍රබෝද්‍යා හේරත්-62kg දෙවන ස්ථානය

⭕17න් පහල බාලක
ඉදුවර පුහුල්පනාව-110 පුහුල්පනාව-110kg ප්‍රථම ස්ථානය
සදලිදු චන්ද්‍රසේකර-92kg තෙවන ස්ථානය

⭕15න් පහල බාලක
විකුම් මදුරංග-52kg තෙවන ස්ථානය

⭕15න් පහල බාලිකා
අරලියා විජේබණ්ඩාර-42kg දෙවන ස්ථානය
සනුලි අබේසිංහ -33kg දෙවන ස්ථානය
අසේනි යාපාබන්ඩාර -39kg තෙවන ස්ථානය

ඒ අනුව ,අප පාසල් මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනකු 🇱🇰 ශ්‍රී ලංකා මල්ලවපොර සංචිතය නියෝජනය කරමින් ආසියානු මල්ලවපොර ශුරතාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා ඇත.

29/03/2026

National Selection For U15 U17 U20 U23
Asian Championships 2026

06.04.2026 - U15 Boys and U17 Boys’ and Girls’ Competition
07.04.2026 - U15 Girls’ and U20 Boys’ and Girls’ Competition
08.04.2026 - U23 Boys’ and Girls’ Competition

For more details, contact Secretary General -
Mr. B.W.G.P.H.K. Bandara 0718656575

Address

TELDENIYA
Teldeniya

Telephone

0710555260

Website

Alerts

Be the first to know and let us send you an email when Teldeniya National School Wrestling Club. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Teldeniya National School Wrestling Club.:

Shortcuts

Share