09/11/2025
සංවේගයෙන් දැනුම්දීමයි....
ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිව්වන වසර පළමු සමාසිකයේ ඉගෙනුම ලබමින් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංගමයේ උපලේකම්තුමිය ලෙස කටයුතු කරමින් සිටි ඩබ්ලිව්.එම්.එස්. ගිහානි සෙව්වන්දි (ලිවී) සහෝදරියගේ හදිසි අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය !
ක්‍රීඩා සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය