hat-TRICK cricket acadamy

hat-TRICK cricket acadamy hat-TRICK cricket acadamy

With Roshan Erandika Alahakoon – I just got recognized as one of their top fans! 🎉
27/08/2026

With Roshan Erandika Alahakoon – I just got recognized as one of their top fans! 🎉

Good night
26/08/2026

Good night

26/08/2026

මාතලේ බෞද්ධ විද්‍යාලයට එරෙහිව 50×4ක්
ගිමන්ත
නයන
යුගාන්
නදුල
Well done boys

25/08/2026

අද දින පැවති මාතලේ බෞද්ධ විද්‍යාලය සමග පැවති පුහුණු තරගයෙන් විශිශ්ට ජයක් ලබාගැනීමට හැකිවිය

Well done boys keep it up
17/08/2026

Well done boys keep it up

16/08/2026

අද දින පැවති මාතලේ තොටගමුව ක්‍රිකට් ඇකඩමිය සමග පැවති පලමු තරගයෙන් විශිශ්ට ජයක් ලබා ගැනීමට අප ළමුන්ට හැකි විය. එහිදී ඕවස් 35කදී ලකුණු 222ක් ලබා ගැනීමට අප කන්සායමට හැකි විය. එහිදී
වෙතුම් - 65
ගිහාන්- 50(not-out)
නයන - 54(not- out)
පිතිකරනයෙන් දස්කම් දැක්වීමට සමත් විය පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මාතලේ කණ්ඩායම සියල්ලන් දැවී ලබගනු ලැබූයේ ලකුණු 117ක් පමනි. එහිදී විශිශ්ට පන්දු යැවීමක නිරත වූ
ගගන කඩුලු -06ක් දවා ගැනීමට සමත් විය. Well done boys keep it up

15/08/2026

කතාකටගත්ත විදිහටම වැඩේ කරා
54 All out

14/08/2026

අඩුපාඩු හදන ගමන්

14/08/2026

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

Address

No-73/a Awdangawa Kimbissa
Sigiriya
21100

Website

Alerts

Be the first to know and let us send you an email when hat-TRICK cricket acadamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category