Gold Star

Gold Star ✨ Born to Play. Built to Win.
📍Sri Lanka / Ratnapura 💎

🏏🔥 නැවතත් අපේ පාසලේ ක්‍රිකට් මතකයන් අවදි කරන්න කාලයයි! 🔥🏏අපේ පාසල වෙනුවෙන් දෙවන වරටත් පවත්වන දැවැන්ත ක්‍රිකට් තරගාවලිය ස...
02/09/2026

🏏🔥 නැවතත් අපේ පාසලේ ක්‍රිකට් මතකයන් අවදි කරන්න කාලයයි! 🔥🏏

අපේ පාසල වෙනුවෙන් දෙවන වරටත් පවත්වන දැවැන්ත ක්‍රිකට් තරගාවලිය සමඟින් නැවතත් එකම පිටියකදී එකතු වෙමු. ❤️

එදා පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතා පෙන්වූ අපේ අයියලා, අක්කලා සහ පැරණි ක්‍රිකට් තරු නැවතත් පිටියට පැමිණ, ඔවුන්ගේ සුපිරි දක්ෂතා අපිට දැකගන්න අවස්ථාව ලැබෙන තරගාවලියක් වේවි! 🏏🔥

මෙය තවත් එක් ක්‍රිකට් තරගාවලියක් පමණක් නොවේ…
අපේ පාසල, අපේ සහෝදරත්වය, අපේ මතකයන් සහ අපේ එකමුතුකම එකට එකතු වන දවසක්! ❤️🤝

🙌 ඔබත් එන්න!
📣 ඔබේ මිතුරන්වත් එක්කරගෙන එන්න!
🤝 අපේ පාසල වෙනුවෙන් ඔබේ සහයෝගය ලබා දෙන්න!

එදා පිටියේ වීරයන්… නැවතත් පිටියට! 🏏🔥
අපේ පාසල වෙනුවෙන්… අපේ අය වෙනුවෙන්… එකට එකතු වෙමු! ❤️🏫🏏

🏏 BARATHI CRICKET TOURNAMENT 2026 🏏🥈 THE RUNNERS-UPTEAM GOLD STAR 👊🔥WE FOUGHT AS ONE.WE STAND AS ONE. 💪THIS IS NOT THE E...
31/08/2026

🏏 BARATHI CRICKET TOURNAMENT 2026 🏏

🥈 THE RUNNERS-UP

TEAM GOLD STAR 👊🔥

WE FOUGHT AS ONE.
WE STAND AS ONE. 💪

THIS IS NOT THE END…

WE’LL BE BACK STRONGER! 🔥🏆

GOLD STAR — THE PRIDE NEVER FADES. 💛

MPPL 2026තරගාවලියේ Gold star අපේ අයගේ දක්ශතා 👊
27/08/2026

MPPL 2026
තරගාවලියේ
Gold star අපේ අයගේ දක්ශතා 👊

🏏 2026 Minipura Premier League (MPL) 🏆Udagalabada Gold Star Cricket captain Thisaru Ravihansa will lead Minipura Blaster...
19/08/2026

🏏 2026 Minipura Premier League (MPL) 🏆
Udagalabada Gold Star Cricket captain Thisaru Ravihansa will lead Minipura Blasters as captain in this year’s MPL 2026 tournament.
🔥 Leading from the front.
💪 Captain. Leader. Blaster.

10/08/2026

GS ❤️

10/08/2026

❤️

Discus throw 3rd🥏🥉Ellle Championship 🥇⚾️Kabaddi Runner up 🥈💪Gold star අපේ තරුව උනුසුම් සුභ පැතුම්❤
22/06/2026

Discus throw 3rd🥏🥉
Ellle Championship 🥇⚾️
Kabaddi Runner up 🥈
💪Gold star අපේ තරුව උනුසුම් සුභ පැතුම්❤

Captain pasinduMoulding power supar league 2026Orenge Electricle
08/06/2026

Captain pasindu
Moulding power supar league 2026
Orenge Electricle

Address

Udagalabada/Gallalla
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Gold Star posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category