29/09/2024
It is 🇱🇰 2-0 🇳🇿 💀🔥
🚨 වසර 15කට පසු නවසීලන්තයට එරෙහිව පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි. 😎✋
අරකට දාන්න ගෙනාපු රතිඤ්ඤා මේකට වත් දාපම් යාලුවනෙ... 🙂✌️
Congratulations! කොම්ලනෙ.. 🙂👊