Live by Asela

Live by Asela live cricket

Chamith Karunarathna 📸❣️☑️
26/05/2026

Chamith Karunarathna 📸❣️☑️

🔴 රක්වාන අස්සලාම් මුස්ලිම් ජාතික පාසලේ මෙවර පැවැත්වෙන අදි ක්‍රිකට් තරගාවලියේ කුසලාන එලිදැක්වීම සහා තරග වදින කන්ඩාවම් දැන...
26/05/2026

🔴 රක්වාන අස්සලාම් මුස්ලිම් ජාතික පාසලේ මෙවර පැවැත්වෙන අදි ක්‍රිකට් තරගාවලියේ කුසලාන එලිදැක්වීම සහා තරග වදින කන්ඩාවම් දැනුවත් කිරිම සර්ථක ලෙසින් අවසන් කිරිමට සංවීදාන මංඩලයට හැකියාව ලැබුනා

ස්තුතියි මෙම වැඩසටහන සජීවී කරනය සදහා
අපිට ආරාදනා කලාට ❣️🙏📲

Mohamed Naflan Thank you Good work 😍

25/05/2026

ASSALAMIONS CUP REVEALING CEREMONY 2026 LIVE FOME SAKANA RECETION HALL LIVE BROADCASTING LIVE BY ASELA

හෙට දිනය තුළ සජීවීකරණය රක්වාන අස්සලාම් මුස්ලිම් මහා විද්‍යාලයේ කුසලාන එලි දැක්විම...
24/05/2026

හෙට දිනය තුළ සජීවීකරණය රක්වාන අස්සලාම් මුස්ලිම් මහා විද්‍යාලයේ කුසලාන එලි දැක්විම...

සියළුම සජිවිකරණය සඳහා අමතන්න 070 2095397/0762244797.
19/05/2026

සියළුම සජිවිකරණය සඳහා අමතන්න
070 2095397/
0762244797.

🔴 කොස්වැටිය තරගමාලාවෙ ක්‍රිඩක වෙන්දෙසිය අද රාත්‍රී 7:00 ගොඩකවෙල සරු හොටෙල් ආයතනයේදි
14/05/2026

🔴 කොස්වැටිය තරගමාලාවෙ ක්‍රිඩක වෙන්දෙසිය අද රාත්‍රී 7:00 ගොඩකවෙල සරු හොටෙල් ආයතනයේදි

🔴කොස්වැටිය දිවා රාත්‍රී සැහැල්ලු පන්දු දැවැන්ත තරගාවලිය එලබෙන 2026/06/06 දින පැවැත්වීමට සියල්ල සුදානම් සබරගමුව පලාතේ සංව...
14/05/2026

🔴කොස්වැටිය දිවා රාත්‍රී සැහැල්ලු පන්දු දැවැන්ත තරගාවලිය එලබෙන 2026/06/06 දින පැවැත්වීමට සියල්ල සුදානම් සබරගමුව පලාතේ සංවිදාන කෙරේන සාර්ථක තරගාවලියක් සියලුම දෙනාට ආරාදනා ක්‍රිඩා කරන්න
තරග නරඹන්න ඔබත් එදින එන්න

නිල සජිවී විකාශනය Live by Asela ඔස්සෙ 🎥

වැඩිදුර තොරතු සදහා අමතන්න 📲 +94 71 459 8073

Super six premier league 2026 season 03සජීවීකරණය අතරතුර කැමරා කාචයට හසුවූ විශේෂ අවස්ථා කිහිපයක්.
14/05/2026

Super six premier league 2026 season 03
සජීවීකරණය අතරතුර කැමරා කාචයට හසුවූ විශේෂ අවස්ථා කිහිපයක්.

09/05/2026

05/05/2026

ඔබගේ විශේෂ උත්සව අවස්තා සඳහ අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගැනීමට ඔබත් එන්නම ඕනි තැන
ගමගේ උත්සව භාණ්ඩ ආයතනය රක්වාන

05/05/2026

Address

Rakwana

Telephone

+94754195397

Website

Alerts

Be the first to know and let us send you an email when Live by Asela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category