DFK Ladies Fitness Center

DFK Ladies Fitness Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DFK Ladies Fitness Center, Personal trainer, Kotugoda Road, Raddoluwa.

Conducted by KAMALI
DancefitwithKAMALI Owner of DFK Ladies Fitness Center,Raddolugama Physical Fitness Trainer (NVQ Level 4)
Certificate of Power Aerobics Instructor Level1

27/05/2026

DFK Ladies Fitness Center

27/05/2026

My body my shape my rules
DFK Ladies Fitness Center

23/05/2026

08/05/2026

දයාබර දෙමව්පියනී !!!

❤️ හොදම දැනුම ලබා දෙන්න ❤️
ඔබගේ දරුවාත්.....

🩷 හොදම ගුරුවරු වෙත යොමු කරන්න 🩷

Gold class will be starting soon at DFK Ladies Fitness Centerඅපේ gold class එක විශේෂයෙන්ම වයස අවුරුදු 50 පැනපු කාන්තාවන්...
30/04/2026

Gold class will be starting soon at DFK Ladies Fitness Center

අපේ gold class එක විශේෂයෙන්ම වයස අවුරුදු 50 පැනපු කාන්තාවන්ටමයි.

Two days per week
Monthly charge 3000/=

Early bird offer
මුලින් register වෙන 10 දෙනාට monthly fee එක වෙන්නෙ 2500/= යි

Get registered now
0771122987

Are you over 50 of age?

You are never too late to begin your fitness journey Join us to start a new energetic chapter of your life.

Benefits of exercising when aging
Improve muscle mass 💪
Imporve cardiovascular system ❤️
Improve brain function
Improve immune system
Sleep better and stress release
Improve Bone density
Improve Digesting
No obesity
Balance & flexibility
Way to slow down the aging process

Fast movements නැතුව ඔයාගේ age එකට හරියන විදිහට workout කරන්න ඔන්න වෙනම class එකක්.

Stress එක නැති කරගන්න, වයසට යන එක අඩු කර ගන්න තියන හොදම ක්‍රමය තමයි workout කරන එක.

Zumba
Aerobics
Stretching
Wall Pilates
Yoga

මෙ ඔක්කොම ඔයාට හරියන විදියට ඔයාට හරියන speed එකෙන්

Call us for more details
0771122987

Conducted by KAMALI
DancefitwithKAMALI
Certificate of Power Aerobics Instructor Level 1 (South Asian Academy of Sports Science)
USA Zumba licensed instructor
Certificate in Aerobics instructor (Bryan’s Academy)
Physical Fitness Trainer Level 1 (South Asian Academy of Sports Science)
Certificate in Dance Fitness Instructor (IILS)
Advanced Certificate in Dance Science (IILS)
Certificate in Injury Management and Rehabilitation (IILS)
Student of Physical Fitness Trainer NVQ Level 4 (SAASS)
Student of Diploma in Fitness Instructing and Personal Training (SAASS)

28/04/2026

Join our first session free on 3rd of May

Join our online Dancefit sessions
First session is free
Register now
0771122987

නිකම්ම exercise කරනවට වඩා music එකකට කරන Dance Fitness workout එකක් කරමුද online?
ඔයාට ගෙදර ඉදන්ම join වෙන්න පුළුවන්.
ඒ විතරක් නෙවේ ඔයාට දරන්න පුළුවන් fee එකකට.
දැන් තවත් online home workouts වලට ගොඩක් වියදම් කරන්න ඕනෙ නැ.

වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Watsapp message එකක් එවන්න
0771122987

Conducted by
KAMALI
DancefitwithKAMALI
Owner of DFK Ladies Fitness Center
Certificate of Power Aerobics Instructor Level 1 (South Asian Academy of Sports Science)
USA Zumba licensed instructor
Certificate in Aerobics instructor (Bryan’s Academy)
Physical Fitness Trainer Level 1 (South Asian Academy of Sports Science)
Certificate in Dance Fitness Instructor (IILS)
Advanced Certificate in Dance Science (IILS)
Certificate in Injury Management and Rehabilitation (IILS)
Nutrition adviser (SAASS)
Physical Fitness Trainer NVQ Level 4 (SAASS)
Student of Diploma in Fitness Instructing and Personal Training (SAASS)

24/04/2026

Gold class will be starting soon at DFK Ladies Fitness Center

Only for 50plus ladies

Two days per week
Monthly charge 3000/=

Early bird offer
මුලින් register වෙන 10 දෙනාට monthly fee එක වෙන්නෙ 2500/= යි

Get registered now
0771122987

23/04/2026

නාමල් වේවැල්දෙනිය සර්ගෙ class එන දරුවන්ට සර්ගෙන් උඩරට විතරක් නෙවෙ සර්ගෙ ගෝලයෙක් වෙච්ච නව පරපුරෙ දක්ශ dancer කෙනෙක් වන gini teacher ගෙ hiphop subjectකත් ඉගෙන ගන්න පුළුවන් කියල දැනගෙන හිටියද…..

👉උඩරට
👉භරත
👉Hip hop

කියන subjects තුනම එකම class එකක

Every Wednesday from 3.00pm to 5.30pm
at DFK Ladies Fitness Center
Udammita Junction
Raddoluwa
0777274728
0771122987

අවුරුද්දෙන් පස්සෙ වත් බර අඩු කර ගමුද?අප්‍රේල් මැයි මාස වල Admission 50% offබර අඩු කරගෙන shape වෙන්න අසාවෙන් ඉන්න lady කෙ...
22/04/2026

අවුරුද්දෙන් පස්සෙ වත් බර අඩු කර ගමුද?

අප්‍රේල් මැයි මාස වල Admission 50% off

බර අඩු කරගෙන shape වෙන්න අසාවෙන් ඉන්න lady කෙනෙක් නේද ඔයත්

Fat burn කරගෙන ලස්සන වෙනවා කියන දේ ඔයාගේ confidence level එක වැඩි කරන දෙයක්

ඔයාගේ stress level අඩු කරලා ඔයාගෙ energy level එක වැඩි කරනවා. ඔයා කැමති ඕනෙම dress එකක් ඔයාට අදින්න පුළුවන් වෙනවා. අල්මාරියෙ ඔයාට අදින්න බැරුව හිර වෙලා තියෙන ඇදුම් ටික ආයෙ අදින්න පුළුවන් වෙනවා.

ඉතින් තවත් කල් දදා ඉන්නෙ නැතුව ඔයාගෙ fitness journey එක අදම start කරන්න අපිට call එකක් දෙන්න.

අපේ Resistance training + Dancefit sessions වලින් ඉක්මනටම ඔයාගෙ target එක achieve කරන්න පුළුවන්

👉 weight loss and weight gain trainings

👉 Resistance training + Zumba sessions + diet consultation

👉Morning and evening session

DFK Ladies Fitness Center
Udammita Junction
0771122987

Conducted by

KAMALI
Head Instructor

Physical Fitness Trainer NVQ Level 4 (SAASS)
Certificate of Power Aerobics Instructor Level 1 (South Asian Academy of Sports Science)
USA Zumba licensed instructor
Certificate in Aerobics instructor (Bryan’s Academy)
Physical Fitness Trainer Level 1 (South Asian Academy of Sports Science)
Certificate in Dance Fitness Instructor (IILS)
Advanced Certificate in Dance Science (IILS)
Certificate in Injury Management and Rehabilitation (IILS)
Nutrition adviser (SAASS)

Student of Diploma in Fitness Instructing and Personal Training (SAASS)

10/04/2026

Medicine ball workout
DFK Ladies Fitness Center
at Raddolugama
Physical & online classes
📞 0771122987

Address

Kotugoda Road
Raddoluwa
HTTPS://MAPS.APP.GOO.GL/GSUQNCRVP7KRVUR58?G_ST=IC

Telephone

+94771122987

Website

Alerts

Be the first to know and let us send you an email when DFK Ladies Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DFK Ladies Fitness Center:

Share