St.James Sport Club

St.James Sport Club තරග සදහා අමතන්න
0726868422 - ( සමිත් )

🔥💪
05/11/2025

🔥💪

23/09/2025
💪🔥
04/09/2025

💪🔥

❤️ හැමදාම දිනන්නෙත් නෑ හැමදාම පරදින්නෙත් නෑ ❤️දිනන පරදින මේ එල්ලෙ ජීවිතයේ ශා.ජේම්ස් කොල්ලො සුපිරි ගේමක් ගහපු දවසක් 💪මුන්...
20/07/2025

❤️ හැමදාම දිනන්නෙත් නෑ හැමදාම පරදින්නෙත් නෑ ❤️

දිනන පරදින මේ එල්ලෙ ජීවිතයේ ශා.ජේම්ස් කොල්ලො සුපිරි ගේමක් ගහපු දවසක් 💪

මුන්දලම ශා.ජේම්ස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රථම නව නිල ඇදුම් කට්ටලය එළි දැක්විමේ සිව්කොන් තරගාවලියේ ශූරයෝ මුන්දලම ශා.ජේම්ස් අපි 💪😘

තරග විස්තරය..

පලමු තරගය..
උදාර - තල්ගස්දුව 14/16
S.P.N - මංගලඑළිය 15/08

දෙවන තරගය..
ශා.ජේම්ස් - මුන්දලම 27/16
එක්සත් - හැලබවටවන 09/16

අවසන් මහා තරගය...
ශා.ජේම්ස් - මුන්දලම 18/16
S.P.N - මංගලඑළිය 06/16

වැඩි ලකුණු - ශා.ජේම්ස් ක්‍රිඩක චන්ද්‍රරත්න
කඩයිම් රකින්නා - ශා.ජේම්ස් ක්‍රිඩක අවිශ්ක
හොදම දාවකයා - ශා.ජේම්ස් ක්‍රිඩක මලිත්
තරගයේ විරයා - ශා.ජේම්ස් ක්‍රිඩක මලිත්

ශූරයෝ ශා.ජේම්ස් මුන්දලම අපි ✌️💪❤️🥰

Address

Puttalam Road, Mundalama
Puttalam
61250

Website

Alerts

Be the first to know and let us send you an email when St.James Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category