Jithnara Dance Academy

Jithnara Dance Academy Dance studio

13/09/2026

මගේ සඳනාරියන්ගේ ලස්සන කොහොමද?
Grace in every move❤️ ゚ Sa Mu

12/09/2026

I got over 2,000 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

My princesses❤️(JDA )
09/09/2026

My princesses❤️
(JDA )

26/08/2026

මගේනේ ❤️

21/08/2026

බෙර හඬට තාලය එක්කරමින්…
බෙර ගහන අයියලාට ආදරයෙන් සවියක් වෙමින්… 🥁
නෙත් නොඉවතට ගන්නා තරම් ආකර්ෂණීය ලෙස,
අපේ ජිත්පැංචෝ පෙරහැරේ අලංකාරය තවත් වැඩි කළා… ✨🌸

20/08/2026

දෑස් පුරා සතුටත්, හදවත් පුරා ආඩම්බරයත් තියාගෙන නටපු ඒ හැම පියවරක්ම අද මගේ ගුරු හදවතේ සුන්දරම මතකයක්…🥺❤️
ඒ නර්තන ගමනේ තවත් අභිමානවත් මොහොත වැඩි ඈතක නෑ පුතේ...නර්තන ශිල්පයෙන් පූර්ණ වී පළදින හිස වෙස් ආභරණ මේ හැඩට තව පූර්ණ ආලෝකයක් වේවි....

මගේ දරුවෝ… නටන්න, ඉගෙනගන්න, කලාවට ආදරය කරන්න…
ඔයාලගේ හැම පියවරක්ම කවදාහරි ලස්සන කතාවක් වේවි.❤️ ゚

04/08/2026

මගේ දක්ෂයෝ ටික ❤️
JDA 🔥

02/08/2026

මෙම පුණ්‍යමය මොහොතේ, ගණදෙවියන්ට පවත්වන ලද පුදපූජාවේ ආශිර්වාද බලයෙන්, අපගේ කලායතනයේ ඉගෙනුම ලබන සියලු දරුවන්ට බුද්ධිය, දක්ෂතාවය, ශික්ෂණය සහ යහපත් ගුණ වැඩි වේවා.
ඔවුන්ගේ අධ්‍යාපනික, කලාත්මක හා ආධ්‍යාත්මික ගමන සාර්ථක වේවා. දරුවන්ගේ සිතුම් පැතුම් යහපත් අයුරින් ඉටු වේවා. රෝග, බාධක, අකුසල් දුරු වී, සතුට, සාමය සහ ජයග්‍රහණය උදාවේවා.
අපගේ කලායතනයේ සියලු වැඩසටහන්, පුහුණු කටයුතු, උත්සව හා ඉදිරි සැලසුම් සියල්ල බාධා රහිතව සාර්ථකත්වයට පත් වේවා. ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් අතර ආදරය, එකමුතුව හා ගෞරවය තව තවත් වර්ධනය වේවා.
ගණදෙවියන්ගේ කරුණා ආශිර්වාදයෙන් මෙම කලායතනය දිනෙන් දින ප්‍රගතියට පත්ව, දේශයට දක්ෂ, සංස්කාරවත්, කලාකාමී දරුවන් බිහි කරන පුණ්‍ය භූමියක් වේවා.
සියලු දෙනාට සෙත්! සැනසීම! ජය! සාර්ථකත්වය උදාවේවා! 🙏 ゚

නර්තනයේදී ශරීරයේ අපූර්ව හැඩතල දරන්නන් පිටුපස ආදරණීය තරවටු වලින් පිරී අතීතයක් ඇත.JDA 🔥💛
21/07/2026

නර්තනයේදී ශරීරයේ අපූර්ව හැඩතල දරන්නන් පිටුපස ආදරණීය තරවටු වලින් පිරී අතීතයක් ඇත.JDA 🔥💛

18/07/2026

JDA 🔥

Address

Newtown, Medirigiriya
Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Jithnara Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category