01st Polonnaruwa Royal Scout Troop

01st Polonnaruwa Royal Scout Troop Since 1966, 1st Polonnaruwa Royal Scout Troop becomes One of the Top Leading Boys Scout Troops in Sr

21/03/2024
21/03/2024
13/11/2022
28/03/2022
10/03/2022

පොලොන්නරුව රාජකීය බාලදක්ෂ සංගමය මගින් සිව්වන වරටත් රාජකීය අභියෝගතා ගවේෂණ තරගාවලිය (Royal Challenge Trophy - RCT ) මෙම වසරේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමි පවතී.

ගවේෂණ තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමේ අරමුණින් t shirt එකක් නිර්මාණය කර ඇත.

මෙම t shirt එක ගවේෂණ තරගාවලිය සදහා සහභාගි වන සහ නොවන එමෙන්ම බාලදක්ශ වන සහ නොවන ඕනෑම අයෙකුට පොදුවේ මිලදී ගත හැක.ඔනෑම පුද්ගලයෙකුට t shirt එකක් හෝ ඊට වැඩි ගණන් වුවත් මිලදී ගත හැක.

මෙම t shirt එක අප පෙර ගවේෂණ තරගාවලි වලදි නිර්මාණය කල t shirt මැසූ Wetlook රෙදි වර්ගයෙන් නිර්මාණය කරන අතර මෙහි print එක සදහා screen print යොදා ගනු ලබයි.මෙය වැඩි කල් පැවැත්මක් සහ හොද ගුනාත්මක භාවයකින් යුක්ත වේ.

මෙම සමූහය තුල සිටින සියලුම ආදී බාලදක්ෂයින් t shirt මිලදී ගෙන අපට මෙම වසරේ ගවේෂණ තරගාවලිය සාර්ථකව සිදු කිරීමට උපකාර කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

T shirt එකක් රුපියල් 1200ක් වන අතර අත්තිකාරම් මුදල් (Advance) ලෙස රුපියල් 600ක් ඊට වැඩි මුදලක් ලබා දිය යුතුයි.හැකිනම් සම්පූර්ණ මුදල ලබා දිය හැකියි.

එමෙන්ම ලංකාවෙ ඕනිම තැනකට cash on delivery සේවා යටතේ t shirt බෙදා හැරිය හැකි අතර Delivery සදහා රුපියල් 300ක.මුදලක් ගෙවිය යුතුව ඇත.(t shirt එකක් හෝ කිහිපයක් ගත්තද delivery ගාස්තුව රුපියල් 300 පමණි.)

අත්තිකාරම් මුදල් ලෙස රුපියල් 600ක් තැම්පත් කරන අයෙක් නම් t shirt ලැබුන පසු ඉතුරු මුදල් සහ delivery ගාස්තුව ගෙවා t shirt එක ලබා ගත හැකි අතර. සම්පූර්ණ මුදල් ගෙවූ පුද්ගලයෙක් නම් delivery ගාස්තුව පමනක් ගෙවා t shirt ලබා ගත හැක.

පොලොන්නරුව දිස්ත්‍රික්කය තුල සිටින කෙනෙක් නම් චූලරත්න ගුරුතුමාට මුදල් ලබා දිය හැකිය.මුදල් ගෙවා දින 14ක් ඇතුලත t shirt ලබා දීම සිදු කරයි.

මුදල් තැන්පත් කිරීම සදහා පහත ගිණුම් අංකය භාවිත කරන්න

232-2-002-3-0037339
Royal Old Scout Association
Peoples Bank
Polonnaruwa Town

මුදල් තැම්පත් කිරීමෙන් අනතුරුව රිසිට්පතෙයි චායාරුපයක් අනිවාර්යයෙන් එවිය යුතු අතර t shirt delivery කිරීම සදහා ඔබගේ

සම්පූර්ණ නම-
ලිපිනය -
දුරකථන අංකය-
අවශ්‍ය t shirt ගනන-
T shirt size-

යන තොරතුරු නිවැරැදිව ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සදහා
යශොධ රණවීර ; 071-0325352
මධුසංඛ නීලවල ; 076-0734245
ලක්දිනු නොමල් ; 078-8223008
ශාමීර දේශාන් ; 071-4770067
මිහිලයාන් සචින්තන ; 070-5511999
තරුශ ධනංජන ; 076-4931953

ස්තූතියි.

10/03/2022

🚘💧

පොලොන්නරුව රාජකීය විදයාලයීය ආදි බාලදක්ශ සංගමය මගින් 3 වන වරටත් පවත්වනු ලබන වාහන සේදීමේ වැඩසටහ 2022/03/27 වන ඉරිදා දින #දීප_උයන ඉදිරිපිට දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර අදාල ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන් ලබා ගත හැක..🚘💧

වැඩි විස්තර සදහා
යශොධ රණවීර ; 071-0325352
මධුසංඛ නීලවල ; 076-0734245
ලක්දිනු නොමල් ; 078-8223008
ශාමීර දේශාන් ; 071-4770067
මිහිලයාන් සචින්තන ; 070-5511999
තරුශ ධනංජන ; 076-4931953

Royal Old Scout Association - Whatsapp සමූහය සදහා සම්බන්ධ වීමිමට පහත සබැදිය භාවිත කරන්නhttps://chat.whatsapp.com/D86opqW...
03/03/2022

Royal Old Scout Association - Whatsapp සමූහය සදහා සම්බන්ධ වීමිමට පහත සබැදිය භාවිත කරන්න

https://chat.whatsapp.com/D86opqWS8TTKgpjYMOcVk4

මෙම whatsapp සමූහය සදහා තම තමන් දන්නා සියලු රාජකීය ආදි බාලදක්ෂයන් එකතු කරගන්නා මෙන් ඉල්ලා සිටින අතර ඔවුනට සම්බන්ධ වීම සදහා මෙය හැකිතාක් share කරන්න

WhatsApp Group Invite

President Scout Award Ceremony 2022❤️Polonnaruwa❤️
24/02/2022

President Scout Award Ceremony 2022❤️
Polonnaruwa❤️

Wish you happy jamboree to all scouts.And Invites to all scouts and adult leaders to success  jamboree.Please register w...
23/06/2021

Wish you happy jamboree to all scouts.And Invites to all scouts and adult leaders to success jamboree.
Please register with this link
http://gcj.scout.lk
⚜️ Happy hunting ⚜️

*Join Global Cultural Jamboree and Win a International Level Certificate*All Scouts and Adult Leaders of Sri Lanka Scout...
23/06/2021

*Join Global Cultural Jamboree and Win a International Level Certificate*

All Scouts and Adult Leaders of Sri Lanka Scout Association are invited to join Logo Launching Ceremony of Global Cultural Jamboree via YouTube live on Wednesday, 23rd June 2021 at 7.00 pm.

Join YouTube live

https://youtu.be/KPRl9RUaxus

* ගෝලීය සංස්කෘතික ජම්බෝරියට සහභාගි වී ජාත්‍යන්තර මට්ටමේ සහතිකයක් දිනා ගන්න *

2021 ජුනි 23 වන බදාදා රාත්‍රී 7.00 ට යූ ටියුබ් හරහා ගෝලීය සංස්කෘතික ජම්බෝරියේ ලාංඡනය දියත් කිරීමේ උත්සවයට එක්වන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සියලුම බාලදක්ෂයින්ට හා වැඩිහිටි නායකයින්ට ආරාධනා කර සිටිමු.

යූ ටියුබ් සජීවීව සම්බන්ධ වන්න

*உலகளாவிய கலாச்சார ஜம்போரியில் சேர்ந்து சர்வதேச அளவிலான சான்றிதழை வெல்லுங்கள்*

உலகளாவிய கலாச்சார ஜம்போரியின் சின்னத்தின் வெளியீட்டு விழாவில் கலந்துகொள்ள
இலங்கை சாரணர் சங்கத்தின் அனைத்து சாரணர்கள் மற்றும் சாரணர் தலைவர்கள் அனைவரையும் 2021 ஜூன் 23 புதன்கிழமை இரவு 7.00 மணிக்கு யூடியூப் வழியாக கலந்து கொள்ளுமாறு அழைக்கப்படுகிறார்கள்.

யூடியூப் நேரலையில் கலந்து கொள்ளவும்.

The Global Cultural Jamboree is a virtual event hosted by the Sri Lanka Scout Association, in which a colossal gathering of 15,000+ Scouts will be connecting...

Address

Royal College, Newtown
Polonnaruwa
51000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when 01st Polonnaruwa Royal Scout Troop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 01st Polonnaruwa Royal Scout Troop:

Share