නදන Dance Academy

නදන Dance Academy මැදිරිගිරිය පුරවරයේ සොදුරු නර්තන තක්සලාව

05/05/2026

⚜️නදන සිරසාභිෂේක'26⚜️ Official Trailer

More than a performance, this is a journey through rhythm and tradition. Every movement speaks of ancient stories, sacred devotion, and the deep connection between culture and nature. With every beat of the drums, the dancers move in perfect unity, creating a powerful and unforgettable experience.

The elegance of Kandyan dance, combined with striking costumes and electrifying rhythms, turns the stage into a living masterpiece that captures the true spirit of Sri Lankan heritage.

At Kalaeli Mangallya, this art form continues to inspire, bringing people together to honor tradition, passion, and timeless beauty.

The beauty of our traditions lies in the hands of the next generation. 🌾✨Today, our academic halls echoed not with lesso...
17/04/2026

The beauty of our traditions lies in the hands of the next generation. 🌾✨
Today, our academic halls echoed not with lessons from books, but with the laughter and joy of our littlest stars celebrating the Nadana Surya Mangalyaya 2026. Seeing these young ones dressed in their vibrant sarongs and batik, participating in the age-old games we grew up with, reminds us why we celebrate. It’s about more than just the milk rice and sweets; it’s about passing down the heartbeat of our heritage to those who will carry it forward.
From attempting to pin the eye on the elephant to sharing their first Aurudu treats, every moment today was a reminder of the innocence and unity this season brings. Here’s a look at the smiles that made our celebration truly special! 🥁☀️
"

☀️ නදන සූර්ය මංගල්‍යය 2026 ☀️⚜️ නදන Dancing Academy⚜️මෙහෙයවන, හයවන වරටත් පවත්වනු ලබන මහා සංස්කෘතික මංගල්‍යය  "සූර්ය මංගල...
09/04/2026

☀️ නදන සූර්ය මංගල්‍යය 2026 ☀️

⚜️ නදන Dancing Academy⚜️මෙහෙයවන,
හයවන වරටත් පවත්වනු ලබන මහා සංස්කෘතික මංගල්‍යය "සූර්ය මංගල්‍යය 2026" - සඳහා ඔබටත් අප ඔබටත් සාදරයෙන් ආරාධනා කරමු.

දේශීය නර්තන කලා කුසලතා, සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහ තවත් බොහෝ අංගයන්ගෙන් සපිරි, විනෝදයෙන් පිරි දිනක්‌ සඳහා අප හා එක්වන්න.

📅 දිනය: බක් මස 11 වන දින (සෙනසුරාදා)
⌚ වේලාව: උදෑසන 8.00 සිට
📍 ස්ථානය: මැදිරිගිරිය ජාතික යොවුන් සේනාංක ක්‍රීඩාංගණය

ගුරු ගෙදරින් ඇරඹෙන.හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ අසිරිය!🤍"සම්ප්‍රදායේ උරුමය මතු පරපුරට දායාද කරන ⚜️නදන Dance Academy⚜️ ව...
06/04/2026

ගුරු ගෙදරින් ඇරඹෙන.හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ අසිරිය!🤍

"සම්ප්‍රදායේ උරුමය මතු පරපුරට දායාද කරන ⚜️නදන Dance Academy⚜️ වෙතින් ළඟදීම..."

⚜️නදන සිරසාභිෂේක 2026⚜️Album 01
03/04/2026

⚜️නදන සිරසාභිෂේක 2026⚜️
Album 01

2025 උසස් පෙළ නර්තන විභාගයේදීමගේ ආදරණීය දරුවන් ලබාගත් විශිෂ්ට ප්‍රතිඵල ගැනඅතිශය ආඩම්බර වෙමි ❤️ඔවුන්ගේ කැපවීම, මහන්සිය සහ...
02/04/2026

2025 උසස් පෙළ නර්තන විභාගයේදී
මගේ ආදරණීය දරුවන් ලබාගත් විශිෂ්ට ප්‍රතිඵල ගැන
අතිශය ආඩම්බර වෙමි ❤️

ඔවුන්ගේ කැපවීම, මහන්සිය සහ ආදරය
අද මේ විදිහට ජයග්‍රහණයක් වෙලා ✨

ආදරණීය දරුවන්ට මෙතැනට එන්න පාර හදලා දුන්න
සියලුම ගුරුවරුන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය 🙏

ඉදිරියටත් ඔබ සැමට දිගු ගමනක්
ජයග්‍රහණ වලින් පිරිපහදයි කියලා විශ්වාසයි ..

මෙවරත් නදන අපි ප්‍රතිඵල 100%🔥

⚜️නදන සිරසාභිෂේක 2026 ⚜️2026 නවම් මස 20 වන දින විභූතිමත් ලෙස පැවැත් වූ නදන කලායතනයේ පස්වන කළඑළි මංගල්‍යය සාර්ථක කරගැනීමට...
21/02/2026

⚜️නදන සිරසාභිෂේක 2026 ⚜️

2026 නවම් මස 20 වන දින විභූතිමත් ලෙස පැවැත් වූ නදන කලායතනයේ පස්වන කළඑළි මංගල්‍යය සාර්ථක කරගැනීමට දායක වූ ගුරු භවතුන්ට, දෙමාපියන්ට, ආරාධිත අමුත්තන්ට, හිතවත් සැමට හා අතිශය කැපවීමෙන් වෙහෙස වූ සියලුම සහයෝගී හදවත් වෙත අපගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරමු.

⚜️නදන සිරසාභිෂේක 2026⚜️
අපගේ හදවත් තුළ සදා දිදුලන මතකයක් වේවා…

⚜️ නදන සිරසාභිෂේක මංගල්‍ය 2026 ⚜️අභිමානයෙන්, කැපවීමෙන්,සිත් සොයාගත් සම්ප්‍රදාය සමඟඋඩරට නර්තන සම්ප්‍රදායේඋරුමය උරහිස මත ත...
19/02/2026

⚜️ නදන සිරසාභිෂේක මංගල්‍ය 2026 ⚜️

අභිමානයෙන්, කැපවීමෙන්,
සිත් සොයාගත් සම්ප්‍රදාය සමඟ
උඩරට නර්තන සම්ප්‍රදායේ
උරුමය උරහිස මත තබා,
හෙට දින රංග භූමිය විභූෂණය කරන්න අපි සූදානම්! ✨

⚜️ නදන සිරසාභිෂේක - 2026 ⚜️වර්ෂ 2026 ක් වූ පෙබරවාරි 20 වන දින අභිසෙස් ලබන කුල කුමර කුමරියන්ගේ ශිල්පීය පරිපුර්ණත්වය, ගුරු...
17/02/2026

⚜️ නදන සිරසාභිෂේක - 2026 ⚜️

වර්ෂ 2026 ක් වූ පෙබරවාරි 20 වන දින අභිසෙස් ලබන කුල කුමර කුමරියන්ගේ ශිල්පීය පරිපුර්ණත්වය, ගුරු පරම්පරාවේ ආශීර්වාදය සමඟ අභිෂේක වන මෙම අභිමානවත් මංගල්‍යයට ඔබ සැම ගෞරවයෙන් ආරාධනා කරමු.

Address

Nadana Dance Academy , Main Road , Medirigiriya
Polonnaruwa
51500

Opening Hours

Monday 14:00 - 20:00
Tuesday 14:00 - 20:00
Wednesday 14:00 - 20:00
Thursday 13:30 - 21:00
Friday 13:30 - 20:00
Saturday 12:00 - 21:00
Sunday 10:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when නදන Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category