Angahara Dancing Training School

Angahara  Dancing Training School වියැකි මන්දම් පිරැති නර්තනාභිලාෂය

16/07/2026

💜💚💚 උඩරට නැටුම් හැඩදාලා වැඩදාලා නටන්න එන්න අංගහාර අපේ පංතියට, අරලගංවිල තියෙන එකම Dancing Studio එක... ආසාවෙන් නටන්න ඉගෙන ගන්න එන්න... සෑම ❤️සෙනසුරාදා දිනකම දහවල් 12.00-2.00❤️

14/07/2026

#කොපර-කොපර-පිපිඤ්ඤා 💜💜💜💜💜💜

14/07/2026

😄😄😄

06/07/2026

💜😍ආදරේ ඉල්ලලා මා ඈව පැන්නුවා😍💜

💜💜💜මාරම ප්‍රශ්න ගොඩක් තියෙන මගෙ ළමයිටික💜💜💜
01/07/2026

💜💜💜මාරම ප්‍රශ්න ගොඩක් තියෙන මගෙ ළමයිටික💜💜💜

සිහිනයක්… හැකියාවක්… අනාගතයක්… ඒ හැමදේකටම පළමු පියවර “අංගහාර”. 💜සෑම දරුවෙකු තුළම සැඟවුණු දක්ෂතාවයක් තිබෙනවා.සෑම තරුණයෙකු...
01/07/2026

සිහිනයක්… හැකියාවක්… අනාගතයක්… ඒ හැමදේකටම පළමු පියවර “අංගහාර”. 💜

සෑම දරුවෙකු තුළම සැඟවුණු දක්ෂතාවයක් තිබෙනවා.
සෑම තරුණයෙකුටම තමන්ව අභියෝගයට ලක් කරමින් ඉදිරියට යන්න අවස්ථාවක් අවශ්‍යයි.
සෑම කෙනෙකුටම සතුටින්, නිරෝගීව සහ ආත්ම විශ්වාසයෙන් ජීවත් වීමට හේතුවක් අවශ්‍යයි.

ඒ හැම හේතුවක්ම එකම තැනකින් ඔබට ලබාදෙන්න තමයි “අංගහාර නර්තන පුහුණු පාසල” කැපවෙලා ඉන්නේ.

අප සමඟින් ඔබට,
✨ ශාස්ත්‍රීය නර්තනය
✨ නාට්‍ය හා රංගකලා
✨ Western Dancing
✨ Dance Fitness
✨ Sport Karate

යන විෂයයන් ඔස්සේ දක්ෂතා වර්ධනය කරගන්න පුළුවන්.

අපි උගන්වන්නේ විෂයයක් පමණක් නොවේ…
අපි ගොඩනඟන්නේ,
🤍 විනය ඇති චරිත,
🤍 ආත්ම විශ්වාසයෙන් පිරුණු පෞරුෂ,
🤍 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්,
🤍 සහ තම සිහින ජයගන්න නිර්භීත පරපුරක්.

අද ඔබ ගන්නා තීරණය, හෙට ඔබේ හෝ ඔබේ දරුවාගේ ජීවිතය වෙනස් කරන පළමු පියවර විය හැකියි.

එන්න… අපි එක්ව සිහිනවලට රිද්මයක් දෙමු. ✨

📍 අරලගංවිල
📞 072 480 0741

Angahaara Dance Training School
“Where Passion Meets Performance.” ❤️

30/06/2026

💜මම මාවම දකින තැන මම ජීවත් වෙනවා💜

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥අංගම් කෙළිය නර්තනාංගය❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
28/06/2026

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥අංගම් කෙළිය නර්තනාංගය❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

28/06/2026

🩵🩵🩵🩵💜අංගහාර අපේ බටහිර පංතිය සෑම ඉරිදා දිනකම හවස 3.00-5.00 දක්වා # # # # 📞කතා කරන්න 072 4800741💜🩵🩵🩵🩵

28/06/2026

💜💜💜ශාස්ත්‍රීය නිර්මාණ නැටුම් වලට කැමති ලොකු පොඩි හැමෝටම වයස් භේදයකින් තොරව නටන්න අරලගංවිල තියෙන එකම නැටුම් පංතිය අංගහාර අපේ පංතියට ඔයත් එන්න... කතා කරන්න අපිට 072 4800741💜💜💜

Address

No, 5B, Arunapura
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Angahara Dancing Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category