14/07/2026
🍭 සීනි රසයි… ඒත් වැඩියෙන් නම් සිරුරට බරයි! 💗
අපි දිනපතා පරිභෝජනය කරන අධික සීනි, දියවැඩියාව පමණක් නොව ශරීරයේ බොහෝ අවයවවලට බලපෑම් ඇති කළ හැකිය.
✨ අදම කුඩා වෙනසක් කරන්න…
🥤 සීනි අඩු කරන්න.
🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරන්න.
🏃♀️ ව්‍යායාමය ඔබේ දෛනික ජීවිතයේ කොටසක් කරගන්න.
💕 නිරෝගී ජීවිතයක් ඔබේම තේරීමයි. අද සිටම සීනි පාලනය කරමු!