Fit with Dasu

Fit with Dasu Exercises, sweat and smile 🏋️‍♂️🥵 😊

03/09/2026

Today's morning session

01/09/2026

“ලබැදි කොමලියා” එක්ක Fit with Dasu කොමලියෝ ටික❤️😂

Fun • Friendship • Fitness • Confidence 💪✨

💃 මේ energy එකට කැමති නම් ❤️ එකක් දාලා
ඔයාගේ dance partnerව Tag කරන්න 👇😍

Follow Fit with Dasu 💗

30/08/2026

මගෙ මහන්සියෙන්, ඔයාලගෙ ශක්තියෙන් ආපු මේ ගමනට නොදැනිම අවුරුද්දක් ගත වුණා. පිටිගලින් ආරම්භ උන පුංචි ගමන අද වෙද්දී ආපූ දුර ගැන සතුටුයි. ඉතින් මේ ගෙවී ගිය සෑම කාලයක්ම, සෑම මතකයක්ම මගෙ ජිවිතේ වටිනම දේවල්.

මගෙ අම්මා, තාත්තා, ඇතුලුව මේ ගමන යන්න ශක්තියක් උන සියලු දෙනාටම මගෙ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා 🙏❤️💪

29/08/2026

තව දින 01 යි.. Free Aerobics exercise session

076 452 0530











Free workshop(කාන්තා ඔබට නොමිලේ)තව දින 02 වැඩි විස්තර සදහා 0764520530
28/08/2026

Free workshop(කාන්තා ඔබට නොමිලේ)
තව දින 02

වැඩි විස්තර සදහා 0764520530

26/08/2026

හොද හොද වැඩ දෙන
සොමියට මරාපි සොමි කාරයෝ.....
මගෙ කඩිසර කඩියෝ ටික 💪🤟🔥
රන් sports arena ඇල්පිටිය ( morning clz )

අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා - උදේ 8.00 - 9.30

076 452 0530

25/08/2026

වැඩ කරොත් ප්‍රතිඵල sure 🤟💯💪

වැඩි කතා අවශ්‍ය නෑ. මෙන්න අපේ result. Kvp Udyogi ඉතින් ඔයත් මේ වගේ වෙනසකට ආසාවෙන් ඉන්න කෙනෙක්නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.

අමතන්න 0764520530

පිටිගල - Fit with Dasu main branch
ඇල්පිටිය - රන් sports arena ( morning )
විසල් ග්ලාස් සෙන්ටර් ( evening )

✨FIT WITH DASU – 1ST ANNIVERSARY SPECIAL✨ Free session  🎉One year of moving, sweating, growing & becoming stronger toget...
20/08/2026

✨FIT WITH DASU – 1ST ANNIVERSARY SPECIAL✨ Free session

🎉One year of moving, sweating, growing & becoming stronger together 🎉

To celebrate the 1st Anniversary of Fit with Dasu Aerobic Dance, we are excited to invite you to a COMPLETELY FREE Aerobics Exercise Session 💚🔥

💃 FREE AEROBICS EXERCISE SESSION
A high-energy, fun-filled workout designed for ALL FITNESS LEVELS

📅 Date: 31st August 2026
⏰ Time: 1.00 PM – 2.30 PM
📍 Venue: Ran Sports Arena – Elpitiya
🎟️ Entry: COMPLETELY FREE!

📲 Register now
076 452 0530

MOVE • SWEAT • CELEBRATE ✨

Address

Pitigala
80420

Website

Alerts

Be the first to know and let us send you an email when Fit with Dasu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share