DEW කලා Dancing Crew

DEW කලා Dancing Crew Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DEW කලා Dancing Crew, Dance Studio, Piliyandala.

12/11/2025

゚viralvideo
2024.11.12 අද වගේ දවසක තමයි අපේ DEW කලා Dancing Crew එක ආරම්භ කරන්නෙ..ඉතින් එදා මට හිටියෙ දරුවො තුන්දෙනයි...දරුවො තුන්දෙනෙක් ගෙන් පටන් ගත්තු ගමන අද ගොඩක් දුර ඇවිත් තියෙනවා..අපි වෙනුවෙන් උදව් කරන ගොඩ දෙනෙක් ඉන්නව නම් වශයෙන් කියන්න අමාරුයි ...ඒ හැම කෙනාටම ස්තූතිවන්ත වෙනවා..දෙමව්පියො හිටියා සෑහෙන්න කැප කිරීමක් කරපු..ඒ අයටත් බොහොම ස්තූතියි..හිමින් ලොකු ගමනක් එකටම එක පවුලක් වගේ ඉස්සරහටම යමු..❤️❤️🙏🙏ඒ වගේම DEW කලා Dancing Crew අපෙන් ලස්සන වැඩ කිහිපයකින් ඉදිරියේදි හමුවෙමු.❤️🙏

දැන්ම අපට කතා කරන්න....!!❤️🙏
23/10/2025

දැන්ම අපට කතා කරන්න....!!❤️🙏

Our new logo ❤️
14/10/2025

Our new logo ❤️

🙏❤️
24/09/2025

🙏❤️

ඓතිහාසික ගොණා බැඳි දේවාලය - බටකැත්තර 🙏❤️
21/09/2025

ඓතිහාසික ගොණා බැඳි දේවාලය - බටකැත්තර 🙏❤️

08/09/2025

DEW කලා Dancing Crew අපි ❤️✨️
Practice time .....

DEW කලා DANCING CREW - PILIYANDALA
Hello,
Welcome to DEW කලා Dancing Crew 💃
Owner (Dancer&Choreographer ): MS.Sanjana Dewmini
Contact No : 0758386201
Whats app : 0758386201
⭕Welcome Dance
⭕Pooja Dance
⭕පිළි ගැනීමේ ගීත හා ජය මංගල ගාථා කණ්ඩායම
⭕පෙරෙහැර සඳහා නර්තන කණ්ඩායම්...👇
✨️ උඩරට - චාමර,කුළු
✨️ පහතරට - ගිරි දේවි,පත්තිනි,සුරඹා වල්ලිය

📌️අවශ්‍ය පරිදි නර්තන ශිල්පීන් ගණන කතා කර ගත හැක.
📌️ගෙවීම් පිළිබඳ දැන ගැනීම සඳහා Whats app පණිවුඩයක් හෝ ඉහත දුරකථන අංකයට අමතන්න.

✨️ ...ස්තූතියි...🙏❤️

14/07/2025

⭕DEW කලා Dancing Crew - Piliyandala
⭕පෙරහැර සඳහා නර්තන අංග ඉදිරිපත් කරනු ලැබේ..( චාමර/කුළු/ ගිරි දේවි / පත්තිනි)
⭕වැඩි දුර විස්තර සඳහා දැන්ම විමසන්න : 075-8386201

  Hello,Welcome to DEW කලා Dancing Crew 💃❤️Join with us 🙏 Age - 16+(Girls)Owner (Dancer&Choreographer ): MS.Sanjana Dewm...
16/06/2025


Hello,
Welcome to DEW කලා Dancing Crew 💃❤️
Join with us 🙏
Age - 16+(Girls)
Owner (Dancer&Choreographer ): MS.Sanjana Dewmini
Contact No : 0758386201
Whats app : 0758386201
⭕Solo Dance items( Dance by Sanjana )
⭕Welcome Dance
⭕Pooja Dance
⭕Wedding Suprice Dance
⭕Couple Dance (Wedding First Dance Choreograph )
⭕Birthday Party's Suprice Dance
⭕පිළි ගැනීමේ ගීත හා ජය මංගල ගාථා කණ්ඩායම
⭕පෙරෙහැර සඳහා නර්තන කණ්ඩායම්(උඩරට,පහතරට)
⭕සංගීත ප්‍රසංග

🔴All items Choreographer : 2hour. Per RS.2000/=

📌️අවශ්‍ය පරිදි නර්තන ශිල්පීන් ගණන Owner සමග කතා කර ගත හැක.
📌️ගෙවීම් පිළිබඳ දැන ගැනීම සඳහා ඉහත දුරකථන අංකයට අමතන්න.
📌️ගෙවීම් සිදු කිරීමේදි අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුයි.
📌️ස්ථීරවම කණ්ඩායමේ නර්තන ශිල්පිනියන් 8 දෙනෙක් performance කරනු ලැබේ. (වෙනස් කමක් සිදු කිරීමට අවශ්‍ය නම් එය කතා කර ගත හැකිය. )

✨️නර්තනයට දක්ෂ , වයස අවු; 16 ට වැඩි ,නර්තන කණ්ඩායමේ දිගටම වැඩ කටයුතු වලට සහභාගි වෙන්න කැමති ගැහැනු ළමයි අප සමඟ සම්බන්ධ වන්න ... ස්තූතියි 🙏❤️
✨️Come Girls Lets Dance 💃❤️

සාමය සතුට පිරි,කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..🌞❤️🌾DEW කලා Dancing Crew Sanjana Gamage
13/04/2025

සාමය සතුට පිරි,කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා..🌞❤️🌾
DEW කලා Dancing Crew Sanjana Gamage

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when DEW කලා Dancing Crew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category