Piliyanadala Kabaddi Sports Club

Piliyanadala Kabaddi Sports Club Sport Club

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩාය,BRONZE MEDAL ලබාගෙන ඇත.ක්‍රීඩකයන් සහ   පුහුණුකරු  ප්‍රසන්න මහතා හට  ...
27/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩාය,BRONZE MEDAL ලබාගෙන ඇත.
ක්‍රීඩකයන් සහ පුහුණුකරු ප්‍රසන්න මහතා හට මේ ජයග්‍රහණයට උර දුන් සැමට සුභ පැතුම්
👊👊....

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම ලබා,SLVER MEDAL ලබාග...
27/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම ලබා,SLVER MEDAL ලබාගෙන ඇත
ක්‍රීඩිකාවන් , පුහුණුකරු අනිල් හේමන්ත මහතා හට සහ මේ ජයග්‍රහණයට උර දුන් සැමට සුභ පැතුම්
👊👊....

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා...ක්‍රීඩිකාව...
26/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා...
ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන අනිල් හේමන්ත මහතා හට උණුසුම් සුභ පැතුම්
👊👊....

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා...ක්‍රීඩිකාවන් පුහු...
26/04/2026

ආසියානු ක්‍රීඩා උළෙලකදි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා...
ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් ඇතුළු මේ ජයග්‍රහණයට උර දුන් සැමට සුභ පැතුම්
👊👊

23/04/2026
පුහුණුකරුවන් දෙදෙනාම Sir Lanka Police Kabaddi කණ්ඩායමේ හිටපු දක්ෂ  සාමාජිකයන් වීම ඉතා සතුටු දායක කරුණකි.සුභ පැතුම් සියලු...
20/04/2026

පුහුණුකරුවන් දෙදෙනාම Sir Lanka Police Kabaddi කණ්ඩායමේ හිටපු දක්ෂ සාමාජිකයන් වීම ඉතා සතුටු දායක කරුණකි.සුභ පැතුම් සියලුම දෙනාට.👊👊

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම කබඩි කණ්ඩායමේ සාමාජිකයෙක් වු උපාලි විජේසේකර මහතාහට නිවන් සුව අත්වේවා.
04/11/2025

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම කබඩි කණ්ඩායමේ සාමාජිකයෙක් වු උපාලි විජේසේකර මහතාහට නිවන් සුව අත්වේවා.

2025/2026 වර්ෂ සඳහා පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයට අභිනවයෙන් පත්වූ නව නිලධාරී මඩුල්ලට උණුසුම් සුභ පැතුම් ! 🇹🇩💫C...
30/10/2025

2025/2026 වර්ෂ සඳහා පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයට අභිනවයෙන් පත්වූ නව නිලධාරී මඩුල්ලට උණුසුම් සුභ පැතුම් ! 🇹🇩💫

Congratulations to the newly appointed board of officials of Media Unit of Central College Piliyandala 🇹🇩💫




Congratulations 👊👊
19/10/2025

Congratulations 👊👊

19/10/2025

Address

No. 192/2, Thapoda Mw, Suwarapola
Piliyandala
10300

Telephone

+94769291909

Website

Alerts

Be the first to know and let us send you an email when Piliyanadala Kabaddi Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Piliyanadala Kabaddi Sports Club:

Share

Category