10/06/2026
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය - 2026
චෙස් තරගාවලිය♟️❤️
20 න් පහළ තරග අංශයේ,
🏅සිව්වන පුවරුවේ පුවරු ත්‍යාගය - G.L.S.P.නිර්වාන්
🏅පස්වන පුවරුවේ පුවරු ත්‍යාගය - රිසත් මාතොටආරච්චි
කැපවීම, උනන්දුව, අධිෂ්ඨානය තිබේ නම් ජයග්‍රහණය ලබන්නට හැක.
ඔබ සියලුම දෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්💗💗
🇺🇦
♟️
🏆