01/08/2025
*KNIGHT OF THE REALM _ සමස්ත ලංකා චෙස් තරඟාවලියට තවත් දින 1ක් පමණයි...*
*ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ලැබීමට ඔබ සූදානම්ද???*
*එය ලබා දීම ට අප සූදානම්....*
*ඉක්මන් කරන්න ලියාපදිංචි වී ඔබගේ ස්ථානය තහවුරු කරගන්න.*
*මෙම වසරේ සමස්ත ශූරයන් කවුරුන්ද???*
🏫 2025/08/2 දින පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දී උදෑසන 7.30 සිට..
🛑 වයස් කාණ්ඩ (බාලක/බාලිකා)
♟ 06න් පහළ – 2019 සහ ඉන්පසු
♟ 08න් පහළ– 2017/2018
♟ 10න් පහළ – 2015/2016
♟ 12න් පහළ– 2013/2014
♟ 14න් පහළ– 2011/2012
♟ විවෘත අංශය - ඕනෑම වයසක්.
*ත්‍යාග*
🛑තරඟාවලියේ වයස් කාණ්ඩ 6 සඳහාම,
⭕1, 2, 3 ස්ථාන සඳහා බාලක බාලිකා වශයෙන් වෙන් වෙන්ව,
🏆ජයග්‍රාහී කුසලානය, 🎖️පදක්කම සහ සහතික පත්‍රය පිරිනැමේ.
⭕4 වන සහ 5 වන ස්ථාන සඳහා,
🏆කුසලතා කුසලානය සහ සහතික පත්‍රය පිරිනැමේ.
⭕6 වන ස්ථානයේ සිට 15 වන ස්ථානය දක්වා,
🎖️කුසලතා පදක්කම සහ සහතික පත්‍රය පිරිනැමේ.(අවම ලකුණු 1 ක් ලබා ගත යුතුය.)
⭕ලකුණු 2.5 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා සියළුම දෙනාට කුසලතා සහතිකපතක් පිරිනැමේ.
🔴විවෘත අංශය සඳහාද බාලක බාලිකා වශයෙන් වෙන් වෙන්ව ත්‍යාග පිරිනැමේ.
⭕විවෘත අංශය සඳහා විශේෂ ත්‍යාග,
▪️1 වන ස්ථානය සඳහා රුපියල් 10,000/=
▪️2 වන ස්ථානය සඳහා රුපියල් 7,000/=
▪️3 වන ස්ථානය සඳහා රුපියල් 5,000/=
▪️හොඳම ක්‍රීඩිකාව සඳහා රුපියල් 5,000/=
⭕සහභාගී වන සියළුම දෙනාට සහභාගී වීමේ සහතික පතක් පිරිනැමේ.
👉සමස්ත ශූරයන් වන පාසලට හෝ ක්‍රීඩා සමාජයට 🏆 *සමස්ත ශූරතා කුසලානය*🏆 හිමිවේ.
📌 හැකි ඉක්මනින් ලියාපදිංචි වී ඔබගේ ස්ථානය තහවුරු කරගන්න
📝 ලියාපදිංචි වීමට https://docs.google.com/forms/d/1VUIrfmxvQ0_cHU7ZcuYwyj691EibDNEv5lF9iaMphx0/edit?chromeless=1
📲 වට්ස්ඇප් සමුහය:- https://chat.whatsapp.com/JHZYBXFXmAsLpB4y7Q4BS5
✅ ඇතුලත් වීමේ ගාස්තු: Rs 2000/=
🟢 ගිණුම් විස්තර
නම:-කේ වී අයි එස් කේ විතානගේ
බැංකුව:-ලංකා බැංකුව පානදුර අධිශ්‍රේණි ශාඛාව
ගිණුම් අංකය:- 85175954
📞 වැඩි විස්තර සඳහා:- 0701869232 / 0717073531 (ඉෂාන් විතානගේ)