23/04/2024
සතුට හරි ලස්සනයි බෙදලා දෙන අය තවත් ලස්සනයි .යන්නේ හරි පාරේ නමි දාලා යන අය ගැන දුක් වෙන්නේ නැහැ.පින කියන්නේ හැම දේම ලැබිම නෙවෙයි නොගැලපෙන අය අහිමි විමත් උත්තරීතර පිනක්.ගැහැණියක් ශාරීරික මානසිකව වගේම ආර්ථිකව ශක්තිමත් නමි ඇයට පිරිමියෙක් යනු .....සෙවනැල්ල ක් පමණි ......