Wilpotha Anura M V

Wilpotha Anura M V Our school is dedicated to providing quality education

Welcome to the official page of **Wilpotha Anura Maha Vidyalaya**, located in the serene town of Wilpotha, in the Puttalam District, North Western Province, Sri Lanka.

අනුර විදු බිමෙන් ස්ථාන මාරු වීම් ලබා අද දින නික්ම යන විරාජ් ගුරුතුමනි ඔබට සුබ ගමන් ❤️❤️
04/05/2026

අනුර විදු බිමෙන්
ස්ථාන මාරු වීම් ලබා
අද දින නික්ම යන විරාජ් ගුරුතුමනි
ඔබට සුබ ගමන් ❤️❤️

අලුත් දෙයක් හිතන්නට - අපට මඟ කියා දුන්නව නිපැයුම් දැක්මෙන් - විදුහල් මව හැඩ කළදීපානි ගුරු මවට...🥰​පිපෙනා දහසක් කුසුම් මැ...
07/04/2026

අලුත් දෙයක් හිතන්නට - අපට මඟ කියා දුන්

නව නිපැයුම් දැක්මෙන් - විදුහල් මව හැඩ කළ
දීපානි ගුරු මවට...🥰

​පිපෙනා දහසක් කුසුම් මැද - ඔබ සුවඳ ඉතිරි වේ

ගියත් නව මං සොයා - මතකය හදේ ලියැවේ
​ඔබට සුබ ගමන්!🙏

❤️ස්තාන මාරුවීම් ලැබ අප පාසලෙන් දීපානි ගුරුතුමිය නික්ම ගිය දින..

සා/ පෙළ දරුවන්ගේ සමුගැනීම වෙනුවෙන් කළ අනුර දරුවකුගේ ලස්සන ගී  නිර්මාණක්...❤️
02/03/2026

සා/ පෙළ දරුවන්ගේ සමුගැනීම වෙනුවෙන් කළ අනුර දරුවකුගේ ලස්සන ගී නිර්මාණක්...❤️

ගායනය : රිද්මි ආකර්ෂා පද රචනය : රිද්මි ආකර්ෂාගී තනු නිර්මාණය : ශකිල රුවනාර #විල්පොත #අනුරකුමාර ...

10/02/2026

අනුර විදුහලේ ඉදවෙමින් පවතින එලිමහන් හරිත පංති කාමරය 🪧🥰
Wilpotha Anura Maha Vidyalaya


04/02/2026
➕   රතු කුරුස සංවිධාණය වෙනුවෙන්  විල්පොත අනුර විද්‍යාලයේ නිල ලාංඡන පැලැන්දවීම...✨️
29/10/2025

➕ රතු කුරුස සංවිධාණය වෙනුවෙන් විල්පොත අනුර විද්‍යාලයේ නිල ලාංඡන පැලැන්දවීම...✨️

සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ අද උදෑසන 10.10 ට  අප පාසල නියෝජනය කරමින් දේවින්දි ඉමල්කා ශිෂ්‍යාව මීටර් 1500 තරගය...
11/10/2025

සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ අද උදෑසන 10.10 ට අප පාසල නියෝජනය කරමින් දේවින්දි ඉමල්කා ශිෂ්‍යාව මීටර් 1500 තරගය සඳහා සහභාගී වී ඉන් 6 වන ස්ථානය දිනාගෙන් ඇත....

එම ශිෂ්‍යාවටද ක්‍රීඩා භාර ආචාර්යවරුන් දෙපළට ද අපගේ උණුසුම් සුභ පැතුම්...... ❤️👍❤️👍❤️👍

E-eye ICT Club - Wilpotha Anura M.V.  2025 ❤️
11/10/2025

E-eye ICT Club - Wilpotha Anura M.V. 2025 ❤️

Address

Wilpotha
Pallama
61008

Website

Alerts

Be the first to know and let us send you an email when Wilpotha Anura M V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share