Reggro

Reggro 𝐑𝐞𝐠𝐠𝐫𝐨 💪 | 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
Dream. Believe. Achieve.

🏋️‍♂️ Functional & Strength Training
🔥 Personal Coaching & Group Sessions
📍 Padukka, Sri Lanka.

🏃‍♂️🇱🇰 Run For Sri Lanka – Colombo Half MarathonReggro Fam on the Move!Proud moments, strong finishes, and unforgettable...
27/04/2026

🏃‍♂️🇱🇰 Run For Sri Lanka – Colombo Half Marathon
Reggro Fam on the Move!

Proud moments, strong finishes, and unforgettable miles! 💪🔥

Pasindu – 21KM | ⏱ 2h
Chamikara – 21KM | ⏱ 2h 42m
Shyamal – 10KM | ⏱ 1h 24m

Stronger together. Faster together. Reggro Fam all the way! 🚀✨

🏅

20/04/2026

හතිදාන වලව්වේ,
REGGRO අපේ අවුරුදු....💪

Send a message to learn more

කොච්චර වැටුනත් ආයෙ ආයේ නැගිටින්න පුලුවන් විදිහට Strong වෙන, සතුට, ආදරය, සමගිය පිරුණු❤️සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... ...
14/04/2026

කොච්චර වැටුනත් ආයෙ ආයේ නැගිටින්න පුලුවන් විදිහට Strong වෙන, සතුට, ආදරය, සමගිය පිරුණු❤️
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... 🌞

Reggro Family ----------------------------------සාමාන්‍ය Gym එකකට ගියාම එක එක ජාතියෙ අය හම්බවෙනවා. හැබයි ඔයාලට ඔයාලගෙ vi...
12/04/2026

Reggro Family
----------------------------------

සාමාන්‍ය Gym එකකට ගියාම එක එක ජාතියෙ අය හම්බවෙනවා. හැබයි ඔයාලට ඔයාලගෙ vibe එකට සෙට් වෙන අය විතරක් හම්බවෙන්නෙ නෑ. එහෙම හම්බවෙන්නෙ ටික දෙනෙක් විතරයි.

හැබයි Reggro කියන්නෙ තවත් එක Gym එකක් නෙමේ. ඒක වෙනම experience එකක්, ඒක වෙනම vibe එකක්. එතනට එන්නෙත් ඒ freedom එක ආරක්ෂාව , guidence එක හැමදේම එකට තියෙන ඒ experience එකට කැමති අය.

එතකොට ඒක family එකක් වෙන එක මොනම දේකින්වත් නවතින්නෙ නෑ.
ඉතින් මේ ඉන්නෙ අපේ Reggro Family එක.

------------------------------------------------------------------------------------------

Reggro Family

When you go to a regular gym, you meet all kinds of people.
But you don’t always find people who match your vibe, only a few do.

But Reggro isn’t just another gym.
It’s a different kind of experience… a different kind of vibe.
The people who come here are those who value that experience, the freedom, the safety, the guidance… everything in one place.

And when that happens, becoming a family is inevitable.
So this… is our Reggro Family.

ඔන්න එහෙනම් කිව්ව විදිහට අපේ වැඩේ අපි කරා...අපේ වැඩේ සාර්ථක කරගන්න දවස් ගාණක් නිදි මරාගෙන කට්ට කාගෙන වැඩ කරලා අපිට suppo...
12/04/2026

ඔන්න එහෙනම් කිව්ව විදිහට අපේ වැඩේ අපි කරා...
අපේ වැඩේ සාර්ථක කරගන්න දවස් ගාණක් නිදි මරාගෙන කට්ට කාගෙන වැඩ කරලා අපිට support එක දුන්නු හැමෝටම ස්තූතියි...

මේක පොඩි ආරම්භයක් විතරයි. තව හොද හොද දේවල් ගොඩක් ඉස්සරහට Reggro අපි ගේනවා.

Reggro එක කියන්නෙ නිකන්ම gym එකක් නෙමේ. ඒක වෙනම experience එකක්.

So, just as we promised… we made it happen.

To everyone who supported us, thank you. We spent countless sleepless days and put in real hard work to make this a success, and your support means everything to us.

This is just the beginning. There’s so much more coming your way from Reggro.

Reggro isn’t just a gym… it’s a whole new experience.

උදෙන්ම ඇහැරිලා 8 වෙද්දි එන්නෝනෙ එහෙනම්..
12/04/2026

උදෙන්ම ඇහැරිලා 8 වෙද්දි එන්නෝනෙ එහෙනම්..

මේක නිකන්ම අවුරුදු උත්සවයක් නම් නෙමේ කොල්ලනේ කෙල්ලනේ...ඔයාලා එක්ක තරග කරන්න enjoy කරන්න ඔයාලා දන්න කියන සෙට් එකක් එනවා එ...
11/04/2026

මේක නිකන්ම අවුරුදු උත්සවයක් නම් නෙමේ කොල්ලනේ කෙල්ලනේ...

ඔයාලා එක්ක තරග කරන්න enjoy කරන්න ඔයාලා දන්න කියන සෙට් එකක් එනවා එදාට Reggro එකට...

- Kavi & Sapu ( Social Media Influencers)
- Kethaka & Thilini ( Social Media Influencers)
- Kushan Kalhara

එහෙනම් අප්‍රේල් 12 උදේ 8 කට්ටිය සෙට් වෙමු...

සැ.යු. : Reggro සාමාජිකයන් ට පමණක් මෙයට සහභාගී විය හැකි බව කරුණාවෙන් සලකන්න.

හෙට තමා දවස.
11/04/2026

හෙට තමා දවස.

අද 10 ... ඒ කියන්නෙ හරියටම දවස් 2 යි තියෙන්නෙ
10/04/2026

අද 10 ... ඒ කියන්නෙ හරියටම දවස් 2 යි තියෙන්නෙ

තව දවස් 3යිඉරිදට Reggro එකේදි හම්බවෙමු...
09/04/2026

තව දවස් 3යි

ඉරිදට Reggro එකේදි හම්බවෙමු...

Address

Mahamaya Place
Padukka

Opening Hours

Monday 05:00 - 23:00
Tuesday 05:00 - 23:00
Wednesday 05:00 - 23:00
Thursday 05:00 - 23:00
Friday 05:00 - 23:00
Saturday 05:00 - 23:00
Sunday 05:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Reggro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share