07/06/2026
🧘♀️🌿 International Yoga Day 2026 🌿🧘♂️
ළමුන් සහ දෙමව්පියන් සඳහා නොමිලේ යෝග වැඩමුළුවක් ✨
ශාරීරික හා මානසික සුවතාවය සඳහා වටිනා අවස්ථාවක් 💚
📚 සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ:
✔️ ජංගම දුරකථන භාවිතයට ඇති ඇබ්බැහිවීම අඩු කරගැනීමට
✔️ අවධානය හා මතක ශක්තිය වැඩි කරගැනීමට
✔️ හැඟීම් කළමනාකරණය කරගැනීමට
✔️ උදාසීන බව නැති කර ශක්තිමත්ව සිටීමට
💪 දෙමව්පියන්ට ලැබෙන ප්‍රතිලාභ:
✔️ දණහිස් හා පිටුපස වේදනා අවම කරගැනීමට
✔️ ආතතිය අඩු කර ශරීර සුවතාවය වැඩි කරගැනීමට
✔️ හුස්ම ගැනීමේ හැකියාව වැඩි කර සන්සුන් බවක් ලබාගැනීමට
📅 දිනය: 2026.06.13
⏰ වේලාව: සවස 4.00 සිට 6.00 දක්වා
📍 ස්ථානය: Lumos Education Centre,
33 Udahamulla Station Road, Nugegoda
🧘♀️ මෙහෙයවීම: Rumy Nihara Kakillarachchi
(Yoga Instructor & Yogic Lifestyle Counsellor)
📞 විමසීම්: 0779719108
🌸 ඔබත් ඔබගේ දරුවන් සමඟ එක්වී සුවදායී, සන්සුන් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පියවරක් තබන්න! 🙏💫