14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය සියලුම සහෝදර සහෝදරියන්ටත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සාමය, සතුට හා ජයග්‍රහණ පිරි වාසනාවන්ත වසරක් වේවායි අප ප්‍රාර්ථනා කරමු!
ක්‍රීඩාවේ ජීව ගුණයෙන් සහ සහෝදරත්වයෙන් එකිනෙකා බැඳී, නව බලාපොරොත්තු සමඟින් හෙට දවස ජය ගන්නට මෙවර අලුත් අවුරුද්දේ අත්වැල් බැඳගනිමු.
සුබ පැතුම් සමඟින්,
ශිෂ්‍ය ක්‍රීඩා සභාව,
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.