Young Lions Sports Club- Pathakada

Young Lions Sports Club- Pathakada Youngsters club -Pathakada

10/06/2025
ඔබ සැමට බැති සිතින් ආරාධනා...✨✨
09/06/2025

ඔබ සැමට බැති සිතින් ආරාධනා...✨✨

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...🌸🏵🎐
12/05/2025

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...🌸🏵🎐

21/04/2024

පාතකඩ
අම්මෝ සුපිරි ක්‍රවුඩ් එකක්
සුපිරිම කොල්ලො ටිකක්

මංජුල ප්‍රධාන තරුණ සිංහ බලකාය
කපිල අයියයි හර්ෂ අයියයි
එක්ක ගමේම උන්
වලි තියා බැනුමක්වත් නැති
වචනෙකින්වත් වරදක් නැති
ගැම්මට අපිත් එක්ක හිටු කියල
සංගීතෙ ඉවර වෙනකන්
හිටි ඔයාලට
ස්තූතියි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ලංකාවෙ කරපු සුපිරිම ෂෝ එකක් මේක

තිසා ❤️❤️❤️❤️❤️❤️🙏

Today is the Day💥🎊
17/04/2024

Today is the Day💥🎊

⚠️අවුරුදු වෙනස් උනත් Young Lions අවුරුදු වෙනස් වෙන්නේ නෑ.😏✋️
🔥ඉතින් වෙනදා වගේම ඔයාලට හිතේ හැටියට සතුටු වෙන්න මේ අවුරුද්දෙත් ප්‍රදේශයේ සංවිධානය වෙන දැවැන්තම ප්‍රාසාංගික අවුරුදු අත්දැකීම 🎊🎉

✅දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන සනිධප🎶 සමඟ ඔයා ආසම කරන 😍ලංකාවේ ජනප්‍රියම🤫 ගායක ගායිකාවන් රැසක්ම ඔයාලා වෙනුවෙන් Young Lions අපි අරන් එනවා ඔයාගෙ ළඟටම💝. ඉතින් අමතක කරන්න එපා දවස.😌✋️
2024-04-17 නොවරදවාම එන්න මේ අවුරුද්දේ හොඳම අවුරුදු අත්දැකීම විඳගන්න.🎉🎶🎊

Sending a big shoutout to our amazing sponsors! 🌟 Your support keeps us going strong! 💪
08/04/2024

Sending a big shoutout to our amazing sponsors! 🌟 Your support keeps us going strong! 💪

පෙම් බැන්ද සිත් බැන්දනෙත් කැල්ම රන් සිහින සේයාඉදුදුන්න සේ නැසෙනරැවටිල්ල ලුහු බදින මායා .....සුබ ගමන් කලාකරුවාණෙනි 🏳️😔Cha...
28/03/2024

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා .....

සුබ ගමන් කලාකරුවාණෙනි 🏳️😔

Chandra Kumara Kadanarachchi

⚠️අවුරුදු වෙනස් උනත් Young Lions අවුරුදු වෙනස් වෙන්නේ නෑ.😏✋️🔥ඉතින් වෙනදා වගේම ඔයාලට හිතේ හැටියට සතුටු වෙන්න මේ අවුරුද්දෙ...
22/03/2024

⚠️අවුරුදු වෙනස් උනත් Young Lions අවුරුදු වෙනස් වෙන්නේ නෑ.😏✋️
🔥ඉතින් වෙනදා වගේම ඔයාලට හිතේ හැටියට සතුටු වෙන්න මේ අවුරුද්දෙත් ප්‍රදේශයේ සංවිධානය වෙන දැවැන්තම ප්‍රාසාංගික අවුරුදු අත්දැකීම 🎊🎉

✅දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන සනිධප🎶 සමඟ ඔයා ආසම කරන 😍ලංකාවේ ජනප්‍රියම🤫 ගායක ගායිකාවන් රැසක්ම ඔයාලා වෙනුවෙන් Young Lions අපි අරන් එනවා ඔයාගෙ ළඟටම💝. ඉතින් අමතක කරන්න එපා දවස.😌✋️
2024-04-17 නොවරදවාම එන්න මේ අවුරුද්දේ හොඳම අවුරුදු අත්දැකීම විඳගන්න.🎉🎶🎊

\(^_^)/🎊🏆Trophies waiting for you🏆🎉;\(^-^)/
18/03/2024

\(^_^)/🎊🏆Trophies waiting for you🏆🎉;\(^-^)/

Address

Pathakada
Nivitigala
70400

Website

Alerts

Be the first to know and let us send you an email when Young Lions Sports Club- Pathakada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Young Lions Sports Club- Pathakada:

Share

Category