Wako Kick Boxing

Wako Kick Boxing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wako Kick Boxing, Boxing Studio, Dela, Nivitigala.

*ජාත්‍යන්තර විෂය නිර්දේශය යටතේ ආසියානු ශූරයෙකු සමඟ එක්වී ජාතික හා ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගැනීමට ඔබත් කැමතිද?* 💪 එසේනම්...
24/10/2023

*ජාත්‍යන්තර විෂය නිර්දේශය යටතේ ආසියානු ශූරයෙකු සමඟ එක්වී ජාතික හා ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගැනීමට ඔබත් කැමතිද?*
💪 එසේනම් එන්න අප හා එක්වන්න. 🥊

*නවක සිසුන් දැන් බඳවා ගැනීම සිදුකරනු ලබයි.*
🔺U.S.English Academy
යටිකඳුරාව,
නිවිතිගල .
(ඉරිදා - ප.ව.3:00 සිට 5:00 දක්වා)

🔺රිද්ම රංග කලායතනය
දොලොස්වල,
නිවිතිගල .
(සිකුරාදා - ප.ව 4:00 සිට 6:00 දක්වා)

🔺මයිවේ
වේවැල්වත්ත,
රත්නපුර .
(බ්‍රහස්පතින්දා - ප.ව. 4:00 සිට 6:00 දක්වා)

පළමු දින නොමිලේ .🤝

පළමු පළාත් ඇමරිකන් වාකෝ කික්බොක්සිං සුරතාවලියේ තරග කර ජයගත් මගේ සිසුන්  ❤️❤️ සුභ පැතුම් සියලු දෙනාට 💯
03/10/2023

පළමු පළාත් ඇමරිකන් වාකෝ කික්බොක්සිං සුරතාවලියේ තරග කර ජයගත් මගේ සිසුන් ❤️❤️ සුභ පැතුම් සියලු දෙනාට 💯

21/08/2023

ඔබත් කැමතිද ආත්මාරක්ෂක සටන් කලාවක් හැදෑරීමට එහෙනම් අප සොයන්නේ ඔබයි. ජාතික හා ජාත්‍යන්තර කික් බොක්සිං රන් පදක්කම්ලාභි පුහුණුකරුවෙකු යටතේ පුහුණුවක් ලැබිමට ඔබටත් අනගි අවස්ථාවක් ළඟම ඇති අපගේ ආයතනය සමඟ සම්බන්ධවී අප හා එක්වන්න.

🥊🥊* කික් බොක්සිං ක්‍රීඩාව සදහා නවක සිසුන් බදවා ගැනීම*🥊🥊

ගැහැණු / පිරිමි (වයස අවුරුදු 06-55 අතර සෑම කෙනෙකුටම සහභාගී විය හැකිය.)

▪️මයිවේ ආයතනය - වේවැල්වත්ත, රත්නපුර. (බ්‍රහස්පතින්දා ~ ප.ව. 4:00 සිට ප.ව.6:00 දක්වා)
▪️සිග්නට් ආයතනය - කලවාන පාර, කරවිට.( ඉරිදා ~ ප.ව.1:00 සිට ප.ව.3:00 දක්වා)
▪️U.S.English Academy - යටිකදුරාව, නිවිතිගල. ( ඉරිදා ~ ප.ව.3:30 සිට ප.ව.5:30 දක්වා)

*විමසීම්* - 0771006714 ( පුහුණුකරු )
🥊 අංජුල කසුන්

06/07/2023
*දරුවනි / දෙමව්පියනි*වේවැල්වත්තට ඉතිහාසයේ පළමු වතාවට *Kick Boxing* පාඨමාලාවක් මයිවේ වෙතින් ඔබට හඳුන්වා දී ඇත.*ඔන්න ,එන්න...
06/07/2023

*දරුවනි / දෙමව්පියනි*

වේවැල්වත්තට ඉතිහාසයේ පළමු වතාවට *Kick Boxing* පාඨමාලාවක් මයිවේ වෙතින් ඔබට හඳුන්වා දී ඇත.

*ඔන්න ,එන්න කැමති දරුවන් අද හෙටම පහත අංක වලට කතා කරන්න..ඔබේ නම,ශ්‍රේණිය කියන්න.*

My Way☎️076 47 48 699
සර්📲077 100 67 14

🔴ජූලි මාසයේ මැද ආරම්භ කෙරේ.🔥

*ජාත්‍යන්තරය ජය ගත්ත , රන් පදක්කම් ලාභියෙකුගෙන්* 💎 නිවැරදිව ශිල්පය හදාරන්න, ඔන්න දැන් ඔබට අවස්තාව...👍

Gold medal💪💪💪
22/05/2023

Gold medal💪💪💪

16/01/2023

🥊🥊 ලොක්කෝ පොඩ්ඩෝ සැවොම වැඩ්ඩෝ කරන අපේ සවාට් කික් බොක්සිං පන්තිය🏆🥇

ශාරීරික සුවතාවය, ක්‍රීඩාශීලිබව, මානසික වර්ධනය,පෞර්ෂත්ව වර්ධනය, ජාතික හා ජාත්‍යන්තර තරග අවස්ථා හිමි කරගැනීමට හා ලොක්කෝ පොඩ්ඩෝ සැවොම වැඩ්ඩෝ කරන අපේ සවාට් කික් බොක්සිං පන්තිය සමග ඔබත් එකතු වන්න.

🥊🥊*ප්‍රංශ සවාට් කික් බොක්සිං  ක්‍රීඩාව සදහා නවක සිසුන් බදවා ගැනීම*,🥊🥊ගැහැණු / පිරිමි (වයස අවුරුදු 06-55 අතර සෑම කෙනෙකුටම...
31/12/2022

🥊🥊*ප්‍රංශ සවාට් කික් බොක්සිං ක්‍රීඩාව සදහා නවක සිසුන් බදවා ගැනීම*,🥊🥊
ගැහැණු / පිරිමි (වයස අවුරුදු 06-55 අතර සෑම කෙනෙකුටම සහභාගී විය හැකිය.)
*ආරම්භය* - *2023* ජනවාරි 01 සිට
*වෙලාව*. - ප.ව. 3:00 සිට 5:00 දක්වා
*ස්ථානය*- U.S. English Academy ,යටිකදුරාව ,නිවිතිගල.
*විමසීම්* - 0771006 714
*Whatapp* - 0755754293

07/12/2022

අඩියෙන් අඩිය ඉදිරියට යන සවාට් කික් බොක්සිං 😍😍😍

🥊️🥊️🥊️🥊️🥊️🥊️🥊️

Address

Dela
Nivitigala

Telephone

+94771006714

Website

Alerts

Be the first to know and let us send you an email when Wako Kick Boxing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category