Ellakkala Central Sport Club

Ellakkala Central Sport Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ellakkala Central Sport Club, Ellakkala, Nittambuwa.

එල්ලක්කල  සෙන්ට්‍රල් වසන්ත උදානය - 2026එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය විසින් 21 වන වරටත් පවත්වන ලබන බක්මහ උළෙල සහ DJ ...
06/04/2026

එල්ලක්කල සෙන්ට්‍රල් වසන්ත උදානය - 2026

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය විසින් 21 වන වරටත් පවත්වන ලබන බක්මහ උළෙල සහ DJ ප්‍රසංගය අප්‍රේල් මස 14වන දින දවස පුරා එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ 🥰

👉එල්ලක්කල සෙන්ට්‍රල් අවුරුදු කුමරිය
👉කනාමුට්ටිය
👉ලිස්සන ගස
👉ගමහරහා දිවීම
👉කොට්ටාපොරය ආදී තරග විශාල ප්‍රමාණයකින් අති උත්කර්ෂවත් අයුරින් මෙවර පැවැත්වේ

🔰මැරතන් තරගය,
ප්‍රථම ස්ථාන - රු.12,500
දෙවන ස්ථාන-රු.10,000
තෙවන ස්ථාන -රු.7500
තරගය අවසන් කරන 7 දෙනෙකු සදහා සැනසිලි තයාග 7ක්

🔰එල්ලක්කල සෙන්ට්‍රල් අවුරුදු කුමරිය
ප්‍රථම ස්ථාන - රු.25,000
දෙවන ස්ථාන -රු.20,000
තෙවන ස්ථාන -රු.15,000
තවත් සැනසිලි තයාග 2ක්

(මෙම සියලුම තරග වලට සහභාගි විය හැක්කේ එල්ලකකල් ප්‍රදේශවාසීන්ට පමනි)

ඔබ සැමට ආරාධනා 🙏❤️

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත්  පවත්වනු ලැබූ  (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී )  වොලිබෝල් තරගාවලිය - ...
04/04/2026

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත් පවත්වනු ලැබූ (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී ) වොලිබෝල් තරගාවලිය - 2026 අතිසාර්ථකත්වය පැවැත්විය

ජයග්‍රාහක කණ්ඩායම් 👇
🥇පළමු ස්ථානය - රදාවාන කණ්ඩායම
🥈දෙවන ස්ථානය - කැළණියමුල්ල කණ්ඩායම
🥉තෙවන ස්ථානය - අවිස්සාවේල්ල කණ්ඩායම
🏐🤾️
🤾️🏐

🔰දක්ෂතම ක්‍රීඩකයා,දක්ෂතම ප්‍රහාරකයා,දක්ෂතම පන්දු සකසන්නා,දක්ෂතම පන්දු ඔසවන්නා සදහා මුදල් තයාග ලබා දෙන ලදී

⚫ප්‍රධාන අනුග්‍රහය - BAIRAHA ආයතනය 🐔
⚫සම අනුග්‍රහය - 👇
🔶S.S Electrical .එල්ලක්කල
🔶ඉෂාරා ඉංජිනේරින් එල්ලක්කල

මේ සදහා සහයෝගය ලබා දුන් ඔබ සියලුම දෙනාට ස්තූතියි 🙏❤️


එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත්  පවත්වනු ලබන (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී )  වොලිබෝල් තරගාවලිය - 20...
28/02/2026

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත් පවත්වනු ලබන (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී ) වොලිබෝල් තරගාවලිය - 2026

අවසන් මහා තරගය සදහා කණ්ඩායම් දෙක පෙරපුහුණුව

28/02/2026

සියලු කටයුතු සූදානමින් 👌🥰

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත්  පවත්වනු ලබන (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී )  වොලිබෝල් තරගාවලිය - 20...
08/02/2026

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත් පවත්වනු ලබන (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී ) වොලිබෝල් තරගාවලිය - 2026

⭕️ සියලුම කණ්ඩායම් පෙබරවාරි 26 වන දිනට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ

පෙබරවාරි 28|29 දෙදින
එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා පිටියේදි

🥇පළමු ස්ථානය - Rs.50,000/=
🥈දෙවන ස්ථානය - Rs.30,000/=
🥉තෙවන ස්ථානය - Rs.15,000/=
🏐🤾️
🤾️🏐

🔰දක්ෂතම ක්‍රීඩකයා,දක්ෂතම ප්‍රහාරකයා,දක්ෂතම පන්දු සකසන්නා,දක්ෂතම පන්දු ඔසවන්නා සදහා මුදල්මය තයාග

⚫ප්‍රධාන අනුග්‍රහය - BAIRAHA ආයතනය 🐔
⚫සම අනුග්‍රහය - 👇
🔶S.S Electrical .එල්ලක්කල
🔶ඉෂාරා ඉංජිනේරින් එල්ලක්කල

✳️කණ්ඩායම් ලියාපදිංචි වීමේ මුදල - රු.2000

⚠️කණ්ඩායම් පෙබරවාරි 26 වන දිනට පෙර ලියාපදිංචි විය යුතුවේ⚠️

සියලු විමසීම්-
071 518 4314 | 077 55 13 516 | 070 606 5220 | 071 358 6399

නැවත  දැනුම් දෙන තුරු තරගය තාවකාලිකව නතර කරනු ලැබේ ⚠️
04/10/2025

නැවත දැනුම් දෙන තුරු තරගය තාවකාලිකව නතර කරනු ලැබේ ⚠️

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත්  පවත්වනු ලබන (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී )  වොලිබෝල් තරගාවලිය - 20...
24/09/2025

එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජය මගින් දහවන වරටත් පවත්වනු ලබන (දිවයිනටම විවෘත දිවා / රාත්‍රී ) වොලිබෝල් තරගාවලිය - 2025

⭕️ සියලුම කණ්ඩායම් ඔක්තෝම්බර් 3 වන දිනට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ

ඔක්තෝම්බර් මස 4|5 දෙදින
එල්ලක්කල සෙන්ට්‍රල් ක්‍රීඩා පිටියේදි

🥇පළමු ස්ථානය - Rs.50,000/=
🥈දෙවන ස්ථානය - Rs.30,000/=
🥉තෙවන ස්ථානය - Rs.15,000/=
🏐🤾️
🤾️🏐

🔰දක්ෂතම ක්‍රීඩකයා,දක්ෂතම ප්‍රහාරකයා,දක්ෂතම පන්දු සකසන්නා,දක්ෂතම පන්දු ඔසවන්නා සදහා මුදල්මය තයාග

⚫ප්‍රධාන අනුග්‍රහය - BAIRAHA ආයතනය 🐔
⚫සම අනුග්‍රහය - 👇
🔶S.S Electrical .එල්ලක්කල
🔶ඉෂාරා ඉංජිනේරින් එල්ලක්කල

✳️කණ්ඩායම් ලියාපදිංචි වීමේ මුදල - රු.2000

⚠️කණ්ඩායම් ලියාපදිංචිවීම් උදෑසන 10ට අවසන් වේ ⚠️

සියලු විමසීම්-
070 606 5220 | 071 358 6399 | 077 9391 310

21/09/2025

Ellakkala Central Sport Club 🥰

විශේෂ දැනුම්දීමයි...!
19/09/2025

විශේෂ දැනුම්දීමයි...!

Address

Ellakkala
Nittambuwa

Telephone

0716523658

Website

Alerts

Be the first to know and let us send you an email when Ellakkala Central Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share